මහින්ද පැරදුනේ ගයාන්කුවේට් මේ පාර ඡන්දෙදි ගිය පාර තරම් බැහැලා වැඩ නොකරපු නිසා.

මහින්ද පැරදුනේ ගයාන්කුවේට් මේ පාර ඡන්දෙදි ගිය පාර තරම් බැහැලා වැඩ නොකරපු නිසා.

මහින්ද පැරදුනේ මොන දේ කළත් කොටියා එනවා රට නැහෙනවා කියලා ගහපු බයිලෙට මිනිස්සු හැමදාම රැවටුනේ නැති නිසා.

මහින්ද පැරදුනේ ගයාන්කුවේට් මේ පාර ඡන්දෙදි ගිය පාර තරම් බැහැලා වැඩ නොකරපු නිසා.

banmama thread eka balannath kalin mata tag ekanam watilaa thiyenawaa
thun denek vithara hodatama rdilaa inneban

mama dannawaa ban uba nemeඋබ දකියි කියලා මම ඒක නම් දැමුවෙ. ටැග් දැක්කෙ දැන් බන්.![]()

මහින්ද පැරදුනේ වෙන කිසිවෙක් නිසා නොව.....????
සමාජ වෙබ් අඩවි පුරා ප්‍රචාරය කල ......
අදටත් එකක්වත් ඔප්පු කරගත නොහැකි වූ...
ගොබෙල්ස් න්‍යාය පාදක කර ගනිමින් ක්‍රියාත්මක කල....
සමාජ වෙබ් අඩවි වල සැරිසරන අය ගෙඩි පිටින් ගිල දැමූ....
ගිල දැමූ අය පොර වීමට තම පවුල හා හිතමිතුරන් අතරේ පැතිරවූ....
ෆේස් බුක් එළකිරිය වැනි සමාජ අඩවි වල අම්මා තාත්තගෙන් කකා දවසම එල්ලී සිටින කාලකණ්නීන් විසින් පැතිර වූ....
...............පට්ට පල් බොරු නිසාය.