


mathakane giya chandeta kalin dawase giya chithrapatiyaකළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය

oka boruwak ban. mahindawa pumbanna hadapu ekakmathakane giya chandeta kalin dawase giya chithrapatiya
අපිටත් තේරැනා බන් මේ තියන්නෙ ඔය කතාව අහන්න ලැබිච්ච ගමන්ම මම ඊයෙ දාපු පෝස්ට් එකක්.මෙතනදි මහින්දගෙ ක්‍රියාව අගය කලේ යතාර්ථය නොදැන නෙමෙයි.සැබෑවටම මහින්ද විර ක්‍රියාවක් කරල තියෙනවා කියල මුන්ට කියන්න.මුන් හිතන් ඉන්නෙ සිරිකොතේ ලොකු නංගි වගේ මහින්දත් ඇඹරි ඇමරි ඉදි කියල. රැස්වීමකට ආපු එකෙක්ට ගැහුව කියල කෑගහපු හැටි දැක්කද.ඇත්තටම ගැහුවෙ නෑ තමයි.මමනම් කියන්නෙ ගැහුවනම් තමයි හරි කියල.ඒක තමයි නියම පිරිමිකම.ඇගිල්ලක් කඩාගෙන යනකන් බලන් ඉන්නෙ මොන පොයන්නෙක්ද.ඕක අර ලොකු නංගිට උනානම් “අනී...මංගලඅඅ..අකීලඅඅඅ.මාව බේර ගන්න.. මේ යකා මගෙ ඇගිල්ල ගලවන්න හදනවා අයියෝ... “ කියල බෙරිහන්දෙයි.ඕකයි වෙනස.මේවා කියවන්න ඕනේ නෑ.. මහින්ද එදත් වීරයෙක්.. අදත් වීරයෙක්.. හෙටත් වීරයෙක්.. මහින්දව මිනිසුන්ගේ හදවත් වලින් මකල දන්නා බෑ...මේ හදන්නේ මහින්දව යුධ අධිකරණයට ගෙනියන්න... ළඟ නොපෙනී දුර පෙනේවා...
![]()
කරැණා යූඑන්පී එකට යනවා.ගිහින් කියනවා පිරබාහරන්ව මැරැවෙ අල්ලගත්තට පස්සෙ වද දීලලු. ඉන්දියාවෙන් සයනයිඩ් එක්ක කොටි මතුවෙනවා නිකන් නෙමෙයි ලංකාවට එන්න හදද්දි.ලංකාවෙ දෙමලු කියනවා දිනුවාම ස්වයං පාලනයක් දෙන්න එජාපය සහතික වුණාලු. (සම්බන්ධන්). දැන් මහින්දද කොටින්ට කැමති..?. මේකෙන් පැහැදිලිව පේනවා සැටලයිට් නෝනයි රනිලුයි සිරිසේනයි ගහන ගේම මොන වගේද කියල.කොටින්ගෙ සියලු ඉල්ලීමි දීල හරි මහින්ද නැවත බලයට එනඑක වල්ක්වන්න හදන්නෙ.උතුරෙ දෙමල ඡන්ද ගන්න සම්බන්දන්ට පොරොන්දු දෙනවා.කරැණාව පාවිච්චි කරල මහින්දට යුධ අපරාද චෝදනා ගේනවා.එතකොට සේරම හරි.මේන්න යහ පාලනය.සිංහල ජාතිය මහා ගොන් ජාතියක් නෙමෙයිද.හැමදාම මුන්ගෙ පච වලට අහුවෙලා.රටත් ජාතියන් නැති කරනගන්නවා.
sorry:
kilo-Novemberඅය්යා මේ නලුවෙක්ද![]()
eka athakin weerayek. anik athin rata winasha kala deshapaluwek
mahinda amtuwen pumbanna deyak naha ban.mahinda kiyanne jatika veerayek ban.
kilo-November
යුධ පිටියේ කොටි රේඩියෝ සංඥා මගින් පනිවුඩ හුවමාරු කර ගැනීමේ දී කරුණා අම්මන් හැදින්වීම සදහා යොදා ගත් කේතය.
මේක ඇත්ත නන් මහින්ද කියන්නෙ එළකිරි පොරක්නේ.