මම මේ වෙද්දි ගිය පාර මහින්දට ඡන්දෙ දීපු අයයි, "කවුරු ආවත් වැඩක් නෑ, අපි ඡන්දෙ දැම්මත් නැතත් මහින්ද හොර කරල දිනයි, ඡන්දෙ දාල වැඩක් නෑ, මේ පාර කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ, මුන් ඔක්කොම එකයි" වගෙ මත වල හිටපු 30කට අදික ඡන්ද සංඛ්‍යාවක් මයිත්රිට හරවල ඉවරයි ... මගෙ ටාර්ගට් එක 50 තමයි ... සමහර යාළුවො නම් ලංකාවට එනව ජනවාරි වල, ඒව බෝනස් ඡන්ද
PS: අනිත් එක කියන්න ඕන අර ජනතා විමුක්ති පෙරමුණ ඉන්න ගොං මතය නිසා මහින්දට දිනන්න ඉඩ කඩක් තියෙනව ... ඒ තමයි "අපි පැහැදිලිවම මහින්දට විරුද්දයි, ඒත් මයිත්රිට ඡන්දෙ දෙයිද කියල කියන්න බෑ" කියන මතයෙ ඉන්න පිරිසකුත් මේ අතරෙ ඉන්නව
මගෙත් මෙහෙ ඉන්න යාලුවො සෙට් එකක්ම එනව ලංකාවට මේ මාසේ අග. උන් කියන්නේ my3 දිනවලම තමයි ආයිත් එන්නේ කියල. මටනම් එන්න විදිහක් නෑ හැබැයි









