මහින්ද පිලිගනී

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මහින්ද පිලිගනී

තුරුම්පු සියල්ල දමා ගසා දැං හත්පොලේ ගා ගත් ගමරාලට එස්.බී.ගෙන් ගැලවිජ්ජා යෝජනාවක් ගෙනවිත් ඇත. ලබන 7 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන තීන්දුවේ රශ්මිය දැන් කුමන්ත්‍රණකරැවන්ට ලැබෙමින් පවතින මොහොතක, සිරිසේන විසින් තකතීරු ලෙස නිකුත් කල පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා ඇත. කුමන්ත්‍රණකරැවන් කොතෙක් පසු බැස යත්ද යන්න හෙලිවූයේ බීබීසී සිංහල සේවයට මහිංද විසින් අද දින දෙනු ලැබූ සාකච්චාවේදී ව්‍යවස්ථාවට අනුව වසර හතර හමා යනතුරු ජනපතිට පාර්ලිමේන්තුව විසිර විය නොහැකි බව පිලිගත්තේය. ඉන් ගමරාලට එල්ල වූයේ අමතක නොවන අතුල් පහරකි.කකුළු සැනකෙලියේ. දිය රත්වීමට දින ගනනාවක් ගවිය. දැං පිවිස ඇත්තේ සංවාස දේශපාලනයටයි..

.මොන ජීවිතද. අප්පා මේ..

https://www.facebook.com/175219469283492/videos/720855794961375/
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
46470612_1159532447555298_3083676124983590912_n.jpg
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ දවසට පැය 15ක විතර වැඩනෙ. උදේ 7.48ට පලවෙනි පෝස්ට් එක දාල රෑ 12 වෙනකන් පෝස්ට් දානව. ෆොටෝ එඩිට් කරන්න තව වෙලා යනව ඇතිනෙ. දේශපාලන වහල්කමේ යන උන් ඒ වගේ උනන්දුවෙන් වැඩ කරානම් තමන්ගෙ දේකට මේ රට තව දියුණුයි. :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ දවසට පැය 15ක විතර වැඩනෙ. උදේ 7.48ට පලවෙනි පෝස්ට් එක දාල රෑ 12 වෙනකන් පෝස්ට් දානව. ෆොටෝ එඩිට් කරන්න තව වෙලා යනව ඇතිනෙ. දේශපාලන වහල්කමේ යන උන් ඒ වගේ උනන්දුවෙන් වැඩ කරානම් තමන්ගෙ දේකට මේ රට තව දියුණුයි. :rofl:

    Now it is 9.56 PM in Boston.:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Now it is 9.56 PM in Boston.:yes:

    These tribal assholes doesn't even know a city call Boston exists man. They are so fucked up to the point that they haven't even placed their foot in a foreign land. We should sympatize with these ppl who are being enslaved by the corrupted politicians of this country who pose themselves as the real patriotic saviors of the common ppl. But in fact they exploit all the resources of the country and steal ppls money for their own welfare. Specially the Rajapaksha gang is in the front row of this operation of enslaving innocent ppl to fulfill their own family agendas........:(:(
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    උඹ දවසට පැය 15ක විතර වැඩනෙ. උදේ 7.48ට පලවෙනි පෝස්ට් එක දාල රෑ 12 වෙනකන් පෝස්ට් දානව. ෆොටෝ එඩිට් කරන්න තව වෙලා යනව ඇතිනෙ. දේශපාලන වහල්කමේ යන උන් ඒ වගේ උනන්දුවෙන් වැඩ කරානම් තමන්ගෙ දේකට මේ රට තව දියුණුයි. :rofl:

    uba ude 8.00AM neda bayiyo wenuwen uththara badinna mekata bahinne :P:P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    These tribal assholes doesn't even know a city call Boston exists man. They are so fucked up to the point that they haven't even placed their foot in a foreign land. We should sympatize with these ppl who are being enslaved by the corrupted politicians of this country who pose themselves as the real patriotic saviors of the common ppl. But in fact they exploit all the resources of the country and steal ppls money for their own welfare. Specially the Rajapaksha gang is in the front row of this operation of enslaving innocent ppl to fulfill their own family agendas........:(:(

    :yes::yes: Somewhere down the line something went wrong in SL. I think it is our education system. Maybe I am wrong, However, the sad story is that we had a great bright future in south east Asia at one point in history. Unfortunately we couldn't live up to that hope as a nation. :(:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    උඹ දවසට පැය 15ක විතර වැඩනෙ. උදේ 7.48ට පලවෙනි පෝස්ට් එක දාල රෑ 12 වෙනකන් පෝස්ට් දානව. ෆොටෝ එඩිට් කරන්න තව වෙලා යනව ඇතිනෙ. දේශපාලන වහල්කමේ යන උන් ඒ වගේ උනන්දුවෙන් වැඩ කරානම් තමන්ගෙ දේකට මේ රට තව දියුණුයි. :rofl:

    :lol:paw me UNP wahallu.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    These tribal assholes doesn't even know a city call Boston exists man. They are so fucked up to the point that they haven't even placed their foot in a foreign land. We should sympatize with these ppl who are being enslaved by the corrupted politicians of this country who pose themselves as the real patriotic saviors of the common ppl. But in fact they exploit all the resources of the country and steal ppls money for their own welfare. Specially the Rajapaksha gang is in the front row of this operation of enslaving innocent ppl to fulfill their own family agendas........:(:(

    Menna thawa PORAK ewilla. Mu rata ratawal dekala thiyanawa kiyalane kiyanne. Ha uthumaneni. Uba kiyanawanam Uba hari athi :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,525
    113
    රූකඩ රාජ්ජේ
    උඹ දවසට පැය 15ක විතර වැඩනෙ. උදේ 7.48ට පලවෙනි පෝස්ට් එක දාල රෑ 12 වෙනකන් පෝස්ට් දානව. ෆොටෝ එඩිට් කරන්න තව වෙලා යනව ඇතිනෙ. දේශපාලන වහල්කමේ යන උන් ඒ වගේ උනන්දුවෙන් වැඩ කරානම් තමන්ගෙ දේකට මේ රට තව දියුණුයි. :rofl:

    පොනිල්ගේ වහල් සේවය....ප්‍රොෆයිල් එක පරණ උනාට ආණ්ඩුව මාරු උනාට පස්සේ තමා ඔය වහලා එලියට බැහැලා වැඩ පටන්ගත්තේ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර

    උබ උදේ 8 ඉදන් වැඩනේහ්... ව්නාඩි 12යි වෙනස... ඕ ටි හම්බෙනවද? :P:P:P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    පොනිල්ගේ වහල් සේවය....ප්‍රොෆයිල් එක පරණ උනාට ආණ්ඩුව මාරු උනාට පස්සේ තමා ඔය වහලා එලියට බැහැලා වැඩ පටන්ගත්තේ...

    උබනම් ටිකක් පරක්කුයි නෙහ් අද?:rofl::rofl::rofl::rofl: