මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඊයේ මෛති‍්‍රගේ කතාව මල පැනල කරපු එකක්...
    මෛති‍්‍රට අවංකවම ඕන වුණේ දේශපාලන වශයෙන් අලූත් සංස්කෘතියක්...
    හැබැයි මෛති‍්‍රගේ හෙවනැල්ලේ හිටපු රනිල් ඇතුලූ කණ්ඩායමට තිබුණේ පුරුදු බඩ ගෝස්තරවාදි දේශපාලන වුවමනාවක්...
    දැන් මෛතී‍්‍ර තේරුම් අරන් ඇති පොළවේ දේශපාලනය කොච්චර කැතද කියලා....

    චන්දෙ ලගයි බන් චන්දෙ ලගයි.... ඒකයි ඔය උඩු බුරන්නෙ...නැතුව ඔය වසල සිරා කැමැත්තෙන් බැන්න නෙමේ රනිලට..චන්ද කියක් හරි එකතුකරගන්ඩ බලන්නෙ..ඊලග චන්දෙන් නිවට සිරිසේනය 3ට වැටුන ගමන් බල්ල වෙනව කියල දන්නව ඒකයි ඔය සද්දෙ ...ඔව පුස් වෙඩි චන්දෙ පහුවෙනකන් තියෙයි...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මහාරජාට නිදහස් ඉන්න වෙන්නෙ මැරුනට පස්සෙ තමයි...ඔය ඉන්න උන් මහාරජා එකතැන් උනත් ඇදක තියන් හරි උස්සගෙන එනවා කැතකුනු හරි අතගගා...:rolleyes::rolleyes::rolleyes:
    අනිවාර්යෙන්. මිනිහගේ කොර්ප්ස් එක හරි ගේනවා ෆ්‍රිජ් එකේ දාලා. නැත්තම් උන්ට දේශපාලන ගමනක් නැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔන්න ඔක තමා බන් ඇත්ත... චන්ද දාසලාට ඔවා තෙරෙන්නෙ නෑ.... ඉතින් මරා ගන්නවා අම්මලා තාත්තලා මතක් කර කර.... :dull:
    රටේ මිනිස්සුන්ගේ කරුමේ බන්.. උන්ට වාසනාව නැ. හැමදාම ගැත්තො වෙන්නයි ආසා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    my3 pana madi ban ekai Ranil dagalanne
    maha bankuwa scene ekedima UNP ekata shot 1 dunnanam my3ta minissu innawa
    dan ekek wath kamati naha my3ta

    :) රනිල්ලා මෛතී‍්‍ර පාවිච්චි කලේ බළලූන් ලවා කොස් ඇට බාවනවා වගේ වැඩකට...
    මෛතී‍්‍ර දේශපාලන වේදිකාවේ කීවේ මම ඉන්නකං හොරුන්ට, මැරයන්ට ඉඩ නෑ කියල...
    දැන් ඒ කටින්ම කියනවා වෙලා තියෙන දේවල්වලට මම පලිද කියල....
    රනිල් ගහකට නගින්නේ ගෙඩි නැතත් ඇට්ටියක් හරි කඩාගෙන බහින්න කියල මෛතී‍්‍ර දැනගෙන හිිටියේ නෑ....
    දැන් මෛතී‍්‍රට තේරෙන කොට මෛතී‍්‍ර නෝංජල් ඩමියක් වෙලා ඉවරයි...
    රනිල්ගේ වංගු ගැහිල්ල නතර කරන්න අවංකවම ඕනකමක් තියෙනවා නම් මෛතී‍්‍රට ඒක පැය 24 න් කරන්න පුලූවන්.... හැබැයි මෛතී‍්‍ර බයයි අල්ලපු අත්තත් නැ, පය ගහපු අත්තත් නැ වගේ කුජීත වෙයි කියලා...
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?

    ඊයේ මෛති‍්‍රගේ කතාව මල පැනල කරපු එකක්...
    මෛති‍්‍රට අවංකවම ඕන වුණේ දේශපාලන වශයෙන් අලූත් සංස්කෘතියක්...
    හැබැයි මෛති‍්‍රගේ හෙවනැල්ලේ හිටපු රනිල් ඇතුලූ කණ්ඩායමට තිබුණේ පුරුදු බඩ ගෝස්තරවාදි දේශපාලන වුවමනාවක්...
    දැන් මෛතී‍්‍ර තේරුම් අරන් ඇති පොළවේ දේශපාලනය කොච්චර කැතද කියලා....

    සිරාම කතාව බ්‍රෝ.... කුනු තියෙන එක ප*#* වත් ගාව ගන්නෙ නැතුව ගමන ගියානම් ගොඩ තමා... මහින්දටත් උනේ ඔය ටිකම තමා... පවුලේ උනුයි වටේ හිටපු හිකනලුයි ඒ මනුස්සයව කෑවා...:angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඊයේ මෛති‍්‍රගේ කතාව මල පැනල කරපු එකක්...
    මෛති‍්‍රට අවංකවම ඕන වුණේ දේශපාලන වශයෙන් අලූත් සංස්කෘතියක්...
    හැබැයි මෛති‍්‍රගේ හෙවනැල්ලේ හිටපු රනිල් ඇතුලූ කණ්ඩායමට තිබුණේ පුරුදු බඩ ගෝස්තරවාදි දේශපාලන වුවමනාවක්...
    දැන් මෛතී‍්‍ර තේරුම් අරන් ඇති පොළවේ දේශපාලනය කොච්චර කැතද කියලා....

    මෛත්‍රීපාල කියලා වෙනසක් නෑ,හැබැයි ඌ මහින්ද රනිල් වගේ නෙමෙයි,පිටිපස්ස‍ෙන් බළල්ලු ලවා කොස් ඇට බාවන කෙනෙක්,සිරසත් එක්ක එකතු වෙලා හොඳ හොඳ ගේම් දෙනවා machan :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ටෙඩ්මිල් එකේ දුවනවා, පීනනවා. මිනිහා හොද ෆිට් පොරක්. රනිලා නම් ලෙඩ වැලක්..

    පුරුෂ ශක්තියෙන් මහින්දයි රනිලූයි සංසන්දනය කරන එක මහින්දට අගෞරවයක්.... :P
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනිවාර්යෙන්. මිනිහගේ කොර්ප්ස් එක හරි ගේනවා ෆ්‍රිජ් එකේ දාලා. නැත්තම් උන්ට දේශපාලන ගමනක් නැ.

    අනිවා වැඩි ඈතක නෑ...ලගදිම ඕක වෙනවා...බැලුමේ හුලං ගියා වගේ
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    රටේ මිනිස්සුන්ගේ කරුමේ බන්.. උන්ට වාසනාව නැ. හැමදාම ගැත්තො වෙන්නයි ආසා.

    එහෙම්ම කියලා මේක ඔය ඉන්න හැත්ත බුරුත්තට කන්න දෙන්න පුලුවන්ද බන්... මම නම් කියන්නේ තරුණ දේශපාලනයක් ඔනේ අපිට හරියට සෞදියේ වගේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රතිඤ්ඤා නැද්ද බන් ඉතුරු උනු ඒවා :P

    :rofl: රතිඤ්ඤා *කේ ගහගෙන දගලපු SLCRI දුවගෙන ඇවිත් unp බැල්ලියො තමා බැල්ලියො වද රනිලගෙ *ක ලොවන්ඩමයි කැමැත්ත
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,405
    232
    63
    :) රනිල්ලා මෛතී‍්‍ර පාවිච්චි කලේ බළලූන් ලවා කොස් ඇට බාවනවා වගේ වැඩකට...
    මෛතී‍්‍ර දේශපාලන වේදිකාවේ කීවේ මම ඉන්නකං හොරුන්ට, මැරයන්ට ඉඩ නෑ කියල...
    දැන් ඒ කටින්ම කියනවා වෙලා තියෙන දේවල්වලට මම පලිද කියල....
    රනිල් ගහකට නගින්නේ ගෙඩි නැතත් ඇට්ටියක් හරි කඩාගෙන බහින්න කියල මෛතී‍්‍ර දැනගෙන හිිටියේ නෑ....
    දැන් මෛතී‍්‍රට තේරෙන කොට මෛතී‍්‍ර නෝංජල් ඩමියක් වෙලා ඉවරයි...
    රනිල්ගේ වංගු ගැහිල්ල නතර කරන්න අවංකවම ඕනකමක් තියෙනවා නම් මෛතී‍්‍රට ඒක පැය 24 න් කරන්න පුලූවන්.... හැබැයි මෛතී‍්‍ර බයයි අල්ලපු අත්තත් නැ, පය ගහපු අත්තත් නැ වගේ කුජීත වෙයි කියලා...

    1975836.gif

    100%
    සැටලයිට්ගෙ පදේට නටන්නෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626

    වැඩ නැති උනාට පඹ වේසිගෙ පුතාගේ කතාව කොහොමද පොර හිතන් ඉන්නවා ඇත්තේ මිනිස්සු මොකුත්ම දන්නේ නැහැ කියල
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම්ම කියලා මේක ඔය ඉන්න හැත්ත බුරුත්තට කන්න දෙන්න පුලුවන්ද බන්... මම නම් කියන්නේ තරුණ දේශපාලනයක් ඔනේ අපිට හරියට සෞදියේ වගේ...
    රාජිතයගේ පුතා වගේ උන් තමා බන් දේශපාලනේට එන්නේ තරුනයො කියලා. මොලේ තියන උන් ඔසී, යුකේ පැනලා ගොඩ යනවා.,
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    අවුරුදු 72k වෙලත් Fitness නම් තියෙනවා මොනවා වුනත්:baffled::rofl::rofl:

    ටෙඩ්මිල් එකේ දුවනවා, පීනනවා. මිනිහා හොද ෆිට් පොරක්. රනිලා නම් ලෙඩ වැලක්..

    :yes: :yes:
    ඒ කාලේ පිටරට ගිහින් කිහිප වතාවක් අපිරිසිදු ලේ මාරු කරලා ඇවිත් තියෙනවා.. එකයි තාමත් කොල්ල වගේ ඉන්නේ.. :rolleyes::rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    :rofl: රතිඤ්ඤා *කේ ගහගෙන දගලපු SLCRI දුවගෙන ඇවිත් unp බැල්ලියො තමා බැල්ලියො වද රනිලගෙ *ක ලොවන්ඩමයි කැමැත්ත

    එලි බැහැලා ඉන්නවා දක්කමය් ඔය ඕකා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වැඩ නැති උනාට පඹ වේසිගෙ පුතාගේ කතාව කොහොමද පොර හිතන් ඉන්නවා ඇත්තේ මිනිස්සු මොකුත්ම දන්නේ නැහැ කියල
    ඔකා අම්බානක රැවටිලා ඉන්නේ.. දැන් රනිලට බැනගන්න බැරුව වටේ යනවා.. රනිල් ඔකට ඇරලා තියෙන්නේ සැහෙන්න.. දැන් ඇටි කෙහෙල් කාපු එකා වගේ දගලනවා. පොදු අපේක්ශකය කලේම ඔය වගේ නොන්ජල් ගති හින්දා තමා.
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    රාජිතයගේ පුතා වගේ උන් තමා බන් දේශපාලනේට එන්නේ තරුනයො කියලා. මොලේ තියන උන් ඔසී, යුකේ පැනලා ගොඩ යනවා.,

    මේ පුන්චි චන්දේට ඉල්ලන්නේ ගෑනු කට්ටිය බන්...චන්දෙ දෙන්න කියලා හරි හමන් පක්සෙයක් මේ ලොකේ නෑ බන්....
     
    Similar threads