මහින්ද ප්‍රභාකරන්ව මරා දැමු හැටි

msj79

Active member
  • Jan 5, 2010
    197
    89
    28
    ආසයි නේ, එ වුනාට සල්ලි ගැහුවා නේද ???
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්‍රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්‍රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඔවා කියපන් කොන්ඩෙ බැදපු චීනුන්ට හෝ බයියන්ට. මේවා චන්ද ගුංඩු !!
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය ගු පොන්නයා කොහොම මැරුවම මොකද??


    සිරාවටම ලොක්කා ගැන ආඩම්බරය්..


    කාටත් ලොක්කව එපා උනේ වටේ හිටපු උන් දාපු ජෝගි නිසා..

    නැතුව රත්තරන් මිනිහෙක්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හෙහ් හෙහ්, 2009 ප්‍රභා මලේ. මෙච්චර කාලෙකට අහපු නැති "මහින්ද වීරයා" කතා දැන් එලියට එන්නේ අනේ මොකෑ බං?? මේ චන්දෙත් මහින්දට චොර බව තේරිලා කියන "පිදුරු ගහේ -වීරයා" කතා නේද මේ? මුං හිතං ඉන්නේ අපි ඔක්කොම ඔටුවෝ කියලා.

    :lol::lol::lol:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්‍රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්‍රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය
    :yes:
    oka boruwak ban. mahindawa pumbanna hadapu ekak :lol: mathakane giya chandeta kalin dawase giya chithrapatiya

    mahinda amtuwen pumbanna deyak naha ban.mahinda kiyanne jatika veerayek ban.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේවා කියවන්න ඕනේ නෑ.. මහින්ද එදත් වීරයෙක්.. අදත් වීරයෙක්.. හෙටත් වීරයෙක්.. මහින්දව මිනිසුන්ගේ හදවත් වලින් මකල දන්නා බෑ...:(:(:(මේ හදන්නේ මහින්දව යුධ අධිකරණයට ගෙනියන්න... ළඟ නොපෙනී දුර පෙනේවා...:no::no::no:
    අපිටත් තේරැනා බන් මේ තියන්නෙ ඔය කතාව අහන්න ලැබිච්ච ගමන්ම මම ඊයෙ දාපු පෝස්ට් එකක්.මෙතනදි මහින්දගෙ ක්‍රියාව අගය කලේ යතාර්ථය නොදැන නෙමෙයි.සැබෑවටම මහින්ද විර ක්‍රියාවක් කරල තියෙනවා කියල මුන්ට කියන්න.මුන් හිතන් ඉන්නෙ සිරිකොතේ ලොකු නංගි වගේ මහින්දත් ඇඹරි ඇමරි ඉදි කියල. රැස්වීමකට ආපු එකෙක්ට ගැහුව කියල කෑගහපු හැටි දැක්කද.ඇත්තටම ගැහුවෙ නෑ තමයි.මමනම් කියන්නෙ ගැහුවනම් තමයි හරි කියල.ඒක තමයි නියම පිරිමිකම.ඇගිල්ලක් කඩාගෙන යනකන් බලන් ඉන්නෙ මොන පොයන්නෙක්ද.ඕක අර ලොකු නංගිට උනානම් “අනී...මංගලඅඅ..අකීලඅඅඅ.මාව බේර ගන්න.. මේ යකා මගෙ ඇගිල්ල ගලවන්න හදනවා අයියෝ... “ කියල බෙරිහන්දෙයි.ඕකයි වෙනස.
    කරැණා යූඑන්පී එකට යනවා.ගිහින් කියනවා පිරබාහරන්ව මැරැවෙ අල්ලගත්තට පස්සෙ වද දීලලු. ඉන්දියාවෙන් සයනයිඩ් එක්ක කොටි මතුවෙනවා නිකන් නෙමෙයි ලංකාවට එන්න හදද්දි.ලංකාවෙ දෙමලු කියනවා දිනුවාම ස්වයං පාලනයක් දෙන්න එජාපය සහතික වුණාලු. (සම්බන්ධන්). දැන් මහින්දද කොටින්ට කැමති..?. මේකෙන් පැහැදිලිව පේනවා සැටලයිට් නෝනයි රනිලුයි සිරිසේනයි ගහන ගේම මොන වගේද කියල.කොටින්ගෙ සියලු ඉල්ලීමි දීල හරි මහින්ද නැවත බලයට එනඑක වල්ක්වන්න හදන්නෙ.උතුරෙ දෙමල ඡන්ද ගන්න සම්බන්දන්ට පොරොන්දු දෙනවා.කරැණාව පාවිච්චි කරල මහින්දට යුධ අපරාද චෝදනා ගේනවා.එතකොට සේරම හරි.මේන්න යහ පාලනය.සිංහල ජාතිය මහා ගොන් ජාතියක් නෙමෙයිද.හැමදාම මුන්ගෙ පච වලට අහුවෙලා.රටත් ජාතියන් නැති කරනගන්නවා.
    :lol:sorry::sorry:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    රනිල් ද? මහින්ද ද?

    මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නොත් ඔබේ දරුවන්ට හා මුණුබුරන්ට ජීවත්වන්න සිද්දවෙන්නෙ ඔබ ජීවත් වුණු රටේ නෙ වෙයි.


    අවුරුදු පන්සිය දහයකට එහා පැත්තෙ පුරුතුගීසි කාරයො මේ රට ආක්‍රමණය කරපු දවසෙ ඉඳන් සිංහල බෞද්ධකම ටිකෙන් ටික අපෙන් ඇත්කරන්න පරයි උත්සාහ කළා. පුරුතුගීසි කාරයෝ ඇවිල්ල අවුරුදු පන්සීයක් ගත වෙච්ච එක ගැන ලොකු උත්සවයක් පවත්වන්න 2005 දී රනිල්ට ඕන උනා. ඒත් රනිල්ට 2005 දී බලය නැතිවුණ හින්ද ඒක කරගන්න බැරි වුනා. නැත්තන් පුරුතුගාලයෙනුත් ලොකු ලොක්කො ගෙනල්ල උත්සවේ පවත්තන්නයි රනිල් හිතන් හිටියෙ. පුරුතුගීසි කාරයෝ අපේ පන්සල් දේවාල (පත්තිනි අම්මගෙ නාථ දෙවියන්ගෙ දේවාල) කඩා දාල ඒ තැන්වල ඒ ගොල්ලන්ගෙ පල්ලි හැදුවා. අපිට ඒ ගොල්ලන්ගෙ සිරිත් විරිත් පුරුදු කළා.

    ලන්දේසි කාරයො ඊට වඩා සට කපටයි. ඒ ගොල්ල අපේ රටේ ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. ඒ ගොල්ලො තමයි දුම්කොළ වවන්න දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල මිනිසුන් ගෙනාවේ. ඒ කාලෙ යාපනේ හිටියෙ සිංහල මිනිස්සු. ලන්දේසි වෙල්ලාලයන්ට තනතුරු එහෙම දීලා ඒ අයව සමාජයෙ උඩීන් තිබ්බ. අර සිංහල මිනිස්සුන්ව පහත් කියන කුලවලට දාල (නලවාර්, කරෙයිවාර් ආදි) ඒ මිනිස්සුන්වත් දෙමළ කරලා යාපනේ උඩු යටි කෙරුවා. අදත් යාපනේ සියට හැත්තැපහක් විතර ඉන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් පැවත එන අඩු කුලේ කියන අය.

    ඉංගිරිසි කාරයො මේ ඔක්කොට ම වැඩිය භයානක අය. ඔවුන් සිංහල නායකයන් ව රවටලා සිංහල රජ්ජුරුවන්ව අල්ල ගෙන රටත් අල්ල ගත්ත. ඒ ගොල්ලත් ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. නගරවල ඇති කරපු ඉංගිරිසි ඉස්කෝලවල මේ වැඩේ ගන සැරේට කෙරුණා. ඊටත් වැඩිය ඉංගිරිසි කාරයො දෙමළ වෙල්ලාල මිනිසුන්ට තනතුරු දිලා ඔවුන්ව සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ආණ්ඩුවෙ රස්සාවල් වැඩිය දුන්නෙ දෙමළ වෙල්ලාල කුලේ අයට. ඉංගිරිසි කාරයො සිංහල බෞද්ධයන්ව පල්ලයහට ම දැම්මා. ඔවුන් බෞද්ධ නොවන සිංහලයන් හා දෙමළ වෙල්ලායන් සාමාන්‍ය සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ජේ ආර් ජයවර්ධනලා රනිල්ලා පැවතෙන්නෙ මේ බෞද්ධ නොවන බෞද්ධ විරෝධී සිංහලයන්ගෙන්.

    මේ රටේ දෙමළ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම ලන්දේසි කාරයොයි ඉංගිරිසි කාරයොයි ඇති කරපු එකක්. ඒත් අපිට කියන්නෙ වෙනින් කතාවක්. දෙමළ මිනිසුන්ට සිංහලයන්ගෙන් අසාධාරණයක් වුණා කියලා තමයි කියන්නේ. ඒ වුනාට වෙච්ච අසාධාරණය මොකක් ද කියල ඇහුව ම උත්තරයක් නැහැ. අසාධාරණයට උත්තර හැටියට විසඳුම් නම් ඉදිරිපත් කරනවා, මේ තමයි ඉංගිරිසිකාරයන් සිංහලයන්ට විරුද්ධව ඇති කරපු දෙමළ ජාතිවාදය. ඒක අද ඊයෙ නෙවෙයි 1833 ඉඳන් තියෙනවා. 1945 දී විතර දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය බවට පත්වුණා, 1970 විතර ඒක දෙමළ ත්‍රස්තවාදය වුණා.

    මහින්ද මහත්තය පරාද කෙරුවෙ දෙමළ ත්‍රස්තවාදය විතරයි. දෙමළ බෙදුම්වාදයයි දෙමළ ජාතිවාදයයි අද මෙයෙවෙන්නෙ ලංඩනයෙ ඉඳන්. ඒකත් පරාද කරන්න ඕන. මහින්ද මහත්තයට තමයි ඒකත් කරන්න වෙන්නෙ. මහින්ද මහත්තය ප්‍රභාකරන්ගෙ දෙමළ ත්‍රස්තවාදය පරාද කෙරුවෙ සුද්දො ඉස්සරහ දණ ගහන්නෙ නැතිව. ඉංගිරිසි කාරයන්ට, ඇමරිකන් කාරයන්ට ඉන්දියන් කාරයන්ට ඒකට මහින්ද මහත්තයව පෙන්නන්න බැහැ. ඒකයි මේ ඔක්කොම එකතුකරලා මහින්ද මහත්තය පරාද කරල ගෙදර අරින්න ඒ ගොල්ලො වැඩ කරන්නෙ. ඒ ගොල්ලන්ගෙ කීකරු ගෝලයා රනිල්.

    රනිල් ලව්ව සිංහලයන්ට බුද්ධාගමට, රටට ගස්සන්ටයි මේ පරයි ඔක්කොම ලෑස්ති වෙන්නෙ. රට බෙදල, ඊළමත් දීල, බුද්ධාගමත් නැති කරන කල් මුන්ට නින්ද යන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි. උන්ට ඕන විදියට රට ගසා කන්ටත් උන් ලෑස්ති වෙනවා. අපි එක් පැත්තකින් ඉන්දියාවෙ යටත්විජිතයක් කරල සුද්දන්ට ගැටගස්සන්න තමයි උන්ගෙ බලාපොරොත්තුව. මේ රටේ හැදිච්චකම මුන් රූපවාහිනි පෙන්නලා නැති කරනවා. රනිල් දන්නෙ රට පාවා දෙන්න විතරයි. මහින්ද මහත්තය අගමැති කළොත් රට බේරා ගන්න පුළුවන්. අගොස්තු 17 වැනි දා අපි වරද්ද ගත්තොත් ඒක ජනවාරි 8 වැනි දා වුණ එක වගේ දස දහස් වාරයක් බරපතළ වැරදි හරිගස්සන්න බැරි එකක් වෙනවා. රනිල්ල අද බොරු පොරෙන්දු දෙනවා. ජූලි වැඩවර්ජනයෙදි පඩිය රුපියල් දහයක් වැඩි කරන්න කිවුව කම්කරුවන්ට වෙඩි තිබ්බ. 1987 -92 කාලෙ දී ජ වි පෙ තරුණයන් දහස් ගණනින් මැරුවා. බටලන්ද මතකයි නෙ. ඒ වුණත් තමනුත් මිනීමරුවො වේච්ච අනුර දිසානායකලාට ඒවා මතක නැහැ. අනුර දැන් රනිල් එක්ක මගුල් කනවා.

    ඔබට තිරණය කරන්න තියෙන්නේ රනිල්ට ඡන්දෙ දීල රට පාවා දෙනව ද, නැත්නම් මහින්ද මහත්තයට ඡන්දෙ දීල රට රැකගන්නවද කියන එකයි. රනිල්ට ඡන්දෙ දීල රණවිරුවො ජීවිත පරිත්‍යාගයෙන් ඇස් ඉස් මස් ලේ දන්දීමෙන් රැකගත් රට පාවාදීමෙන් රණවිරුවන්ගේ පරිත්‍යාග ගඟට ඉණිකැපීමක් කර ගන්නවා ද? රණවිරුවන්ට ගරු කිරීමටත් රට රැකගැනීමටත් මහින්ද මහත්තයත් එක්ක වැනෙන්නෙ නැතිව කෙලින් ඉන්න මන්ත්‍රීවරුන් 125 දෙනකුවත් පත්කර ගත යුතු වෙනවා.

    චින්තන පර්ෂදය

    2015 ජූලි 24
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    patta pal boru ne oye,mahindaya hitiye ratane,prabha marenakota,habay prabha wa capture karala thamai maruwe kiyala maath dannawa but thats a different story ,meka hena poyyak(5%wage aththak thiyenawa),Passe real story eka dannam
     

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    sirada machan me case ekka ?

    hoda wade okkata nam , ahinsaka minisu dahas ganak winasa karala

    bump
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අය්යා මේ නලුවෙක්ද :eek::eek::eek::eek::eek::eek:
    kilo-November
    යුධ පිටියේ කොටි රේඩියෝ සංඥා මගින් පනිවුඩ හුවමාරු කර ගැනීමේ දී කරුණා අම්මන් හැදින්වීම සදහා යොදා ගත් කේතය.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    kilo-November
    යුධ පිටියේ කොටි රේඩියෝ සංඥා මගින් පනිවුඩ හුවමාරු කර ගැනීමේ දී කරුණා අම්මන් හැදින්වීම සදහා යොදා ගත් කේතය.

    Tango papa කවුද දන්නවද?
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මේක ඇත්ත නන් මහින්ද කියන්නෙ එළකිරි පොරක්නේ.

    මම මෙහෙම කිවුවා කියලා එකෙක් මට කුණුහරුපෙන් බැනලා මගේ රෙප් කපලා.මම හිතන්නේ වූ ප්‍රභාකරන්ගේ හොර ශොට් එකක්ද කොහෙද ??? :p