රාජපක්ෂ, නොරොච්චෝලේ බලාගාරය හා කොමිස්

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උත්තර නැද්ද ... :rolleyes:

    මේ වගේ කුහකයෝන්ට මොන උත්තරද බං.. දන්න එකම දේ "හොරා හොරා" කියන එක විතරයි...
    පොල් ගහල කෙල වෙන්න ඕනේ පොනිලගේ ආණ්ඩුවේ උන් නෙමෙයි.. උන්ට චන්දෙ දුන්න මේ වගේ කාලකන්නින්ව....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    මේ වගේ කුහකයෝන්ට මොන උත්තරද බං.. දන්න එකම දේ "හොරා හොරා" කියන එක විතරයි...
    පොල් ගහල කෙල වෙන්න ඕනේ පොනිලගේ ආණ්ඩුවේ උන් නෙමෙයි.. උන්ට චන්දෙ දුන්න මේ වගේ කාලකන්නින්ව....

    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොහැකියාව වහගන්න හැම එකටම මහින්දට බැන බැන කාලය කනවා ඇරෙන්න වෙන කරල තියෙන්නෙ මොනවද මුන්.... රෙප්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    උත්තර නැද්ද ... :rolleyes:
    උත්තර දෙන්නම් උබල උත්තරයක් දුන්නම. උබල නිකන් බේරෙන්නෙ තවත් ප්‍රශ්නයක් වගේනෙ අහන්නෙ. :rofl::rofl: කෙලින් උත්තරයක් දියන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    උත්තර දෙන්නම් උබල උත්තරයක් දුන්නම. උබල නිකන් බේරෙන්නෙ තවත් ප්‍රශ්නයක් වගේනෙ අහන්නෙ. :rofl::rofl: කෙලින් උත්තරයක් දියන්.

    Here you go.

    https://en.m.wikipedia.org/wiki/List_of_power_stations_in_Sri_Lanka

    මේකෙ තියෙනව බලාගාර Commissioned Date එක, Capacity ආදී විස්තර , මේකෙ හැටියට නම් 2003 කුකුළේ ගඟ ඇරෙන්න රනිල් හෝ චන්ද්‍රිකා රාජ්‍ය නායක වෙලා හිටපු කාලෙ හදපු විදුලි බලාගාර මොනවද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    Here you go.

    https://en.m.wikipedia.org/wiki/List_of_power_stations_in_Sri_Lanka

    මේකෙ තියෙනව බලාගාර Commissioned Date එක, Capacity ආදී විස්තර , මේකෙ හැටියට නම් 2003 කුකුළේ ගඟ ඇරෙන්න රනිල් හෝ චන්ද්‍රිකා රාජ්‍ය නායක වෙලා හිටපු කාලෙ හදපු විදුලි බලාගාර මොනවද?
    UNP kiyanne dan ranil witharamada... :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    UNP kiyanne dan ranil witharamada... :lol:

    ඇයි බං මමද කිව්වේ මෙව්වා කරන එක රටේ නායකයන්ගේ යුතුකමය, එහෙම නැතුව කපු කටින එක නෙවේය කියලා ? මහින්දගෙ කාලෙ කරන්න පටන් ගත්ත ඒවත් රනිල් චන්ද්‍රිකා මයිත්‍රී දැන් නවත්තනවා නේ? දැන් රටේ නායකයො රටට වැඩක් නොකර කපු කැට කැට ඉන්න එකේ විලිලජ්ජාව වහන්න පුලුවන්ද දැනට ජිවතුන් අතරවත් නැති UNP නායකයෝ කරපු වැඩ පෙන්නලා?

    දැන් ඉන්න නායකයෝ කරන්නේ වැඩක් කරපු මිනිහගේ වැඩේ විවේචනය කර කර ඉන්න එක විතරයි නේ? ඒ විවේචනත් අමු කෙබ්බ කියල මේක කියෙව්වම තේරෙනවනේ? ඒවා පෙන්නලා දෙනකොට අපි මහින්දවාදියෝ නම්, කපු කැට කැට ඉන්න නායකයො චන්දෙන් පත්කරපු ඔබතුමාලා මොක්කුද? :lol:

    OJO9cLM.jpg
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Norochcolei can provide 900MW alone.
    The total of ALL hydro plants in Sri Lanka can provide only about 1200Mw at their peak..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ඇයි බං මමද කිව්වේ මෙව්වා කරන එක රටේ නායකයන්ගේ යුතුකමය, එහෙම නැතුව කපු කටින එක නෙවේය කියලා ? මහින්දගෙ කාලෙ කරන්න පටන් ගත්ත ඒවත් රනිල් චන්ද්‍රිකා මයිත්‍රී දැන් නවත්තනවා නේ? දැන් රටේ නායකයො රටට වැඩක් නොකර කපු කැට කැට ඉන්න එකේ විලිලජ්ජාව වහන්න පුලුවන්ද දැනට ජිවතුන් අතරවත් නැති UNP නායකයෝ කරපු වැඩ පෙන්නලා?

    දැන් ඉන්න නායකයෝ කරන්නේ වැඩක් කරපු මිනිහගේ වැඩේ විවේචනය කර කර ඉන්න එක විතරයි නේ? ඒ විවේචනත් අමු කෙබ්බ කියල මේක කියෙව්වම තේරෙනවනේ? ඒවා පෙන්නලා දෙනකොට අපි මහින්දවාදියෝ නම්, කපු කැට කැට ඉන්න නායකයො චන්දෙන් පත්කරපු ඔබතුමාලා මොක්කුද? :lol:
    අනේ බන් ගොන් කතා කියන්න එපා. කලින් UNP එකෙන් කරපුව උබ දාපු ලින්ක් එකෙන්ම බලා ගනින්. :lol: 2003ත් එකක් කරල. අවුරුදු 2ක් අගමැති විතරයි ජනාධිපති නෙමේ එහෙම වෙලත් එකක් කරල. :cool: අනික චන්ද්‍රිකා කියන්නෙ ශ්‍රී ලංකා. එතකොට හවුල් පාලන තිබ්බෙ නෑ. එයාටයි බලය තිබ්බෙ. ඒව UNP එකවුන්ට් දාන්න එපා. :lol: මේ දැන් UNP එක බලය අරන් තියෙන්නෙ appx අවුරුදු 20කින්. මැද අවු 2 අත ඇරපුවාම. :dull: එහෙම බලය නැතුව ඉන්නකොට උබ අහනව රනිල් කරපු බලාගාර. ඔය ගොන් මාන්සිකත්ව අත ඇරපන්. :lol:

    නොරොච්චෝලි කියන්නෙ අවශ්යතා බලාගාරයක්. ඒක අත්‍යවශව තිබ්බෙ. මහින්ද ඒක යනතම් හදා ගත්ත. චන්ද්‍රිකා නොකරපු එක. නමුත් හදපු හැටියි වැරදි. ඕක තෙරුන් ගන්න උබලට මොලයක් නැති එක ගැන දුකයි.
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    267
    37
    28
    සාරාංශය

    ගල් අගුරු විදුලි බලාගාරය සදහා මුලු වියදම = රුපියල් බිලියන 190.5

    මෙය නොහැදුවානම් තාප බලාගාර වලට වසරකට ගෙවිය යුතු මුදල = රුපියල් බිලියන 170

    මෙය සැදූ නිසා මහා භාංඩාගාරයට වසරකට ඉතිරිවන මුදල = රුපියල් බිලියන 100

    මෙමගින් පෙන්නුම් කරන විශේෂ කරුණ වන්නේ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදි නොකලේ නම් අවුරුදු 2ක් තුල මහා භාංඩාගාරයට දැරිය යුතු අමතර වියදමට වඩා අඩු මුදලකට නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකර ඇති බව නේද. රනිල් ගේ චන්ද්‍රිකා ගේ ආංඩු විදුලිය වෙනුවෙන් තෙල් මාපියාවට දින 370 කට ගෙවූ මුදලින් නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකර ඇති බව නේද ?.

    ලංකා විදුලි බල මංඩලය 1980 වසරේ දී ත්‍රීකුනාමලයේ සාදා නිමකිරීමට සැලසුම්කල ගල් අගුරු විදුලි බලාගාරය, ජේ. ආර් ජයවර්ධනලට ආර්. ප්‍රේමදාසලට චන්ද්‍රිකාලට රනිල්ලට හදාගන්න බැරි වුනා. ත්‍රීකුනාමලයෙන් මාවැල්ලට එතනින් නොරොච්චෝලේට ගියා.

    ඒකත් අපේ රටේ තිබුන යුද්ධයට බොහොම සමානයි වගේ. උන් එක්කොම ඒක වවාගෙන කෑවා. ගිනි ගනන්වලට පුද්ගලික තාප විදුලි බලාගාර ගෙනාවා. විදුලි බල මංඩලය බංකොලොත් වුනා.

    කැඩි කැඩී දුවන්න හරි මහින්ද රාජපක්ෂ 2011 දි මේ ගල් අගුරු විදුලි බලාගාරය හැදුවේ නැත්නම් අපට අදුරු යුගයක් අත්වෙනවා නියතයි. පැය 12 කට වැඩි විදුලිය කැපිම් අත්විදිනවා නියතයි. පලමු ජෙනරේටරයේ කන්ඩෙන්සරයේ සුලු සුලු අඩුපාඩු නිසා කිහිප වතාවක් බලාගාරය වසා දැම්මා. ඒක හරියට වාහනයක හොද එංජිමක රේඩියේටරයේ සුලු අඩුපාඩුවක් වගේ. දෙවෙනි අදියරේ දි ඒ අඩුපාඩු නොවෙන්න වග බලා ගත්ත.

    අර වෙලාවේ අපේ ජන මාධ්‍ය නඩයයි විරුද්ධ පක්ෂයයි මහින්දට කොච්චර බොරු චෝදනා කළාද ? කොමිස් ගහල පාවිච්චි කරපු බාල මැෂින් හයි කලා කිව්ව. දවසකට විදුලි බල මංඩලයට පාඩුව මිලියන 200 යි කිව්ව. කරපු හොද වැඩේ තරම දැක්කේ නැහැ. සුලු අඩුපාඩුව අල්ලගෙන කෑ මොර දුන්න. බොහෝ දෙනෙක් ඒව විශ්වාස කලා. කළ ගුන අමතක කලා.

    අප රටේ ආර්ථිකයට කල මෙම සේවය දෙවෙනි වන්නේ මහින්ද රාජපක්ෂ මේ ලක්බිමට කල අද්විතීය සේවය වන 80 දශකයේ සිට පැවති යුද්ධය නිමාකොට අපට ජීවත්වන්නට සාමකාමී රටක් බිහිකිරීමට පමණයි.:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ බන් ගොන් කතා කියන්න එපා. කලින් UNP එකෙන් කරපුව උබ දාපු ලින්ක් එකෙන්ම බලා ගනින්. :lol: 2003ත් එකක් කරල. අවුරුදු 2ක් අගමැති විතරයි ජනාධිපති නෙමේ එහෙම වෙලත් එකක් කරල. :cool: අනික චන්ද්‍රිකා කියන්නෙ ශ්‍රී ලංකා. එතකොට හවුල් පාලන තිබ්බෙ නෑ. එයාටයි බලය තිබ්බෙ. ඒව UNP එකවුන්ට් දාන්න එපා. :lol: මේ දැන් UNP එක බලය අරන් තියෙන්නෙ appx අවුරුදු 20කින්. මැද අවු 2 අත ඇරපුවාම. :dull: එහෙම බලය නැතුව ඉන්නකොට උබ අහනව රනිල් කරපු බලාගාර. ඔය ගොන් මාන්සිකත්ව අත ඇරපන්. :lol:

    නොරොච්චෝලි කියන්නෙ අවශ්යතා බලාගාරයක්. ඒක අත්‍යවශව තිබ්බෙ. මහින්ද ඒක යනතම් හදා ගත්ත. චන්ද්‍රිකා නොකරපු එක. නමුත් හදපු හැටියි වැරදි. ඕක තෙරුන් ගන්න උබලට මොලයක් නැති එක ගැන දුකයි.
    හදපු විදිහ වැරදියි ඒකෙන් බිලියන ගගන් ඉතුරු වෙද්දි ඒකත් වැරදියි අනේ යකො., දැන් නොරොච්චොලෙ හොද නැත්තන් හොද බලාගාරයක් හදපල්ලකො අපි බලමුකො පොනිල හදන බලාගරෙ තරම,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    අනේ බන් ගොන් කතා කියන්න එපා. කලින් UNP එකෙන් කරපුව උබ දාපු ලින්ක් එකෙන්ම බලා ගනින්. :lol: 2003ත් එකක් කරල. අවුරුදු 2ක් අගමැති විතරයි ජනාධිපති නෙමේ එහෙම වෙලත් එකක් කරල. :cool: අනික චන්ද්‍රිකා කියන්නෙ ශ්‍රී ලංකා. එතකොට හවුල් පාලන තිබ්බෙ නෑ. එයාටයි බලය තිබ්බෙ. ඒව UNP එකවුන්ට් දාන්න එපා. :lol: මේ දැන් UNP එක බලය අරන් තියෙන්නෙ appx අවුරුදු 20කින්. මැද අවු 2 අත ඇරපුවාම. :dull: එහෙම බලය නැතුව ඉන්නකොට උබ අහනව රනිල් කරපු බලාගාර. ඔය ගොන් මාන්සිකත්ව අත ඇරපන්. :lol:

    නොරොච්චෝලි කියන්නෙ අවශ්යතා බලාගාරයක්. ඒක අත්‍යවශව තිබ්බෙ. මහින්ද ඒක යනතම් හදා ගත්ත. චන්ද්‍රිකා නොකරපු එක. නමුත් හදපු හැටියි වැරදි. ඕක තෙරුන් ගන්න උබලට මොලයක් නැති එක ගැන දුකයි.

    උඹ UNP කාරයෙක් වුණා කියල මම මොකක් කරන්නද :lol:
    චන්ද්‍රිකා ගැන කිව්වේ යහපාලන ආණ්ඩුවේ ඉන්න නායකයෙක් හින්ද.
    2001-2004 වෙනකං රනිල් අගමැති. කැබිනට් එක රනිල්ගෙ. තීරණ ගත්තෙ රනිල්. බලය තිබ්බෙ රනිල්ට. ඒකනේ චන්ද්රිකාවත් නොදැන සාම ගිවිසුම ගැහුවෙ. ආපු ගමන් පුළුවන් තරං රාජ්‍ය ආයතන විකුණලා රටට හොරෙන් ගිවිසුම් ගැහුවා මිසක් රටේ ප්‍රශ්නවලට විසඳුමක් හෙව්ව මිනිහෙක්ද රනිල්? :no: ඒකනේ 2004 උඩින්ම පැරදුණේ :lol:

    මහින්දගෙ වැඩ විවේචනය කරන්න කලින් රටට වැඩක් කරලා පෙන්නන්න කියහන් රනිල්ට. අපේ රටට වෙන හදිසි අවශ්‍යතා නැතුවද මේ තකහනියක් ETCA ගිවිසුමක් ගේන්න යන්නේ? එච්චරද දැන් අඩු? :lol: ඉන්දියාව එක්ක ගහල තියෙන එක ගිවිසුමකින්වත් ලංකාවට වැඩි වාසි තියෙනවද? නෑනෙ? :nerd:

    නොරොච්චෝලේ අවශ්‍යතා බලාගාරයක් තමා :yes: අවශ්‍යතාව තිබ්බේ 1980 ඉඳල. චන්ද්‍රිකාල රනිල්ලා බලය තිබ්බ කාලේ අතවත් තිබ්බද ඕකට? නෑනෙ?

    වැඩේ කරපු මිනිහට ඒකට හිමි නිසි ගෞරවය දෙනව නෙවෙයි කරන්නෙ කරපු එකත් අවතක්සේරු කරනව "යන්තං හදා ගත්ත" කියල. මහින්ද කොමිස් අරං යන්තං ඇටෙව්වලු. ඒක හදන්න ගිය වියදම තරං ගානක් රනිල් අවුරුදු දෙකට පුද්ගලික බලාගාර වලටයි ඩිසල් තාප බලාගාරවලටයි වියදම් කරපු එක හරි :lol: (රනිල් විතරක් නෙවෙයි නොරොච්චෝලේ හදන්න කලින් ඔක්කොම ආණ්ඩු කරේ එහෙම තමයි. ඒ වුනාට ගල් අඟුරු තාප බලාගාරයක් හදන්න කවුරුවත් මහන්සි වුණේ නැහැ.) අපි ඒක පෙන්නලා දුන්නම අපි මහින්දවාදියොලු. :lol::lol::lol:

    වැඩක් කරලා පෙන්නුව මිනිහගේ වැඩේ ඇද කුද හොයන්න, ඇද කුද නැතුව වැඩක් කරලා පෙන්නන්න කියහන් ඔක්කොටම කලින් :cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    නොරොච්චෝලි කියන්නෙ අවශ්යතා බලාගාරයක්. ඒක අත්‍යවශව තිබ්බෙ. මහින්ද ඒක යනතම් හදා ගත්ත. චන්ද්‍රිකා නොකරපු එක. නමුත් හදපු හැටියි වැරදි. ඕක තෙරුන් ගන්න උබලට මොලයක් නැති එක ගැන දුකයි.

    හදපු හැටි වැරදියි කියන්නේ මුන්ට මේන්ටේන් කරගන්න බැරි නිසා වෙන්නැති.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    හදපු හැටි වැරදියි කියන්නේ මුන්ට මේන්ටේන් කරගන්න බැරි නිසා වෙන්නැති.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Project eke nm adu padu athi....ewa tiyanawa dan enna kattiyata puluwan ewa hadaganna...hadagannama bari widiyata neme ne hadala aththe....

    oya LIOC ekata Ceypetco eke shed wikynuwa wage wdak neme ne meka
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    http://www.economynext.com/Colossal_SriLankan_Airlines_losses,_A350_deal,_a_financial_crime__Minister-3-4571-6.html

    ECONOMYNEXT - Colossal losses that state-run SriLankan Airlines was made to suffer since ex-President Mahinda Rajapaksa chased away Emirates Airlines, and a questionable aircraft deal, is a national financial crime, Deputy Minister Eran Wickramaratne said.

    SriLankan Airlines, which made profit of 4.4 billion rupees in 2008, the year in which the management agreement with Emirates Airlines ended, has lost 107 billion rupees since, then.

    The Rajapaksa administration had cancelled the visa of then Chief Executive Peter Hill because he did not bump enough paying passengers to accommodate a large entourage of the President Mahinda Rajapaksa in a single aircraft, he said.

    "The CEO had said 'We should not offload all these passengers since they are citizens and they are paying passengers where there is a contract'," Wickramaratne told parliament.

    "The next day his visa was cancelled in 2007."

    Emirates exited the airline after 2008 sold their 40 percent shares to the government.

    National Crime

    "From then on it became a loss-making airline. It made colossal losses. Its losses are bigger than the spending on health or education."

    "This is a national crime. We may get a benefit when we travel on SriLankan but every citizen pays. When they buy even a small item from a shop that tax is used to cover the cost of these flights.

    "Is this fair? That is what I am asking."

    In 1998, the then administration of Chandrika Kumaratunga had decided to sell 40 percent of the equity of SriLankan and give management to Emirates after it suffered years of losses.

    "This was a good decision. I must say this even if it was done by a different administration."

    Wickramaratne said an idea was spread that the companies should be state-owned and that they should be kept going at whatever cost and people were shown beautiful aircraft with the national flag flying.

    "But it actual fact there are more debts than assets behind those aircraft," he said.

    Hole in balance sheet

    By 2015 accumulated losses of 128 billion rupees, debt of 76 billion rupees (542 million dollars) and a hole in its balance sheet of 74 billion rupees.

    The hole in the balance sheet would have been bigger if not for capital injections by the Treasury from taxes collected from the people.

    "Airlines are a competitive business, it is not a monopoly like Ceylon Electricity Board," Wickramaratne said.

    "When people travel abroad, it can be our sister or our mother they have to count the rupees. If some other airlines offers them a better price, they will take it. That is the truth."

    Ultimately losses have to borne by people who pay taxes when they buy everyday goods, he said.

    Its staff which was 5,113 in 2008, had been increased to 6,987 by 2015 increasing operating costs.

    "We (parliamentarians) are asked to give jobs. I am also a parliamentarian. But we have to think of the country before ourselves," Wickramaratne said.

    "What happened here? The staff went up by 30 percent. There are about 300 workers to every aircraft. These aircraft do not even have that many seats. Many have only about 140 seats."

    Financial Crime

    Sri Lankan Airlines had been given 100 million dollars each year to cover losses by the Treasury.

    SriLankan's management had then decided to buy A330 and A350 aircraft in a reckless manner, he charged.

    The Airbus A350-900s aircraft were made to travel 17 hours at a stretch, when the longest direct flight was about 11 hours.

    The final board decision to buy the aircraft had been made at the residence of the Speaker (who was President Rajapaksa's brother) in the absence of three directors.

    The Chairman of SriLankan was President Rajapaksa's brother-in-law.

    "This is not connected to the Speaker. I am not saying the Speaker was connected to this matter, but the meeting should not have been held there," Wickramaratne said.

    "There is a suspicion why the board meeting was held at place like this. Who else was there?

    He said according to documents 780 million dollars in government support was needed in the three years after acquisition. An 80 million dollar deposit had been paid.

    "Aviation experts have told us that the lease contract terms are 25 percent more expensive than normal and it needs to be looked into.

    "The present value of the lease liability over the next 12 years is 1.5 billion US dollars.

    "This is a financial crime. We have to investigate this. (Colombo/Mar24/2016 - Update III)