kilo-November
යුධ පිටියේ කොටි රේඩියෝ සංඥා මගින් පනිවුඩ හුවමාරු කර ගැනීමේ දී කරුණා අම්මන් හැදින්වීම සදහා යොදා ගත් කේතය.
Thanks danuwath karata.....
kilo-November
යුධ පිටියේ කොටි රේඩියෝ සංඥා මගින් පනිවුඩ හුවමාරු කර ගැනීමේ දී කරුණා අම්මන් හැදින්වීම සදහා යොදා ගත් කේතය.



















හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව මරා දැමු බවට ආන්දෝලනාත්මක හෙළිදරව්ව.
![]()
මමත් දැක්කේ බන් fb එකේ ,,මේ කතාව ඇත්තක්ද ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ව මරා දැමු බවට ආන්දෝලනාත්මක හෙළිදරව්ව. (උපුටා ගැනීමකි)
කරුණා අම්මාන් සමග ටැමිල්වොයිස් වෙබ් අඩවියේ ලේඛක සුබ්‍රමනියම් කන්දරාසා විසින් සිදුකරන ලද සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව. (පරිවර්තනය: සමන් සිල්වා)
ප්‍රශ්නය: ඔබගේ වර්තමාන දේශපාලන ගමන මොන වගේද?
පිළිතුර: මම තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. නමුත් මා හට නාමයෝජනා ලැබුණේ නෑ. මට විරුද්ධව ගිය බොරු චෝදනා නිසා මට නාමයෝජනා නොලැබුණා විය හැකියි. මා හට එක්සත් ජාතික පක්ෂයෙනුත් ආරාධනා ලැබී තිබෙනවා.
ප්‍රශ්නය: ඔබ දෙමළ ජාතිකයෙක්. ඉතින් දෙමළ ජාතික සංධානය සමග ඔබගේ සම්බන්ධතාවය මොන වගේද?
පිළිතුර: මා දන්නා තරමින් දෙමළ ජාතික සන්ධානයේ සිටින පුද්ගලයින් අතරින් ආර්.සම්බන්ධන් අවංක දේශපාලඥයෙක්. ඔහු යථාර්තවාදීව කටයුතු කරන පුද්ගලයෙක්. සුමන්දිරන් මන්ත්‍රීවරයා, දෙමළ ජනතාවට කුමක් හෝ යහපතක් සිදුකල යුතුය යන අරමුණින් කටයුතු කරමින් සිටිනවා. නමුත්, විමුක්ති කොටි සංවිධානය විසින් දේශපාලනයට යොමුකල ඇතැම් පුද්ගලයින් ඒ සියල්ල විනාශ කර දැමීමේ අරමුණින් කටයුතු කරමින් සිටිනවා. ඔවුන් කව්රුන්ද? යන්න ඔබ සියළුදෙනා දන්නවා. මේ සම්බන්ධයෙන් කතා කිරීම හේතුවෙන්, මා දෙමළ ජාතික සන්ධානයට සහයෝගිව කතා කරන පුද්ගලයෙක් බව ඔබලා හිතන්න එපා. මහින්ද රාජපක්‍ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පිළිබඳව විශාල ගරුත්වයක් තබා තිබූ බව මා දන්නවා. සම්බන්ධන්ට කොටි සංවිධානය පිළිබඳව කැමැත්තක් තිබුණේ නෑ. නමුත්, කොටි සංවිධානය විසින් තමන්ට සහ අනෙකුත් දේශපාලඥයින්ට කුමක් හෝ අනතුරක් සිදුකරනු ඇතැයි යන බියෙන් ඔහු විමුක්ති කොටි සංවිධානයේ නියෝග වලට අනුව කටයුතු කල බව මා ඒ අවස්ථාවේදීම දන්නවා. විමුක්ති කොටි සංවිධානය විනාශ කල හේතුවෙන්, දෙමළ ජනතාවට මේ වනවිට නිදහසේ ජීවත්වීමට හැකිවී තිබෙනවා.
වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් සටනේදී ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් ඇල්ලුවා කියන කතාව ඇත්තක්ද?
අවසන් සටනේදී, හමුදාව විසින් ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත් බවට කරන ප්‍රකාශය 100% ක් ඇත්ත. නමුත්, ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත්තේ කෙසේද යන්න මා දන්නේ නෑ.
ප්‍රභාකරන්ව අත් අඩංගුවට ගත් පසුව මොකද වුණේ?
ප්‍රභාකරන්ගේ දෑතට මාංචු දාලා ගුවන් හමුදාවට අයත් බෙල් වර්ගයේ හෙලිකොප්ටරයකින් ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් යාපනයේ ජනාධිපති මන්දිරයේ විශේෂ කුටියක් වෙත ගෙන ආවා. යුධ හමුදා ඩිෆෙන්ඩර් රියකින් මාවත් එහි ගෙන්නවුවා. එහිදී ප්‍රභාකරන් සහ මහින්ද අතර භාෂා පරිවර්තනය සඳහායි මාව යොදවා ගත්තේ. සිවිල් පුද්ගලයෙක් වෙනුවට මාවම ඒ සඳහා යොදවා ගත්තේ ඇයි කියලයි මට වැටහුනේ පසුවයි.
ප්‍රශ්නය: ඇයි ඔබවම යොදා ගත්තේ?
පිළිතුර: ඒ ඇයි කියල කීමට කලින් සිද්ධිය මම නවත්වපු තැන ඉඳන් පැහැදිළි කරන්නම්. ජනාධිපති මහින්ද විසින් යාපනයේ ජනාධිපති මන්දිරය යට විශේෂ බංකර් එකක් හැදුවා. ඒක හදල තියෙනේ විමුක්ති කොටි සංවිධානය විසින් ඉන්දීය රේඩාර් පද්ධතියට හසු නොවන ආකාරයට පොළොවට ආසන්නයෙන් ඇවිත් යාපනයේ ජනාධිපති මන්දිරය තුළට බෝම්බයක් දමාවි කියල බුද්ධි වාර්තා තිබුණ නිසයි. දහවල් කාලයේ ස්ටින්ගර් මිසයිල් සහිත නිලධාරීන් යාපනයේ ජනාධිපති මන්දිරය හතර කොනේ හිටියත් රාත්‍රියට ඔවුන්ට අහස නොපෙනෙන නිසා රාත්‍රී කාලයේ යම් විදිහකින් යපනේ ඉන්න වුණොත් කරුවල වැටුණ පසුව ජනාධිපති මහින්ද හිටියේ ඒ බංකර් එක ඇතුළේ. ඉතින් ඔය බංකර් එක ඇතුළටයි ප්‍රභාකරන්ව ගෙන ආවේ. මමත් ඒ වෙලාවෙම එතනට අවා.
එතන අපට අමතරව තවත් නිලධාරීන් 2 නෙක් හිටියා. ඔවුන් යුධ හමුදා යුනිෆෝම් එකෙන් සහ සන්නාහ සන්නද්ධව හිටියෙ. සියල්ලන්ම හමුදාවේ ඉහල නිලධාරීන්. ජනාධිපති මහින්ද ඇවිත් බංකර් එක තුළ මේසයක වාඩි වුණා. ඊට පස්සේ ප්‍රභාකරන්ව වාඩි කරවන ලෙස මෙසේ අනිත් පැත්තේ පුටුව පෙන්වමින් අතින් සඤ්ඤා කළා. එකෙනෙහිම අර යුධ හමුදා නිලධාරීන් දෙදෙනා ප්‍රභාකරන්ව මහින්දගෙ මේසෙ අනිත් පැත්තේ ඉන්දවුවා. ප්‍රභාකරන් ඒ වෙලාවේ හොඳටම තෙහෙට්ටුවට පත් වෙලයි හිටියෙ. ප්‍රභාකරන් බිම බලාගෙන ඉඳිද්දී ජනාධිපති මහින්ද ප්‍රභාකරන්ව විනිවිද යන බැල්මක් හෙළමින් බලන් සිටියා.
ජනාධිපති මහින්ද ප්‍රභාකරන්ගෙන් මුලින්ම අහපු ප්‍රශ්නෙ තමයි "කෑම කාලද?" කියල. අනපේක්ෂිත ප්‍රශ්නය නිසා මම බීරාන්තව බලන් ඉන්දැද්දී මට පැත්තෙන් හිටපු හමුදා නිලධාරියා "ට්‍රාන්ස්ලේට් දැට්" කියල මහ හයියෙන් මට කිව්වා. මම ඒක දෙමළෙන් ප්‍රභාකරන්ට කිව්වා. එවිට ප්‍රභාකරන් මම දිහා බැලුවා මිසක් උත්තරයක් දුන්නේ නෑ. ජනාධිපති මහින්ද ඒ වෙලාවේ පුටුවෙන් නැගිටලා කාමරයෙන් පිට වුණා. කාමරයේ හිටි එක නිලධාරියෙකුගේ කනේ තිබුණ පනිවිඩ යන්ත්‍රයට ආපු මැසේජ් එකක් රීඩ් කරලා ඔහු වහාම එලියට ගොස් මොහොතකින් බත් පිඟන් 2 ක් අරගෙන ආවා. මට බඩගින්නක් තිබුණේ නෑ. ඒත් ප්‍රභාකරන් මාංචු පිටින්ම අර බත් එක කාගෙන කාගෙන ගියා. මට ඒ වෙලවේ ප්‍රභාකරන් එක්ක ටිකක් දෙමළෙන් කතා කරන්න ලැබුණා.
ප්‍රශ්නය: ඔබ මොනවද ප්‍රභාකරන් සමග කතා කළේ?
පිළිතුර: යුද්ධය ගැන කතා කළේ නෑ. ඔහුගේ පවුලේ අය ගැන කතා කළා. ඔවුන් ආරක්ෂිතයි කියල ප්‍රභාකරන් මට කිව්වා. ඒත් ඔවුන් ඉන්න තැන කිව්වේ නෑ. එදා තලිවර් වගේ හිටපු (තලිවර් යනු දෙමළ ජාතිය ගලවා ගැනීමට යම් දිනක පහළ වෙන රජු යන අරුතයි) ප්‍රභාකරන් අද පොලිසියට අහු වුණ පික්පොකැට් කාරයෙක් වගේ බයෙන් ඉන්න හැටි දැක්කාම මට ප්‍රභාකරන් ගැන තිබුණ ප්‍රතිරූපයත් නැතිව ගියා. හමුදාවේ අය රෙකෝඩ් කරන බව දන්න නිසා අවසරයක් නොමැතිව කිසිදු අනවශ්‍ය දෙයක් කතා නොකිරීමට මම කල්පනාකාරී වුණා.
ප්‍රශ්නය: ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ආවේ නැද්ද?
පිළිතුර: ප්‍රභාකරන් කෑම කාලා, හමුදා නිලධාරියාම ගෙනාපු වතුර බෝල් එකෙක්න් අත හෝදගෙන මම හිතන්නේ පැය බාගයකට විතර පස්සේ ජනාධිපති මහින්ද ආයිත් බංකර් එක ඇතුළට ආවා. ඔහු ඇඳන් හිටියේ සුදු සරමක් සහ අත් කොට සුදු කමිසයක්. කරේ රතු රෙදි පටියක් දාගෙනයි හිටියේ. ඔහු ආපු ගමන් තමන් ඇඳන් හිටපු කමිසය ගලවල රැක් එකට දැම්මා. සරම යටින් උස්සල නවල ඇඳ ගත්තා. රෙදි පටිය අරන් ඉනේ ඔතා ගත්තා. ඊට පස්සේ ආයිත් පුටුවේ වාඩි වුණා. ඔහුගේ ඇස් දෙක රතු පාටින් ගිණියම් වෙලයි තිබුණෙ. මහා භයානක දෙයක් වෙන්න යන බව මට ඉවෙන් වගේ දැනුනා. ඔහු ප්‍රභාකරන්ගෙන් ඇහුවා "අපි සාමයට කැමති වෙලත් උඹ දිගටම යුද්ධ කළේ ඇයි?" කියල. මම ඒක දමිළ බසින් ප්‍රභාකරන්ගෙන් ඇහුවා. ඔහු උත්තරයක් දුන්නෙ නෑ , බිම බැලුවා.
ප්‍රභාකරන් ජනාධිපති මහින්දට උත්තර දෙන්නේ නැති බව ජනාධිපති මහින්දට විතරක් නෙමෙයි එතන හිටපු අපි කාටත් තේරුණා. ඊට පස්සේ ජනාධිපති මහින්ද පුටුවෙන් නැගිටලා මේසයේ ප්‍රභාකරන් ඉන්න පැත්තට ආවා. "මේකව දණ ගස්සපිය" කියල කිව්වා. හමුදා නිලධාරියෙක් ප්‍රභාකරන්ව මහින්ද ඉස්සරහ දණ ගැස්සුවා. "මුගෙ මාංචු ගලවපිය" කියල ඊළඟට කිව්වා. හමුදා නිලධාරියා ඒකට කැමති වුණේ නැතිව "සර්?" කියල ප්‍රශ්නාර්තයෙන් ඇහුවා. "ඒක ඕඩර් එකක්". එසැනින්ම ප්‍රභාකරන්ගේ මාංචු ගැලවුවා. මට පොඩි බයක් ආවා දෑතම නිදහස් නිසා ප්‍රභාකරන් ජනාධිපති මහින්දට අනතුරක් කරාවිද කියල. ප්‍රභාකරන් නැගිටින්න හදනකොටම ජනාධිපති මහින්ද ප්‍රභාකරන්ට පයින් ගැහුවා. ගහල ඇහුවා "මගේ මිනිස්සු මෙච්චර කල් මැරුවෙ මොකද බල්ලො" කියල. මම ඒක බල්ලො හෙවත් නායි කියල කියන්නේ නැතිව විනීත ලෙස පරිවර්තනය කරලයි ඇහුවේ. ඒකටත් ප්‍රභාකරන් උත්තර දුන්නේ නෑ. තොල පැලිලා වැක්කෙරෙන ලේ බින්දු පිහිදමින් බිම බලාගෙන හිටියේ. මහින්ද කිව්වා "මම හිතුව හරි. අහිංසක දරුවන්ව ගෑණුන්ව බෝම්බ බන්දලා සයනයිඩ් කරල් උන්ගේ ඇඟේ එල්ලලා කොළඹට එවද්දී උඹ මුලතිව් මහ කැලේ හැංගිලා සැප විඳිමින් හිටියෙ උඹ පොන්නයෙක් හින්දයි"... ඊට පස්සේ "නැගිටපිය බල්ලො" කියමින් දිගින් දිගටම අතින් පයින් ප්‍රභාකරන්ට පහර දුන්නා. ඒ පහර දෙන විලාශය අනුව ජනාධිපති මහින්ද, අපේ දෙමළ සටන් කලාවන්ට ටිකක් සමාන අද්භූත සටන් කලාවක් පුහුණුව සිටින බව මට තේරුණා. ප්‍රභාකරන්ට පෙරලා පහර දෙන්න තියා නැගිටගන්නවත් පන නෑ කියල තේරුණාම ජනාධිපති මහින්ද යන්න හැරුණා. යන්න හදමින් කමිසය අඳින ගමන් කිව්වා "මෙහෙන් නේටෝ එකෙන් අහනවා. අරෙහෙන් ඉන්දියන් එම්බසියත් කෝල් කරනවා. මම ෆෝන් ඕෆ් කරගෙන ඉන්නෙ. 89 දි වගේ ආයිත් මේ වදේ ඉතිරි කරන්න බෑ හරි?" හමුදා නිලධාරියා සීරුවෙන් සිටිමින් "යස් සර්" කිව්වා. ඊට පස්සේ ජනාධිපති මහින්ද ආයිත් කිව්වා "මූ පොන්නයෙක් වුනත් අපි එහෙම නෑ. කර උඩින් ගේන්න ඕන. හරි". ඒකටත් හමුදා නිලධාරිඅය "ඕකේ සර්" කිව්වා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා මෙලෙස පාතාල චණ්ඩියෙක් විදිහට හැසිරෙන හැටි දැක්කාම මට හිතාගන්න බැරි වුණා. ජනාධිපති රාජපක්ෂ ගැන මට තිබුණ ගෞරවය බියක් බවට පරිවර්තනය වුනේ එදා ඉඳලයි. පසු කාලයදී "ශ්‍රිලනිපය නැගෙනහිර දිනවන්න ඔබට පුලුවන්ද" කියල මගෙන් ඇහුවාම මම දෙපාරක් නොහිතා ශ්‍රිලනිප යට ගියෙත් ඒ නිසයි. ඔබ කලින් මගෙන් ඇහුවා ඇයි මාවම මේ පරිවර්තන වැඩේට යොදා ගත්තෙ කියල. ඊට හේතුව වුණේ ප්‍රභාකරන් අඩුම තරමින් කට අරින්නේ මම ඇහුවොත් විතරයි කියල ජනාධිපති මහින්ද හිතපු නිසයි.
ප්‍රශ්නය:ප්‍රභාකරන්ව දණ ගස්සවලා පයින් ගහන්න තරම් ශ්‍රී ලංකා රාජ්‍ය නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෝත්‍රික සහ ම්ලේච්ඡ වුණේ ඇයි?
පිළිතුර: ඒ ගැන මම හරියටම දන්නෙ නෑ. සමහරු කියනවා "යුද්ධ නවත්වනවා ද?" කියල අහපු වෙඩි වැදිලා පණ අදින හමුදා සෙබලෙකුට ජනාධිපති මහින්ද පොරොන්දු වෙල තියෙනවාලු "ප්‍රභාකරන්ව ළඟට ගෙනල්ලා දණ ගස්සලා තමයි යුද්ධෙ නවත්වන්නේ" කියල. ඒකේ වීඩියෝ එකක් මමත් දැකල තියෙනවා. කොහොම නමුත් සිවිල් ජනාධිපතිවරයෙක් යුධ සිරකරුවෙක්ව ගෙනවිත් පහර දිම නීති විරෝධීයි.
ප්‍රශ්නය: ප්‍රභාකරන්ගේ ඒ සිද්ධිය එතනින් ඉවරද?
පිළිතුර: නෑ. පසුදා මාවත් යාපනයේ සිට බෙල් හෙලිකොප්ටරයකින් වෙල්ලමුල්ලිවෛක්කාල් වෙත රැගෙන ගියා. එතනදී මම දැක්කා ප්‍රභාකරන්ගේ මිනිය බිම දාපු මැස්සක් උඩ දිගා කරල තියෙනවා.ඔහුව මැරුවේ කවුරු විසින්ද කියල මම දන්නේ නෑ. සමහරු කිව්වා හමුදවෙන් වෙඩි තියල මැරුව කියල. ටැමිල් ඩයස්පෝරා එකෙන් කිව්වා මහින්දම පිස්තෝලෙන් වෙඩි තියල මැරුවා කියල.
ද්‍රෝහී වුණා කියල ප්‍රභාකරන් මගේ මල්ලිවත් මරල තියෙනවා. මම ඔහුට වෛර කළා. ඒත් මැරිල ඉන්න මගේ හිටපු නායකාය දැක්කාම මට කණගාටුවක් ඇතිවුණා. දෙමළ අපි තනි වුනා කියල දැනුනා. ඒක වචනයෙන් කියන්න බැරි හැඟීමක්. වර්තමානයේදී මහින්ද රාජපක්ෂට වෛර කරන සිංහල අයට වුනත් මහින්දව යම් විදිහකින් සදාම් හුසේන්ට කළ විදිහට ජිනීවා වලදී එල්ලල මැරුවොත් ඒ හැඟීම දැනේවි.
උසස් හමුදා නිලධාරියෙක් එතනට ඇවිත් "මේ කවුද කියල අඳුන ගත්තද?" කියල මගෙන් ඇහුවා. මම කිව්වා "ඔව් ඒ ප්‍රභාකරන්" කියල. මිලිටරි පොලිස් නිලධාරියෙක් ඒක සටහන් කරගත්තා. ප්‍රභාකරන්ව හමුදාවේ අය කරට උඩින් තියාගෙන එතනට ගෙනාපු බව මට ඒ වෙලාවේ දැනගන්නට ලැබුණා.
මහින්ද ගැන ගෞරවාන්විත ආඩම්බරයක් ඇති උනා මචන්
ජිනීවා පුටු සීන් එකකුත් ඉස්සරහට එලියට පනී ඕං....! මූසල මහින්ද!
mahinda ambanaka waradi karala thiyanawa . but monawa unath konda pana thiyana sinhala nayakayek. we should respect that



வேலுப்பிள்ளை பிரபாகரன், முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ கொல்லப்பட்டனர் என்று விடுதலைப் புலிகளின் தலைவர் சர்ச்சைக்குரிய வெளிப்பாடு. (தெளிவான தகவலை மேற்கோள் காட்டி)
மீடியா கருணா அம்மான் ஆசிரியர் சுப்ரமணியம் வலைத்தளத்தில் ṭaæmailavaeāyaisa மூலம் நடத்தப்பட்ட முழு சுமை பேச. (மொழிபெயர்ப்பு: சமன் சில்வா)
கேள்வி: உங்கள் தற்போதைய அரசியல் பாதை என்ன?
பதில்: நான் இன்னும் ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் இருக்கிறேன். ஆனால் நான் பரிந்துரையை பெற முடியாது. எனக்கு எதிராக பொய் குற்றச்சாட்டுக்கள் பின்னர், நான் ஒரு பெற பரிந்துரை முடியாது. நான் அவரது இருந்து தேசிய அழைக்கப்பட்டுள்ளனர்.
கேள்வி: நீங்கள் ஒரு சொந்த தமிழர்களாவர். அதனால் என்ன, தமிழ் தேசியக் கூட்டமைப்பின் உங்கள் உறவு என்ன?
பதில்: நான் குறைந்தது நேர்மையான அரசியல்வாதி நபர்கள் சம்பந்தன் தமிழ் தேசிய கூட்டமைப்பின் தெரியும். அவர் yathaāratavaādaīva ஒரு நபர் இருந்தார். சுமந்திரன், நல்ல இருக்க வேண்டும் செய்ய முயற்சி, அல்லது தமிழ் மக்கள். ஜே.வி.பி சில மக்கள் அரசியல் அமைப்பு கவனம் செலுத்த வேண்டும் என்று அனைத்தையும் அழிக்க முயல்கின்றனர். அவர்கள் முதல்வர் வேட்பாளரா? நீங்கள் ஐக்கியப்பட வேண்டும் என்று எனக்கு தெரியும். இந்த பேச காரணமாக, நான் நபர் நீங்கள் தமிழ் தேசிய கூட்டமைப்பு, ஒத்துழைக்கும் பேசும் என்று நான் நினைக்கவில்லை. மஹிந்த ராஜபக்ஷ, நான் தமிழ் தேசிய கூட்டமைப்பு சம்பந்தன் தலைவர் மரியாதை நிறைய வைத்து. புலிகள் மீது விருப்பம் இல்லை இருந்தது. எனினும், நான் தமிழீழ விடுதலைப் புலிகளால் விடுதலைப் புலிகள் படி அவர் வேலை நேரம் பயம், அவரை எந்த தீங்கும் மற்ற அரசியல்வாதிகளும் செய்துள்ளார் என்று தெரியும். அழிக்கப்பட்ட விடுதலைப் புலிகள், தமிழ் மக்கள் இப்போது சுதந்திரமாக வாழ முடிந்தது.
மதிப்பீடு பிரபாகரன் Vellamullavaikkal இறுதி யுத்தத்தில் தொட்டது உண்மை கதை?
இறுதி யுத்தம், இராணுவம் அந்த அறிக்கையின் ஒரு 100% பிரபாகரனின் மதிப்பீடு உண்மையாக இருந்தது கைது செய்தனர். எனினும், பிரபாகரன் மதிப்பீடு கைது செய்யப்பட்டார் எப்படி என்று எனக்கு தெரியாது.
பிரபாகரன் கைது செய்யப்பட்ட பிறகு என்ன நடந்தது?
பிரபாகரனின் கைகளில் யாழ்ப்பாணம் மரங்கள் ஒரு ஸ்டாலை கொண்டு விமானப்படை பெல் வகை ஹெலிகாப்டர் பிரபாகரன் மதிப்பீடு வெளியேறினர். இராணுவ பாதுகாப்பு வேன் வகையான gaenanavauvaā. பிரபாகரன் மற்றும் மஹிந்த எனக்கு இடையே மொழி மொழிபெயர்ப்பு நிறுத்தப்பட்டிருந்தன. நான் மெதுவாக ஒரு நபர் அதை நானே ஒதுக்கப்படும், ஆனால் உள்நாட்டு ஏன் என்று பின்னர்.
கேள்வி: ஏன் நீங்களே பயன்படுத்த வில்லை?
பதில்: நான் நுழைவதற்கு முன் இந்த சம்பவம் ஏன் என்று சொல்ல, அங்கு இருந்து விளக்க வேண்டும். சிறப்பு யாழ்ப்பாண ஜனாதிபதி அரண்மனையில் ஜனாதிபதி கீழ் பதுங்கு குழியில் கட்டப்பட்டது. அவர்கள் யாழ்ப்பாணத்தில் ஜனாதிபதி மாளிகையில் ஒரு குண்டினால் மாட்ட என்று உளவுத்துறை அறிக்கைகள் இருந்தது, ஏனெனில் நெருங்கிய பூமிக்கு வர இந்திய அல்லாத ரேடார் வழி ஒரு பஞ்ச் விடுதலைப் புலிகள் கட்டப்பட்டது. ஒரு இரவு yapanae வழி அவர்கள், இரவில் வானத்தில், ஆனால் வீட்டின் நாலு மூலையிலும் பார்க்க ஏனெனில் என்றால் அதிகாரிகள் இருள் குறைவடைந்தது ஸ்டிங்கெர் ஏவுகணைகள் மதியம், யாழ்ப்பாணம் ஜனாதிபதி ஜனாதிபதி பங்கருக்குள் ஒன்றாக இருந்தது. எனவே உங்களில் பதுங்குக்குழி ஒரு வரை செல்கிறது வருகிறோம் பிரபாகரன் கொண்டு. நான் அங்கே உடனடியாக வந்தது.
கூடுதலாக, நாம் 2 நெக் இருந்தன மேலும் அதிகாரிகள் வேண்டும். அவர்கள் அவரைக் கண்டார்கள் இராணுவ பொருத்தப்பட்ட. உயர்மட்ட இராணுவ அதிகாரிகள் அனைத்து. ஜனாதிபதி ஒரு பங்கரில் ஒரு மேஜையில் உட்கார்ந்து. பின்னர், பிரபாகரன் sañañaā கை காட்டும், மற்ற பக்கத்தில் நாற்காலியில் உட்கார்ந்து எனத் தெரிவிக்கின்றன. அட்டவணை மற்ற பக்கத்தில், இரண்டு பிரபாகரன் mahainadagae உச்சக்கட்டத்தை அடைந்தது உடனடியாக அந்த இராணுவ அதிகாரிகள். அது மிகவும் களைப்பாக மாறியது போது பிரபாகரன் கவலை தடுத்து நிறுத்தப்பட்டது. பிரபாகரன் ஜனாதிபதி பிரபாகரன் தோற்றம் பச்சை அங்கு தள்ளி தான், கீழே.
கேட்டார் ஜனாதிபதி பிரபாகரன் முதல் கேள்வி "உணவு ஏன்?" உள்ளது என்று. நான் வெளிநாட்டில் இருந்த ஏனெனில் எதிர்பாராத பக்க பிரச்சினை, நான் baīraānatava, முன்னாள் இராணுவ அதிகாரியுமான என்னிடம் கூறினார் என்று குரல் "daæṭa மொழிபெயர்" நான் காத்துக் கொண்டிருக்கிறேன். பிரபாகரன் தமிழ் கூறினார். அப்பொழுது நான் மணிக்கு பதிலாக பிரபாகரன் பதில் சொல்லவில்லை விட பார்த்தேன். அறையை விட்டு வெளியே ஜனாதிபதி தலைமை வகிப்பார் என்று தான். ஒரு உரை செய்திகளை இயந்திரம் ஒரு காது அறையில் ஒரு அதிகாரியாக இருந்தார் திடீரென்று வந்து, ரீட், அவர் உடனடியாக வெளியே சென்று 2 நிமிடங்கள் அரிசி மட்பாண்ட கிடைத்தது. நான் பசியாய் இருந்தேன். முழு சங்கிலிகள், ஆனால் அரிசி கைப்பற்றப்பட்டது தொடும் என்று ஒன்று. பிரபாகரன் என்று எனக்கு தெரியும் நான் சில தமிழ் .நான் பேச கிடைத்தது.
கேள்வி: நீங்கள் பிரபாகரனுடன் எது குறித்து பேசினார்கள்?
பதில்: போர் பற்றி பேசவே இல்லை. அவரது குடும்பம் பற்றி பேசுகிறேன். பிரபாகரன் அவர்கள் பாதுகாப்பாக உள்ளன என்று என்னிடம் கூறினார். ஆனால் அவர்கள் அங்கு சொல்லவில்லை. பின்னர் முன்னாள் போன்ற talaivara பிரபாகரன் பிரபாகரன் படத்தை ல் இழந்த ஒரு பொய்யர் paikapaeākaæṭa போன்ற பயப்படனும்நான் எப்படி பார்க்க இன்று காவல்துறையினர் கைது செய்தனர் (talaivara ராஜா ஒரு சுருக்கம் தமிழர்கள் மீட்க பின் உள்ளது). நீங்கள் எந்த அதிக சக்தி என்று அந்த மாசு தெரியும், ஏனெனில் நான் அனுமதி இல்லாமல் பேச அவர் கவனமாக இருந்தார்.
கேள்வி: பின்னர் மஹிந்த ராஜபக்ஷ வரக் கூடாது?
பதில்: பிரபாகரன் தூள், எலும்பு இராணுவ அதிகாரி ஜனாதிபதி மீண்டும் பதுங்கு குழியில் வந்தாள்.கடவுள் நான் அரை மணி நேரம் பற்றி யோசிக்க, நீர் கிண்ணத்தில் கை கழுவுதல் கொண்டு. அவர் ஒரு வெள்ளை அரைக்கை வெள்ளை சட்டை மற்றும் சாரத்தை அணிந்து இருந்தார். தோள் பட்டை தவறுகளில் துணிகள் இயங்கும். தன் முன்னாள் படுக்கையில் அவரது சட்டை எடுத்து ஒன்றாக ராஹ்மன் வைத்து நடந்து வந்தார். அடித்தளத்தில் navala கையாள்வது அன்ஆம் கிளம்புங்க. ஒரு துணி சுற்றப்பட்டு இடுப்பு தொடங்குக. பின்னர் மீண்டும் நாற்காலியில் உட்கார்ந்து. அவரது கண்கள் இரத்தம் தெறிக்கும் gaiṇaiyama சிவப்பு நிறம் இருந்தன. நான் பயங்கரமான பெரிய விஷயம் இருக்க வேண்டும் என்று உள்ளுணர்வால் உணர்ந்தேன். பிரபாகரன், "ஏன் நாங்கள் உங்களுக்கு அமைதி வேண்டுமானால் கற்பனை போராட காரணம் என்ன?" என்று கேட்டார் என்று. பிரபாகரன் தமிழ் மொழி கேட்டேன். அவர் பதில் சொல்லவில்லை, கீழே பார்த்தேன்.
ஜனாதிபதி மஹிந்த மட்டுமல்ல பிரபாகரன் அங்கு இல்லை பதில், முன்னாள் ஜனாதிபதி மஹிந்த நாம் அனைவரும் நன்கு அறிந்திருந்தனர். மேசையில் நோக்கி வந்தது, விழித்தெழு ஜனாதிபதி பிரபாகரன் தலைமை வகிப்பார் தங்க. "Gasasapaiya அவரை கீழே இறங்கி," நான் பதில். தூண்டுதல் மஹிந்த பிரபாகரன், அந்த இராணுவ அதிகாரி முன் முழங்காலில்,. ", ஆடைகளை கைவிலங்கிடப்பட்டு, ப" அடுத்த என்று கூறினார். இராணுவ அதிகாரி, அது இல்லாமல் போன்ற "ஐயா?" இருந்தது Paraśanaāratayaena கேட்டார். "இது ஒரு வரிசையில் தான்." பிரபாகரன் உடனடியாக விலங்கிடப்பட்டு. பிரபாகரன் ஜனாதிபதி மஹிந்த daǣtama வெளியீடு நீங்கள் தீங்கு ஏனெனில் நான் ஒரு சிறிய பயந்து விட்டேன். பிரபாகரன் பிரபாகரன் போது ஒரு ஜனாதிபதி வரை உதைத்தார். நீங்கள் "நாய்கள் கொல்ல ஏனெனில், என் மக்கள் மிக நீண்ட" டாரோ, கேட்டார். நான் அது இல்லை கண்ணியமாக karalayai மாற்றப்படுகிறது நாய்கள் அல்லது தலைவர் வினவினார் என்று எனக்கு தெரியும். பிரபாகரன் பதில் சொல்லவில்லை. இரத்த துளிகள் பருகி Palissy vaækakaeraena புறநகர் கீழே. ஜனாதிபதி கூறினார்: "நான் தான் நினைத்தாய் தொங்கி தங்கள் உடலில் என்னுடைய சைனைட் குளிசைகள் விடாமல் அப்பாவி குழந்தைகள் கடத்தல்காரர்கள் கொழும்பு நீங்கள் ஏனெனில் இணைந்து செயற்பட்டனர் முல்லைத்தீவு காட்டில் மறை இன்பம் அனுப்புகிறது." ... பின்னர் "naægaiṭapaiya நாய்கள்" பிரபாகரன் அடித்து உதைக்கப்பட்டு உதைத்தார் என்று தொடர்ந்து. ஜனாதிபதி தாக்குதல் பாணி, எங்கள் தமிழ் தற்காப்பு கலை பயிற்சி போன்ற ஒரு பிட் நான் ஒரு மர்மமான தற்காப்பு கலை என்று உணர்ந்தேன். ஜனாதிபதி திரும்பி பிரபாகரன் வைத்து naægaiṭagananavata மீண்டும் வேலைநிறுத்தம் பிழைத்து என்று உணர்ந்தேன். என்னை அணிய ஒரு சட்டை உருவாக்குகிறது "நேட்டோ மற்றும் விட்டு கேட்கும். நான் இந்திய emabasaiyata போல்தான் இதுவும். நான் இப்போது போனை ஆஃப் இருந்தது. 89 உரிமை மீண்டும் இது போன்ற Jacka விட்டு முடியாது முடியும்?" எச்சரிக்கை அதிகாரி "Yas, ஐயா," என்றார். பின்னர் ஜனாதிபதி மீண்டும் "சரி, நாம் டி.எம் தொடர்பு இல்லை. சரி. மேல் கொண்டு வர உள்ளது" என்று கூறினார். அடச்சே இராணுவ nailadhaāraiaya "Ake சார்," என்றார்.
நான் ஒரு பவுண்சரை பாதாள நடத்தையையும் பார்க்க எப்படி மாநில இலங்கையின் தலை கற்பனை செய்ய முடியவில்லை. மொழிபெயர்ப்பு பின்னர் நான் ஜனாதிபதி ராஜபக்ஷ மதிக்க என்று ஒரு பயம் முற்பட்டார். லேட்டர் "உங்களால் ஸ்ரீ.ல.சு.க. கிழக்கு வெற்றி" நானும் SLFP மற்றும் சிரிப்பு கீழ் சென்றது ஏன் நான் இரண்டு முறை கேட்டார். என்னை பயன்படுத்தப்படும் என்று மொழிபெயர்ப்பு செய்து நான் ஏன் முன் நீங்கள் என்னை கேட்டார். நான் ஜனாதிபதி குறைந்தது பிரபாகரன் மீது திறந்த கேட்க நினைத்தேன் ஏனெனில் காரணம்.
கேள்வி: பிரபாகரன் முழங்கால் gasasavalaā கால் பழங்குடி மற்றும் காட்டுமிராண்டித்தனமானது என்று ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ, இலங்கை அரசு வெற்றி ஏன்?
பதில்: நான் சரியாக பற்றி தெரியாது. சிலர், "போரை நிறுத்து?" என்று இராணுவ சிப்பாய் சுட்டுப் படுகொலை விலங்கு தீண்டத்தகாத கேட்டார் ஜனாதிபதி என்று "பிரபாகரன் போரை நிறுத்த சிரிக்கும் வீழ்த்த" உறுதிமொழி என்று ஆதாரம் உள்ளது. நான் அதன் வீடியோக்களை ஒரு பார்த்திருக்கிறேன். எனினும், இந்த வேலைநிறுத்தத்தை சட்டவிரோதம் வழங்குவதன் சிவில் யுத்தத்தை ஜனாதிபதி கைதி கொண்டு.
கேள்வி: பிரபாகரனின் அங்கு முழுவதுமாகக் சம்பவம்?
பதில்: இல்லை. அடுத்த நாள், யாழ்ப்பாணத்தில் இருந்து Wellamulliwaikkal பெல் ஹெலிகாப்டர் என்னை எடுத்து. நான் தரையில் கிராதிக் பொய் செய்யப்படுகிறது taiyaenavaā.ohauva கொலை பிரபாகரனின் உடலை யார் என்று எனக்கு தெரியாது, பார்த்தேன். ராணுவ சுட்டுக் கொல்லப்பட்டார் என்று கூறினார். மஹிந்திரா இருந்து புலம்பெயர் தமிழ் மக்களுக்கு என்று துப்பாக்கி சுட்டுக்கொல்லப்பட்டுள்ளதாக கூறினார்.
பிரபாகரன் துரோகத்தை இருந்தது என்று என் அண்ணனைக். நான் அவரை வெறுத்தேன். ஆனால் இறந்த, என் முன்னாள் தலைவர், நான் துக்கம் உணர்ந்தேன். நாங்கள் தமிழர்கள் ஒரு என்று உணர்ந்தேன். அந்த உணர்வு வார்த்தைகள் சொல்ல முடியாது. தற்போது சிங்களம் மஹிந்த கூட ஒரு வழி போல, ஜெனிவா மஹிந்த இராஜபக்ஷ வெறுக்கிறேன் அந்த தாக்க, மற்றும் சதாம் ஹூசேன் என்று உணர்வு உணர கொல்ல.
ஒரு இராணுவ அதிகாரியாக அங்கு அவரை கூறினார்: "யார் இந்த அடையாளம் என்று?" எனக்கு என்று கேட்டார். "ஆம் பிரபாகரன் வரை", என்றார். இராணுவப் போலீஸ் அதிகாரி அது பதிவு செய்யப்பட்டது. நான் அறிவிக்கப்பட்டபோது என்று அங்கு கொண்டு வரப்பட்டவை தோள்களில் இராணுவ தகவல்களை வைத்து.
මේවා කියවන්න ඕනේ නෑ.. මහින්ද එදත් වීරයෙක්.. අදත් වීරයෙක්.. හෙටත් වීරයෙක්.. මහින්දව මිනිසුන්ගේ හදවත් වලින් මකල දන්නා බෑ...මේ හදන්නේ මහින්දව යුධ අධිකරණයට ගෙනියන්න... ළඟ නොපෙනී දුර පෙනේවා...
![]()