මහින්ද බය වෙලාද ?
මහින්ද බය වෙලාද ?
ඒකාබද්ද විපක්ශෙට ඇත්තෙන්ම රනිල් ඉවත් කිර්‍රිමට උවමනානම් කල යුතුව තිබුනේ රහස් චන්දයකට යාමයි.එහිදී කාලයක් තිස්සේ එජාපය තුල බුරු බුරා නගින රනිල් විරෝදය රහස් චන්දය තුලින් රනිල් ඉවත් කිර්‍රිමේ එජාප මැද හා පසු පෙල කන්ඩායම් වල රහස් භූමුකාවතුලින් අවසන් වන්නට ඉඩ තිබේ. නමුත් පෙනෙන ආකාරයට මහින්ද පිලට රනිල් ඉවත්කිර්‍රිමේ සැබැ උවමනාවක් නැති බවත් මෙම සෙල්ලම් හුදෙක් යහපාලන රජය අස්ථාවර කර එම තත්වය 2020 දක්වා ගෙන යැමත් බව පෙනේ.
යම් ලෙසකින් රහස් චන්දයක් තුලින් මහින්ද පිල නොසිතු පරදි රනිල් ඉවත්ව ගිය හොත් අනුප්‍රාප්තික එජාප නායකයා සමග ජනයා රොක්වීමත් එය මහින්ද පිලට 2020 වන විට ඉතාමත් අවාසි සහගත වනු බව ඔවුන් දනී.
රනිල් වැනි දුර්වල නායකයෙකු එජාප නායකයා ලෙස 2020 තෙක් තබා නොගෙන විස්වාසබන්ගය ගෙන ඒමෙන් ප්‍රතිපලය පාරාවලල්ලක් ලෙස තමන්ට ඒමත් නොවැලැක්විය හැකිය.මේ මහින්ද පිල 2015 කරගත් ගොන්කමේ පාට් 2 වනු ඇතිබව විචාරකයෝ කියති.
තත්වය එසේ හෙයින් අද පැවති පක්ශ නායක රැස්වීමේදි රහස් චන්දයක් නොතියා සිටීමට ඔවුන් තිරනය කර ඇත්තේ ඇතිවු බිය නිසා බව පෙනේ.

හැබැයි රනිල් ගියත් මිනිස්සු U.N.P එකට දැන් කැමැත්තක් නෑ