SHADES අධිපති රොෂාන් ඝාතකයාගේ පාපොච්චාරණය

dbug

Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    collage.jpg

    බත්තරමුල්ල පැලවත්තේ නිවසක තෙවැනි මහලේ නාන තටාකයක මරා දමා තිබූ SHADES අධිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරන අඹුසැමි යුවළ ඊයේ(5) සවස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම බිරියගේ ඥාතිවරියක පොලිසියට ලබාදුන් ඔත්තුවක් අනුවය.
    මේ ඝාතනය තමන් විසින් සිදුකළ බව අත්අඩංගුවට පත් සැමියා වන අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් නැමැති 27 හැවිරිදි සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර තිබේ.

    බිරිය බව කියන 23 හැවිරිදි හුස්වා ෆස්ලිම් නැමැත්තිය මෙම ඝාතනය සිදුකරන අවස්ථාවේ බත්තරමුල්ල නිවසේ සිට නැති අතර සිය සැමියා ව්‍යාපාරිකයා ඝාතනය කර පැනයද්දී ඔහු සමග විදෙස් රටකට පළායාමේ උත්සාහයට ඇය හවුල්වී ඇත. ඝාතන සිද්ධියෙන් පසු ඔවුන් ඉන්දුනීසියාවට යාමට ටිකට් පත් මිලට ගත්තත් වීසා හා අදාළ ලියකියවිලි ප්‍රශ්නයක් නිසා කටුනායක ගුවන් තොටුපළින් හරවා එවා ඇති අතර ඉන් පසු ඔවුන් පොලිසියෙන් බේරීමට තැනින් තැන සැඟවී සිට තිබේ.ඊයේ ඔවුන් කඩවතදී පොලිසියට හසුවිය.

    ඊයේ සවස අත්අඩංගුවට පත් අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් නැමැති 27 හැවිරිදි සැකකරු ඝාතනය සිදු කළ බව පිළිගෙන ඇති අතර ඔහුගෙන් පොලිසිය තවමත් ප්‍රශ්න කිරීම් සිදු කරයි. ඊයේ රාත්‍රී වන විට ලැබුණ තොරතුරු වලින් මෙම ඝාතනයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ තමන් සමග “සමලිංගික ඇසුරක්“ සඳහා ඇප් එකක් ඔස්සේ අදාළ ව්‍යාපාරිකයා ආරාධනා කළ බවත් ඒ අනුව කොන්ඩම් මිලට ගෙන නම් කළ ස්ථානයට ගිය බවත් ඔහුව දැනගත්තේ එදා බවත්ය.පැය දෙකක් පමණ ඔහුගේ නිවසේ ඇසුර පවත්වමින් සිටියදී මුදල් ඉල්ලා සිටීමකදී දෙන්න බැහැ කී නිසා ඇති කරගත් ගැටුමින් පසු ඔහුව මරා දමන ලද බවත්ය.

    සැකකරු පවසන ආකාරයට අනුව ව්‍යාපාරිකයාත් ඔහුත් නාන තටාකයේ බැස සිටියදී ඔහුගෙන් මුදල් හදිසියකට යැයි කියා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටි නමුත් එතරම් මුදලක් ලබා දීමට නොහැකි බවත් මුදල් පසුම්බියේ ඇති කීයක් හරි දෙන්නම් යැයි ව්‍යාපාරිකයා පැවසූ බවත් එහිදී ඇතිවුණු යම් බහින් බස් වීමකින් පසු පොල්ලක් අතට ගෙන ඔහුගේ හිසට පහරවල් දෙකක් එල්ල කළ බව පවසා ඇත. එහිදී ඔහුගේ අත ද ඇඹරූ බවත් තමා එල්ල කළ පොලු පහරින් ඔහු නාන තටාකය අසල බිම වැටුණු බවත් නැගිටීමට උත්සාහ ගත්තද ඔහුට නැගිට ගැනීමට නොහැකි වූ බවත් සැකකරු පවසා ඇත. පසුව තමා ඔහුව පිහිනුම් තටාකයට ඇද දමා මුදල් පසුම්බිය සහ බෑගය රැගෙන ඔහුගේ මෝටර් රථයේම නැගී කොළොන්නාවට ගිය බවද සැකකරු පවසා තිබේ.
    තමා එදින සැලසුම් කළ ඝාතනයක් කරන්නට අදහසක් නොතිබූ බවත් ‘ලොකු ප්‍රශ්නයකට‘ මැදි වූ බව බිරිඳට පවසා දින කිහිපයකට රටින් පිටව යන්නට ඇය සමග හනික තීරණයකට එලැඹි බවත් පවසා ඇත.

    ප්‍රධාන සැකකරුගේ බිරිඳ කොළොන්නාව සාලමුල්ලේ පදිංචිකාරියකි. නාරාහේන්පිට දාබරේ මාවතේ නිවස සැකකරුගේ මහගෙදර වන අතර, මෙම ඝාතනය වන විට ඔවුන් දෙදෙනා පදිංචිව සිට ඇතැයි පැවසෙන්නේ සාලමුල්ලේය. කටුනායක බලා පළායාමට ඔවුන් පිටව යන්නේ එහි සිටයි.

    ව්‍යාපාරිකයාව 30 වෙනිදා ඝාතනය කිරීමෙන් පසු මෙම යුවළ රටින් පලා යාමට ව්‍යාපාරිකයාගේම ක්‍රෙඩිඩ් කාඩ් පතින් ඉන්දුනීසියා යාමට ගුවන් ටිකට්පත් දෙකක් වෙන් කරගෙන තිබුණ අතර ව්‍යාපාරිකයාගේම මෝටර් රථයෙන් ගුවන්තොටුපොළ වෙත ගමන් කර තිබුණේ අධිවේගී මාර්ගය ඔස්සේය. එහිදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව පසුව රථය මීගමුවේ ගරාජයක් අසල දමා ආපදා රථයෙන් කටුනායක කුරණ හන්දියට පැමිණ එතැන් සිට ගුවන්තොටුපොළ වෙත ත්‍රිරෝද රථයක නැඟී ගොස් තිබේ.

    ඉන්දුනීසියාවේ බාලි දූපත් වෙත 2018 වසරේදී ඔවුන් ගමන් කර තිබී ඇති අතර ඒ පුරුද්ද ඔස්සේ නැවත එහි යාමට සැලසුම් කර ඇත. ඉන්දුනීසියානු වීසා ගැටලුවක් මුල්කරගෙන ගුවන් තොටුපළේ නිලධාරීන් ඔවුන්ට ලිපි ලේඛන නැතිව රටින් පිට කළ නොහැකි යයි පවසා ඇත.
    රටින් පලා යාමේ සැලසුම ව්‍යර්ථ වූ පසු ඔවුන් දෙදෙනා ගුවන්තොටුපොළේ සිට මඟී බස් රථයක නැඟී කොළඹට පැමිණ එතැන් සිට ත්‍රිරෝද රථයකින් වැල්ලම්පිටිය පොලිස් වසමේ පිහිටි සිය පුංචි අම්මාගේ නිවසට පැමිණ ඇති බව පවසා තිබේ. ඔවුන් පසුගිය දිනවල එහි සැඟවී සිට ඇතිඅතර වැල්ලම්පිටිය පැත්තේ කුලී නිවසක් මිලට ගෙන එහි පදිංචියට යාමට සූදානමකින් පසුවී ඇත.
    ගුවන් ටිකට්පත් දෙක වෙන් කරගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 04ක් වැය කර බවත් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයකින් රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදලක් වැය කර ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ව්‍යාපාරිකයා මඟින් ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පතක රහස් අංකය තමා දැන සිටි බවත් එම අංකය මතකයේ තබාගෙන සිට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකුවකින් ලබාගෙන සැඟ වී සිටීමට පෙරකී වැල්ලම්පිටිය නිවස කුලියට ගෙන ඇත.
    ඊයේ අත්අඩංගුවට පත්වූ කඩවතට ඔවුන් දෙදෙනාව රැගෙන විත් ඇත්තේද බිරිඳගේ පුංචි අම්මා කෙනෙක් බවට තොරතුරුද හෙළි වී ඇත.
    ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේත් බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයේත් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරනු ලැබීය. මෙම යුවළ කොළඹින් පිටත තැන තැන රැඳී සිටින බවට අවස්ථා කිහිපයක ඔත්කතු ලැබී තිබුණ අතර ත්‍රීකුනාමලයේ සැඟවී සිටි බවටද තොරතුරු ලැබී තිබුණි.

    කෙසේ වෙතත් ඊයේ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු ත්‍රීකුනාමලයේ සැඟවී නොසිටි බව කියා තිබේ. ඔවුන් රැඳී සිටි බවට දුරකතන විශ්ලේෂණ ඇතුළු විද්‍යාත්මක සාක්ෂිවලින් කියා ඇතිකරුණු වල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට නියමිතය.
    ප්‍රධාන සැකකරුගේ බිරිඳ විදෙස් ගමන් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ තුවාන් පුත්‍රා ෂරීමන් නමින් ව්‍යාජ තොරතුරු ලබා දෙමින් බවත් ඇගේ ජාතික හැඳුනුම්පතේ ඇති නම් ගම් සහ විදෙස් ගමන් බලපත්‍ර‍ෙය් ඇති නම් ගම් අතර වෙනසක් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
    ප්‍රධාන සැකකරු කඩවත නිමි ඇඳුම් සාප්පුව අසල රැඳී සිටින බවට කඳාන පොලිසියේ නිලධාරියෙකුට තොරතුරු ලබා දී ඇත්තේ ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ ඥාතිවරියකි.
    ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් කඳානේ සිට කඩවතට ගොස් කඩවත පිහිටි ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවක් අසල ඔහු රැඳී සිටියදීය. මෙම සැකකරු සිය බිරිඳ සමඟ එම ස්ථානයේ හෝ ඒ ආසන්නයේ රැඳී සිට ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
    සැකකරු පවසා ඇති ඇතැම් තොරතුරු සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
    මේ අතර මළ සිරුර තම සොයුරාගේ නොවේ යයි රොෂාන් වන්නිනායක ව්‍යාපාරිකයාගේ සොයුරියන් පැවසූ හෙයින් ඒ සම්බන්ධ ඩීඑන්ඒ වාර්තා අද ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන්නට දින යොදාගෙන ඇත.
    3163gossiplanka-down.jpg

    source: https://www.gossiplankanews.com/2023/02/shades-roshan-murder.html
     
    • Like
    Reactions: EdNygma

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316

    Arutath pissuneh ban muslim payyawal uranna.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,585
    113
    ගග අද්දර
    "ප්‍රධාන සැකකරු කඩවත නිමි ඇඳුම් සාප්පුව අසල රැඳී සිටින බවට කඳාන පොලිසියේ නිලධාරියෙකුට තොරතුරු ලබා දී ඇත්තේ ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ ඥාතිවරියකි."

    Menna me wage ponna weda nisa tamai minissu policiyata kiyanna akameti mkk hari denagattama.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    අඩෝ ඔහොම ඔත්තුව දුන්න කෙනාව ප්‍රසිද්ද කරනවද බං
    කිසි දෙයක් නොකියා නොමැත

    යකෝ පිටරටක උනා නං ඔක්කොම ඇනෝනිමස්

    මේකේ නඩුව යන්නත් කලිං ඔක්කොම ඩේටා පබ්ලික්
    ලංකාවේ පකේ පොලිසිය.

    100% වැරදි ඉන්ෆෝ වෙන්නත් බැරි නෑ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    "ප්‍රධාන සැකකරු කඩවත නිමි ඇඳුම් සාප්පුව අසල රැඳී සිටින බවට කඳාන පොලිසියේ නිලධාරියෙකුට තොරතුරු ලබා දී ඇත්තේ ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ ඥාතිවරියකි."

    Menna me wage ponna weda nisa tamai minissu policiyata kiyanna akameti mkk hari denagattama.
    political crime ekaka wage nm oththuwak denna giyoth,oththuwa deepu eka tamayi mulinma lept wenne.
    policiye unma adala unta oththuwa deepu ekaage idanma wisthara yawayi. :lol:
     
    • Like
    Reactions: .::J@S::.

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මම ඒත් බලුවා අරූ එච්චර සල්ලි තියාගෙන කසාද බැඳලා නැත්තෙ මොකද කියල. බලද්දි ඌ ගේ නෙ. ඕකුන් නිසා තමා අපිටත් බඳින්නෙ නැතුව ඉන්න බැරි. මිනිස්සු වපරැහින් බලනවනෙ. ☹️
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    කවදා අහපු නිවුස් ද මේ?
    ශ්‍රද්ධා බෞද්ධ චැනල් එකේ ඩිරෙක්ටර් කෙනෙක් තම්බියෙක්ට පුකේ අරින්න ගිහිල්ලා මැරුම් කාලා 🤣
    ශ්‍රද්ධාව ලෙප්ට් 👉👌🤡
    @tupac97 කොලුකාර බයියා මේ බලපන් තම්බියොන්ගෙන් පොලු පාරවල් කාලා මැරෙන අනාථ සිංහලු.

    Kadimai.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,585
    113
    ගග අද්දර
    political crime ekaka wage nm oththuwak denna giyoth,oththuwa deepu eka tamayi mulinma lept wenne.
    policiye unma adala unta oththuwa deepu ekaage idanma wisthara yawayi. :lol:
    Minuwangoda policiyet ohomalu bn, kassippu gena ottuwa dunnama, policiya enna kalin kassipu karayo awit ottuwa dunna ekata shot eka denawalu.
    Political crime gena kawara kathada itin.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ව්‍යාපාරිකයාගේම මෝටර් රථයෙන් ගුවන්තොටුපොළ වෙත ගමන් කර තිබුණේ අධිවේගී මාර්ගය ඔස්සේය. එහිදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව පසුව රථය මීගමුවේ ගරාජයක් අසල දමා ආපදා රථයෙන්

    :rofl: 121 :rofl:

    සමලිංගික නම් මොකටද කොන්ඩම් ගන්නේ? පුකේ අරින්න ද ?
    muslim payye sinhala goo gaawennathi wenna mitto. sinhala goo
    ------ Post added on Feb 6, 2023 at 12:18 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    කවදා අහපු නිවුස් ද මේ?
    ශ්‍රද්ධා බෞද්ධ චැනල් එකේ ඩිරෙක්ටර් කෙනෙක් තම්බියෙක්ට පුකේ අරින්න ගිහිල්ලා මැරුම් කාලා 🤣
    ශ්‍රද්ධාව ලෙප්ට් 👉👌🤡
    @tupac97 කොලුකාර බයියා මේ බලපන් තම්බියොන්ගෙන් පොලු පාරවල් කාලා මැරෙන අනාථ සිංහලු.

    Kadimai.gif
    අර ලංකාඇඩ්ස් එක කරපු එකෙකුත් යූටියුබ් එකේ පිරිත් චැනල් එකක් කරලා තිබ්බ නේද. @001flyD අල්ලලා දුන්නෙ පොලීසියට.

    ආගම ගෑවිලා නම් අම්බානෙක කලු චරිතයක්.