මහින්ද පරාජයෙන් පසු පලමු ජාත්‍යන්තර සමුල
ජනාධිපති බෝආ සමුළුව අමතයි
චීන සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(28) පෙරවරුවේ පැවති බෝආ ෆෝරම් ආසියානු සමුළුවේ ප්‍රධාන දේශනය සඳහා සහභාගී විය. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පින් මැතිතුමා විසින් පිළිගන්නා ලදී
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු පළමු වරට ජාත්‍යන්තර සමුළුවක් ඇමැතුවේ අදය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෝආ සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන අයුරු සහ පසුව බෝආ සමුළුවට සහභාගි වූ රටවල් වල ප්‍රධාන පෙළේ නායකයින් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින අවස්ථාව සේයරූ වල දැක්වේ
ඡායාරූප - සුදත් සිල්වා