මහින්දයට පස්සේ හාමුදුරුවරු පන්නන්න කියල අය බුද්දාගම් කාරයොද??
ආගමක් නැති අයද?
නැත්නම් නැති ප්රශ්නයක් මවන්න හදලා මහින්දව තියා ගන්න හදන අයද??
සියලු ආගමික නායකයින්ගේ මතයන් වෙනස්. අපි වගේම තමා. සිවුරක් පෙර්ව ගත්තට නියම හාමුදුරු කෙනෙක් වෙන්නත් බෑ..
නොදන්න අය පොඩ්ඩක් බලපන් මහින්ද එන රැස්වීමක්. සිගලු ආගම් නියෝජන එතන තියනවා.
පාස්කුව නිසා සජිත්ට චන්දෙ දෙන්න එපා කියපු ෆාදර්ස්ලා ඔනේ තරම්.
පාස්කු ප්රහාරය අනුමත කරන මවුලවිලා ඉනේ තර්න්
ප්රභාකරන් සමරන හ්ජ්න්දු පූජකයෝ ඔනේ තරම්.
මෙරටේ බහුතරය හාමුදුරුවරු. වතිකානුවේ සවුදියේ ඉන්දියාවේ හාමුදුරුවරු කියනා දේවල් ප්රවුත්ත්රිද?????