මහින්ද පරාජය අබියස-වික්ටර් අයිවන් මහින්ද රාජපක්ෂ මහතා හෙට පැවත්වෙන පලාත්පාලන මැතිවරණයේදි බරපතල පරාජයක් ලබන බව රාවය කතෘ වික්ටර් අයිවන් මහතා පවසයි.