මහින්ද පාදඩ යාත්‍රාව අතහැර පලා යයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද පාදඩ යාත්‍රාව අතහැර පලා යයි

සෙනග නැතිව වේලි වේලි යන නිසා දැඩි ලැජ්ජාවට පත්ව ඇති මහින්ද මේ වෙනකොට අනුරාද පුරය වෙත පලා ගොස් පන්සල් වල සැගවෙමින් සිටී.අද දිනද ඔහුගේ පැමිනීම අවිනිශ්චිත බව පැවසේ.
 
SriSoft

Member
Jun 14, 2016
205
28
0
verry true... senaga ne broo... balapanko photos....

Pada-Yatra-Pic-via-Wimal-Weerawansas-Facebook.jpg

13626413_1056141187795810_3818955088809557693_n.jpg
 
Last edited:

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    තමන්ගේ පාලන කාලේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කරන්න ඕන දේවල් කරා නම් මේ වගේ ගොන්පාර්ට් දාන්න ඕනේ නෑ පාරක් පාරක් ගානේ...තමන්ට තවත් අවුරුදු දෙකක් පාලන බලේ තියෙද්දිත් ඉල්ලං කලා තවත් ලැජ්ජා නැතිව මංත්‍රි පට්ටන් අරගෙන කරන මේ විගඩං කොතැනින් කොහොම නතර වෙයිද මංදා...මුළු පාද යාත්‍රාව පුරාම කිව්ව එකම සටන් පාඨය වුනේ "අපිට ඕනේ ආණ්ඩුවක් ...රාජපක්‍ෂ ආණ්ඩුවක් " කියන එක මිසක් පොදු ජනතාව වෙනුවෙන් නෙමෙයි.....වැට් 22% දක්වා වැඩිකරපු....බඩුමිල අහස උසට වැඩි කරපු.....පොඩි මිනිහා ගැන අංශු මාත්‍රයක්වත් නොහිතපු අය අදත් මේ යන්නේ තමන්ගෙන් ගිලිහුණු පාලන බලය මොනයම් හෝ විදියකින් නැවත් ගන්න මිසක්.....පොඩි මිනිහාගේ යහපත වෙනුවෙන් නෙමෙයි..... හැබැයි මොන කරනම් ගැහුවත් නැවත පාලන බලය ගන්න එක නම් හීනයක්ම වේවි........
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මහින්ද යන්න ඇත්තෙ ආශිර්වාද ගන්න .මොකද ඕක අද කොලබට ආවහම හෙට මහින්ද අගමැති වෙනවනෙ:P:P
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    තමන්ගේ පාලන කාලේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කරන්න ඕන දේවල් කරා නම් මේ වගේ ගොන්පාර්ට් දාන්න ඕනේ නෑ පාරක් පාරක් ගානේ...තමන්ට තවත් අවුරුදු දෙකක් පාලන බලේ තියෙද්දිත් ඉල්ලං කලා තවත් ලැජ්ජා නැතිව මංත්‍රි පට්ටන් අරගෙන කරන මේ විගඩං කොතැනින් කොහොම නතර වෙයිද මංදා...මුළු පාද යාත්‍රාව පුරාම කිව්ව එකම සටන් පාඨය වුනේ "අපිට ඕනේ ආණ්ඩුවක් ...රාජපක්‍ෂ ආණ්ඩුවක් " කියන එක මිසක් පොදු ජනතාව වෙනුවෙන් නෙමෙයි.....වැට් 22% දක්වා වැඩිකරපු....බඩුමිල අහස උසට වැඩි කරපු.....පොඩි මිනිහා ගැන අංශු මාත්‍රයක්වත් නොහිතපු අය අදත් මේ යන්නේ තමන්ගෙන් ගිලිහුණු පාලන බලය මොනයම් හෝ විදියකින් නැවත් ගන්න මිසක්.....පොඩි මිනිහාගේ යහපත වෙනුවෙන් නෙමෙයි..... හැබැයි මොන කරනම් ගැහුවත් නැවත පාලන බලය ගන්න එක නම් හීනයක්ම වේවි........

    uba wage harak innakam heenayak thama. rate sha jaathiye awasanawa. mokada e minihata thaniyama challange karanda wela thiyenne pkshayak lokuwela rata jaathiya pawala dena ewun + thambiyo + demalu ekkane
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බලපන් ඒකෙත් හෑටි, අද ඔක්කොම කොලබ පිට්ටනි බූක් ලු නේහ් බන්... මහින්දට බයට ආන්ඩුවෙන් බුක් කරලා නම් වෙන්න බෑ.
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    අර්ජුන් මහේන්ද්‍රන්, රනිල්, රවී කරුණානායක , ජෝන් බාස් , ලන්සා, රාජිත , තබ සුදා, etc....
    රතුපස්වල,හලාවත,කටුනායක,ලසන්ත,එක්නැලිගොඩ,හෙල්පින් හම්බන්තොට ,හෙජින්,ක්‍රිශ් නාමල් ,CSN,තාජුඩීන් ,කෞතුකාගාරය,කුඩු දුමින්ද ,කසිප්පු ජොනී,ඩේසි ආච්චි,රත්තරන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තමන්ගේ පාලන කාලේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කරන්න ඕන දේවල් කරා නම් මේ වගේ ගොන්පාර්ට් දාන්න ඕනේ නෑ පාරක් පාරක් ගානේ...තමන්ට තවත් අවුරුදු දෙකක් පාලන බලේ තියෙද්දිත් ඉල්ලං කලා තවත් ලැජ්ජා නැතිව මංත්‍රි පට්ටන් අරගෙන කරන මේ විගඩං කොතැනින් කොහොම නතර වෙයිද මංදා...මුළු පාද යාත්‍රාව පුරාම කිව්ව එකම සටන් පාඨය වුනේ "අපිට ඕනේ ආණ්ඩුවක් ...රාජපක්‍ෂ ආණ්ඩුවක් " කියන එක මිසක් පොදු ජනතාව වෙනුවෙන් නෙමෙයි.....වැට් 22% දක්වා වැඩිකරපු....බඩුමිල අහස උසට වැඩි කරපු.....පොඩි මිනිහා ගැන අංශු මාත්‍රයක්වත් නොහිතපු අය අදත් මේ යන්නේ තමන්ගෙන් ගිලිහුණු පාලන බලය මොනයම් හෝ විදියකින් නැවත් ගන්න මිසක්.....පොඩි මිනිහාගේ යහපත වෙනුවෙන් නෙමෙයි..... හැබැයි මොන කරනම් ගැහුවත් නැවත පාලන බලය ගන්න එක නම් හීනයක්ම වේවි........

    ඔය තියෙන්නේ නියමෙටම කියලා. ඔය ටික මේ වහලුන්ට නොතේරෙන එකනේ බන් වැඩේ. හරියට පාද යාත්‍රා ගියාම ආණ්ඩුව පෙරළෙනවා වගේ. පාද යාත්‍රා ගිහින් ආණ්ඩු බලය ගත්තු රටවල් තියනවද බන්? පව් බන් මේ වහල්ලු. කලින් මහින්ද සුළග. ඒක කොහේ ගියාද දන්නේ නෑ. ඊට පස්සේ මහින්ද සමග නැගිටිමු. තාමත් නැගිටිනවා නැගිටිනවා තාම නැගිටිනවා. පව් අප්පා. :rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    රතුපස්වල,හලාවත,කටුනායක,ලසන්ත,එක්නැලිගොඩ,හෙල්පින් හම්බන්තොට ,හෙජින්,ක්‍රිශ් නාමල් ,CSN,තාජුඩීන් ,කෞතුකාගාරය,කුඩු දුමින්ද ,කසිප්පු ජොනී,ඩේසි ආච්චි,රත්තරන්

    හෙජින් ක්‍රිෂ් අනං මනං ඔක්කොටම වඩා ලොකුයි මහා බැංකුවේ බැදුම්කර මගඩිය ( ඔප්පු කරලත් තියෙද්දී හොරු අල්ලනේ නෑනේ, මන් හිතන්නේ අධිකරණෙ ස්වාධින නිසා )

    බටලන්දේ මරපු 60000 හොදටම ඇති රතුපස්වල , හලාවත ඒවාට

    මදිනම් ඉතින් සුරිය වැව ඉස්කෝලේ ළමයි , jvp කට්ටිය , උද්ගෝෂණ වලදී වෙඩි තියප් කට්ටිය මතක් කරගනින්.

    පොනිලාත් කවුතුකාගරෙන් පිළිමයක් බලහත්කාරෙන් ගෙනත් කුඩු කරා.

    දැන් වැඩියෙන්ම කුඩු ගෙන්නන්නේ දැන් රවී. ඔය දැන් ශෝක් එකට සිරා එක්ක ගිහින් බලන්නේ (කුඩු දැන් ලාබයි )

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය තියෙන්නේ නියමෙටම කියලා. ඔය ටික මේ වහලුන්ට නොතේරෙන එකනේ බන් වැඩේ. හරියට පාද යාත්‍රා ගියාම ආණ්ඩුව පෙරළෙනවා වගේ. පාද යාත්‍රා ගිහින් ආණ්ඩු බලය ගත්තු රටවල් තියනවද බන්? පව් බන් මේ වහල්ලු. කලින් මහින්ද සුළග. ඒක කොහේ ගියාද දන්නේ නෑ. ඊට පස්සේ මහින්ද සමග නැගිටිමු. තාමත් නැගිටිනවා නැගිටිනවා තාම නැගිටිනවා. පව් අප්පා. :rofl::rofl:

    ai ban ochchara mahinda gena kiyo kiyo nehenne? :lol: ubalata den mahindada gewanne free media coverage ekata? pada yatra giyama anduwata mkt wenne nettam parawal block karanne netuwa grounds block karanne netuwa dila ubala paduwe hitahallako wewla wewla dagalanne ai ? ubala hemadama enawa apita mahinda koi taram anata welada kyna, ubalage yahapalane ochchara strong nam nahinne netuwa hitahan boruwata :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ai ban ochchara mahinda gena kiyo kiyo nehenne? :lol: ubalata den mahindada gewanne free media coverage ekata? pada yatra giyama anduwata mkt wenne nettam parawal block karanne netuwa grounds block karanne netuwa dila ubala paduwe hitahallako wewla wewla dagalanne ai ? ubala hemadama enawa apita mahinda koi taram anata welada kyna, ubalage yahapalane ochchara strong nam nahinne netuwa hitahan boruwata :lol:

    ලෙසටම කියලා

    :yes::yes::yes::yes::yes::yes:
     
    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    machan mahindaya ratata wedak kara..e wagema weradi wedath kara..Mata uththara dipan mekata.mona anduwakin rata palanaya karath un hodata karanam..e anduwa sadahatama balaye thiyenna epai..ehema nene ..aurudu ganak nil kola maru wewi tiyenwa..api hamadama bus eke ynwa duk wida wida ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1752716

    මෙන්න මේකටත් reply කරපන්කෝ

    akildila "අවසානයටනම් කියන්න තියෙන්නේ අපි අවාසනාවට මුල අමතක වෙච්ච ජාතියක් කියලා!!!!!!!!!!!!!."

    අතීතය අමතක කරා කියන එක නිවැරදි නෑ. උබට කියන්න යුද්දේ අවසන් වෙමින් තියෙන කාලේ අපි සෙට්වුනත් කතාකලේ යුද්දේ ඉවරකලොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පරම්පරාව රජ්ජු වගේ රට පාලනය කරන හැටියි රනිල් මැරිලා යනකන්ම විපක්ෂ නායක කමේ ඉන්න හැටියි ගැන. ඒක අපේ විතරක් නෙමෙයි රටේ බහුතරයක හීනය වෙලා තිබුනේ. උබම කල්පනා කරලා බලපන් කවුද ඒ හීන සුනු විසුනු කරලා දැම්මේ කියලා.
    මම පෞද්ගලිකව මහින්දට බනින් නෑ. ඌ හොරා කෑවත් මට කමකුත් නෑ. ඒ මිනිහාගේ සියලු පවු යුද ජයග්‍රහණයෙන් කමා කරන්න පුළුවන්, නමුත් ඔහු අවට හිටපු ඔහුගේ පුතාලා ඇතුළු සියල්ලන්ම කලේ යුද්දේ පහනින් මැරෙනකන් එලියබලන්න. අන්තිමට වටේ හිටපු කුක්කෝ හින්ද රජත් බල්ල ගානට වැටුන. උබ ඒකට කියන්නේ අතීතය අමතක කරනවා කියලනම් උබත් එක්ක වාද කිරීම යෝග්‍ය නෑ.

    මිනිස්සු මයිත්රිපාල සිරිසේනව ජනාදිපති කෙරෙව්වේ ඒ මිනිහා පිස්සු හැදෙන පොරක් හින්දා නෙමෙයි. හිටපු රජා හා හෙන්චයියෝ ටික තිත්තෙටම එපා වුන නිසයි. ඒ මැතිවරණෙදී පබයෙක් දැම්මත් රජා පරදින එක නවත්වන්න බෑ. කිව්වත් වගේම පබයෙක් දින්න. දැන් උබල අපි ඔක්කොම කපුටෝ එලව එලව අතීතෙට හූල්ලනවා. පුලුවන්නම් මේ පොස්ට් එක දාපු කෙනා මේ පොස්ට් එක එළකිරියේ නොදා මහින්දට පොස්ට් කලානම් හරි රජෙක් පබයෙකුට පැරදිලා බලුවුන හැටි කියලා.:baffled: ගොන්සේකාටත් කියන්න තියෙන්නේ ඔච්චරයි. ෆීල්ඩ් මාෂල් කෙනෙක් බල්ලා ගානට වැටෙනවයි හැම පැදුරේම අන්ඩ උස්ස උස්ස හුජ්ජ කරනවයි දැක්කමයි.:eek:

    මගේ පෞද්ගලික අදහසට අනුව ඊලග ජනාදිපතිවරණයේදී ගෝටාබය ආවොත් රටට කලක් යයි. ඒත් ඌත් රජාට ඇන්දොත් හරි, දැන් ඉන්න ෆෝන්ස් වගේ එකෙක් අවොත් හරි ලංකාව ලෝකේ පට්ට පජාතම රට වෙනවා නොඅනුමානයි.

    හිත කියන්නෙම මහින්ද ගෝටාට චාන්ස් එකක් දෙන එකකුත් නෑ කියල ඒත් ඌ තමයි වැඩ පෙන්නපු එකම මිනිහ

    :sorry::sorry:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    හෙජින් ක්‍රිෂ් අනං මනං ඔක්කොටම වඩා ලොකුයි මහා බැංකුවේ බැදුම්කර මගඩිය ( ඔප්පු කරලත් තියෙද්දී හොරු අල්ලනේ නෑනේ, මන් හිතන්නේ අධිකරණෙ ස්වාධින නිසා )

    බටලන්දේ මරපු 60000 හොදටම ඇති රතුපස්වල , හලාවත ඒවාට

    මදිනම් ඉතින් සුරිය වැව ඉස්කෝලේ ළමයි , jvp කට්ටිය , උද්ගෝෂණ වලදී වෙඩි තියප් කට්ටිය මතක් කරගනින්.

    පොනිලාත් කවුතුකාගරෙන් පිළිමයක් බලහත්කාරෙන් ගෙනත් කුඩු කරා.

    දැන් වැඩියෙන්ම කුඩු ගෙන්නන්නේ දැන් රවී. ඔය දැන් ශෝක් එකට සිරා එක්ක ගිහින් බලන්නේ (කුඩු දැන් ලාබයි )

    දැන් ඔය 60000 ම UNP එකෙන් ද මැරුවෙ 71 දි අප්පච්චිල,අප්පච්චිලගෙ අප්පච්චිල පොල්ගෑවද
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    හෙජින් ක්‍රිෂ් අනං මනං ඔක්කොටම වඩා ලොකුයි මහා බැංකුවේ බැදුම්කර මගඩිය ( ඔප්පු කරලත් තියෙද්දී හොරු අල්ලනේ නෑනේ, මන් හිතන්නේ අධිකරණෙ ස්වාධින නිසා )

    බටලන්දේ මරපු 60000 හොදටම ඇති රතුපස්වල , හලාවත ඒවාට

    මදිනම් ඉතින් සුරිය වැව ඉස්කෝලේ ළමයි , jvp කට්ටිය , උද්ගෝෂණ වලදී වෙඩි තියප් කට්ටිය මතක් කරගනින්.

    පොනිලාත් කවුතුකාගරෙන් පිළිමයක් බලහත්කාරෙන් ගෙනත් කුඩු කරා.

    දැන් වැඩියෙන්ම කුඩු ගෙන්නන්නේ දැන් රවී. ඔය දැන් ශෝක් එකට සිරා එක්ක ගිහින් බලන්නේ (කුඩු දැන් ලාබයි )

    13669691_1638825239767038_4169792650118881958_n.jpg