මහින්ද පරාජය අබියස-වික්ටර් අයිවන්

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මහින්ද පරාජය අබියස-වික්ටර් අයිවන්

    මහින්ද රාජපක්ෂ මහතා හෙට පැවත්වෙන පලාත්පාලන මැතිවරණයේදි බරපතල පරාජයක් ලබන බව රාවය කතෘ වික්ටර් අයිවන් මහතා පවසයි.
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    මහින්ද රාජපක්ෂ මහතා පරදින්නේ කොහොමද යාලු? ඒ මිස්ටර් ප්‍රසිදෙන්ට් නේ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොකක්? සද්දයක් වත් නැහැනේ? චන්දෙකට ගිය කලක්?

    හෙට නෙවෙයි 17 ළු .... "පළාත් පාලන මැතිවරණ මාර්තු 17 දා පැවැත්වෙයි. "

    සිරාවට අපිනම් දන්නෙත් නෑ ... අපිට වැඩකුත් නෑ
    :nerd: