මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌගේ වාහනේට පෙට්‍රල් තියනවනම් ඔකේ සැර් කියන උන් තමා යුඇන්පී එකේ උනුත්. වෙනසක් නැ. අපි පයින් ගියත් සර් යන්නකො වාහනේ කියයි. එහෙම ගොන් රටක් මේක. හෙට ඉදන් බලහන්කො එකෙකුටම තක තියේද කියලා පෙට්‍රල්.

    අපි බලමුකො 2020දි නේද..මහා බලගතු වද පොන්සිය ජනාධිපති වෙන හැටි නේද..ලබන ජනවාරිත් චන්දයක් තියේනෙ අපි බලමු බුලියට පෙට්ටල් අරන් පොනිලටම දෙයිද කියල...:rofl:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    W3V5F67.jpg
    [/IMG]
    :P:P:P:P:P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,157
    113
    Panadura
    :rofl::rofl: පොනිලගෙ නම් තැලෙන්ඩ දෙයක් තියෙනවද දන්නෙත් නැ...අනික ගෙදර උන්දව පැදගන්ඩ බැරි පොනිල කොහොමද බයිසිකල් පදින්නෙ..

    :rofl: :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ත්‍රෙඞ් එක දාලා ප්ලේන්ටියක් බීල එන්න ගියා...
    ඇවිල්ල බලපුවම පේජස් බර ගාණක් ගිහිල්ලා... :P

    මේ දවස්වල තෙල් නැතුව බූලියත් අරන් පෝලිමේ උන්න unp බැල්ලියො දුවගෙන ඇවිත් මහින්දට බුරන්ඩ ඒකයි මේ...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්දගෙයි මෙත්තගෙයි වලිය ඉවර උනොත් යුඇන්පි එකට අමාරුයි බන් චන්දෙකදි.. ශ්‍රි.ල.නි.ප එකට ගමේ චන්ද ගන්න ලෙසියි. අදටත් ඔක දෙකට කැඩිලා නිසයි යුඇන්පී උන් ගේම ගහන්නේ. ප්‍රේමදාසගේ ජේ ආර් ගේ කාලේ වගේ මිනිස්සු අඩුයි. දැන් ඉන්න කොල්ලො එහෙම චන්දේ දෙන්නේ නැ යුඇන්පීයට.

    මෙත්පල් නැතුව වුනත් මහින්දට දිනන්න පුළුවන්,මෛත්‍රීපාලට ඡන්ද පදනමක් නෑ jvp එක තරම්වත්.මෛත්‍රීපාල බලන්නෙ මහින්ද එකතු කරගෙන ජාමේ බේරාගන්න.අන්තිමට කලින් පාර වගේ ඡන්දෙ දිනුවම මහින්ද පැත්තකට දාලා උන් ටිකත් unp එකටම පූට්ටු කරාවි.මහින්ද කැමති වුනත් සිරිසේන slfp දිනවන්න වැඩ කරන්නේ නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    :yes::yes::yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සන්කේතාත්මකව වෙන්ඩැ. ලුමාලා එකෙන් ස්පොන්සර් කරන්න ඇති.

    අපේ උන්ට ඒකත් ඇති රජතුමා බයිසිකලෙනුත් පාර්ලීමෙන්තු ගියා කියලා හුරේ දාන්න...:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙත්පල් නැතුව වුනත් මහින්දට දිනන්න පුළුවන්,මෛත්‍රීපාලට ඡන්ද පදනමක් නෑ jvp එක තරම්වත්.මෛත්‍රීපාල බලන්නෙ මහින්ද එකතු කරගෙන ජාමේ බේරාගන්න.අන්තිමට කලින් පාර වගේ ඡන්දෙ දිනුවම මහින්ද පැත්තකට දාලා උන් ටිකත් unp එකටම පූට්ටු කරාවි.මහින්ද කැමති වුනත් සිරිසේන slfp දිනවන්න වැඩ කරන්නේ නෑ.
    :yes::yes::yes::yes: දැන් බොරුවෙන් රජ උන කාලෙ ඉවරයි..නිවටය මොකාද *න්නය මොකාද වීරය කවුද කියල රට හමුවේ ඔප්පු වෙලා ඉවරයි...අන්තිමට පෙට්ටල් ගන්ඩ බූලියත් අරන් පෝලිමෙත් ඉදල පොලිසියෙම් ගුටිත් කන්ඩ උනානෙ....ආයෙ මොනාද ...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපේ උන්ට ඒකත් ඇති රජතුමා බයිසිකලෙනුත් පාර්ලීමෙන්තු ගියා කියලා හුරේ දාන්න...:rofl::rofl::rofl:
    ඔය යකා පව් බන්.. ඔය මිනිහ බැන බැන එන්න ඇත්තේ.. තෙරුමක් නැති වැඩ. ඔව කරන්නේ අර ගොන් වටේ ඉන්න යක්කු..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඊයේ මෛති‍්‍රගේ කතාව මල පැනල කරපු එකක්...
    මෛති‍්‍රට අවංකවම ඕන වුණේ දේශපාලන වශයෙන් අලූත් සංස්කෘතියක්...
    හැබැයි මෛති‍්‍රගේ හෙවනැල්ලේ හිටපු රනිල් ඇතුලූ කණ්ඩායමට තිබුණේ පුරුදු බඩ ගෝස්තරවාදි දේශපාලන වුවමනාවක්...
    දැන් මෛතී‍්‍ර තේරුම් අරන් ඇති පොළවේ දේශපාලනය කොච්චර කැතද කියලා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපේ උන්ට ඒකත් ඇති රජතුමා බයිසිකලෙනුත් පාර්ලීමෙන්තු ගියා කියලා හුරේ දාන්න...:rofl::rofl::rofl:

    පෙට්ටල්නැතුව බූලියත් අරන් පෝලිමේ උන්න unp බැල්ලියන්ට බුරාගෙන පනින්ඩත් ශෝක් නේද..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    ඊයේ මෛති‍්‍රගේ කතාව මල පැනල කරපු එකක්...
    මෛති‍්‍රට අවංකවම ඕන වුණේ දේශපාලන වශයෙන් අලූත් සංස්කෘතියක්...
    හැබැයි මෛති‍්‍රගේ හෙවනැල්ලේ හිටපු රනිල් ඇතුලූ කණ්ඩායමට තිබුණේ පුරුදු බඩ ගෝස්තරවාදි දේශපාලන වුවමනාවක්...
    දැන් මෛතී‍්‍ර තේරුම් අරන් ඇති පොළවේ දේශපාලනය කොච්චර කැතද කියලා....

    my3 pana madi ban ekai Ranil dagalanne
    maha bankuwa scene ekedima UNP ekata shot 1 dunnanam my3ta minissu innawa
    dan ekek wath kamati naha my3ta
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය යකා පව් බන්.. ඔය මිනිහ බැන බැන එන්න ඇත්තේ.. තෙරුමක් නැති වැඩ. ඔව කරන්නේ අර ගොන් වටේ ඉන්න යක්කු..

    අවුරුදු 72k වෙලත් Fitness නම් තියෙනවා මොනවා වුනත්:baffled::rofl::rofl:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔය යකා පව් බන්.. ඔය මිනිහ බැන බැන එන්න ඇත්තේ.. තෙරුමක් නැති වැඩ. ඔව කරන්නේ අර ගොන් වටේ ඉන්න යක්කු..

    මහාරජාට නිදහස් ඉන්න වෙන්නෙ මැරුනට පස්සෙ තමයි...ඔය ඉන්න උන් මහාරජා එකතැන් උනත් ඇදක තියන් හරි උස්සගෙන එනවා කැතකුනු හරි අතගගා...:rolleyes::rolleyes::rolleyes:
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    ඔකුන් එක එකාගේ පිට කහගන්නවා. එකෙක්වත් අනිකට කෙලින්නෙ නැ. සමගියෙන් කොටහා බෙදාගෙන ඉන්නවා.

    ඔන්න ඔක තමා බන් ඇත්ත... චන්ද දාසලාට ඔවා තෙරෙන්නෙ නෑ.... ඉතින් මරා ගන්නවා අම්මලා තාත්තලා මතක් කර කර.... :dull:
     
    Similar threads