මහින්ද පරාජයෙන් පසු පලමු ජාත්‍යන්තර සමු&#3517

Jul 5, 2012
1,773
265
0

ජනාධිපති බෝආ සමුළුව අමතයි

Boa_Forum1.jpg

Boa_Forum2.jpg

Boa_Forum4.jpg

චීන සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(28) පෙරවරුවේ පැවති බෝආ ෆෝරම් ආසියානු සමුළුවේ ප්‍රධාන දේශනය සඳහා සහභාගී විය. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පින් මැතිතුමා විසින් පිළිගන්නා ලදී

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු පළමු වරට ජාත්‍යන්තර සමුළුවක් ඇමැතුවේ අදය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෝආ සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන අයුරු සහ පසුව බෝආ සමුළුවට සහභාගි වූ රටවල් වල ප්‍රධාන පෙළේ නායකයින් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින අවස්ථාව සේයරූ වල දැක්වේ

ඡායාරූප - සුදත් සිල්වා
 
  • Like
Reactions: Shadow.Walker

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජිංතක ජිල්ලබකිට;18110689 said:

    සාටකේ නැති හින්දා බයියන්ට ඔතන සිංහල කම දැනෙන්නේ නැතුව ඇති.
     
    • Like
    Reactions: Shadow.Walker

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    sinhalenda :(

    machan hama minihekma sarwa sampoorna naha.monawa unath miniha sinhala kenek.lankawa niyojanaya karana kenek.translator kenek dala sinhalen speech eka karath api sathutu wenna ona.sinhala kiyala language ekak thiyenawa kiyala mulu loketama denaganna.api lajja wenna ona na ban.try to understand.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    machan hama minihekma sarwa sampoorna naha.monawa unath miniha sinhala kenek.lankawa niyojanaya karana kenek.translator kenek dala sinhalen speech eka karath api sathutu wenna ona.sinhala kiyala language ekak thiyenawa kiyala mulu loketama denaganna.api lajja wenna ona na ban.try to understand.

    :yes::yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මල්ලිට කොටල යනකන් අයියා දන්නෑ...! :( :P

    අයියල මල්ලිලා සෙට් එකයි පුතාල සෙට් එකයි මුලු රටම කාබාසිනියා කරා අවුරුදු 10ක් තිස්සේ, ඒත් උඹ වගේ එවුන් ලක්ස ගානක් ඒක දන්නේ නැහැ

    :rofl::rofl:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    machan hama minihekma sarwa sampoorna naha.monawa unath miniha sinhala kenek.lankawa niyojanaya karana kenek.translator kenek dala sinhalen speech eka karath api sathutu wenna ona.sinhala kiyala language ekak thiyenawa kiyala mulu loketama denaganna.api lajja wenna ona na ban.try to understand.

    හරියට හරි..දැන් චීන ජනාධිපති කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්ද?.. එයා කතා කරන්නෙ මැනඩරීන් භාෂාවෙන්. ඊට පස්සෙ ඒක පරිවර්තනය කරනව. හැම කෙනෙක්ම තමන්ගෙ භාෂාව, සංස්කෘතිය ගැන ආඩම්බර වෙන්න ඕන
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86

    :yes: