මහින්ද බය වෙලාද ?

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මහින්ද බය වෙලාද ?

    මහින්ද බය වෙලාද ?

    ඒකාබද්ද විපක්ශෙට ඇත්තෙන්ම රනිල් ඉවත් කිර්‍රිමට උවමනානම් කල යුතුව තිබුනේ රහස් චන්දයකට යාමයි.එහිදී කාලයක් තිස්සේ එජාපය තුල බුරු බුරා නගින රනිල් විරෝදය රහස් චන්දය තුලින් රනිල් ඉවත් කිර්‍රිමේ එජාප මැද හා පසු පෙල කන්ඩායම් වල රහස් භූමුකාවතුලින් අවසන් වන්නට ඉඩ තිබේ. නමුත් පෙනෙන ආකාරයට මහින්ද පිලට රනිල් ඉවත්කිර්‍රිමේ සැබැ උවමනාවක් නැති බවත් මෙම සෙල්ලම් හුදෙක් යහපාලන රජය අස්ථාවර කර එම තත්වය 2020 දක්වා ගෙන යැමත් බව පෙනේ.
    යම් ලෙසකින් රහස් චන්දයක් තුලින් මහින්ද පිල නොසිතු පරදි රනිල් ඉවත්ව ගිය හොත් අනුප්‍රාප්තික එජාප නායකයා සමග ජනයා රොක්වීමත් එය මහින්ද පිලට 2020 වන විට ඉතාමත් අවාසි සහගත වනු බව ඔවුන් දනී.
    රනිල් වැනි දුර්වල නායකයෙකු එජාප නායකයා ලෙස 2020 තෙක් තබා නොගෙන විස්වාසබන්ගය ගෙන ඒමෙන් ප්‍රතිපලය පාරාවලල්ලක් ලෙස තමන්ට ඒමත් නොවැලැක්විය හැකිය.මේ මහින්ද පිල 2015 කරගත් ගොන්කමේ පාට් 2 වනු ඇතිබව විචාරකයෝ කියති.
    තත්වය එසේ හෙයින් අද පැවති පක්ශ නායක රැස්වීමේදි රහස් චන්දයක් නොතියා සිටීමට ඔවුන් තිරනය කර ඇත්තේ ඇතිවු බිය නිසා බව පෙනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය රහසේ හැගිලා එක එකාට *ක දෙන පුරුද්දක් රනිලට තිබ්බට අපිට නැ....අපි යටිකූට්ටු වැඩ කරල පාවල දිල බලේ ගන්නෙ නැ....කරන දෙයක් කරන්නෙ එලිපිටි...ඒකයි පිරිමිකම..
     
    • Like
    Reactions: hiranlahiru2015

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මහින්ද බය වෙලාද ?

    රනිල් වැනි දුර්වල නායකයෙකු එජාප නායකයා ලෙස 2020 තෙක් තබා නොගෙන විස්වාසබන්ගය ගෙන ඒමෙන් ප්‍රතිපලය පාරාවලල්ලක් ලෙස තමන්ට ඒමත් නොවැලැක්විය හැකිය.මේ මහින්ද පිල 2015 කරගත් ගොන්කමේ පාට් 2 වනු ඇතිබව විචාරකයෝ කියති.
    තත්වය එසේ හෙයින් අද පැවති පක්ශ නායක රැස්වීමේදි රහස් චන්දයක් නොතියා සිටීමට ඔවුන් තිරනය කර ඇත්තේ ඇතිවු බිය නිසා බව පෙනේ.

    ඕක තමයි ඇත්ත. ඕක පිළිගන්න ගොඩක් උන් කැමති නැහැ . උඹේ රේප් කපල තියන විදිහෙන්ම පේනවා බය වෙලා තියන තරම :P
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අපි මොනවා කිව්වත් අපි දකින්නේ අපි දකින්න ඔනේ... අපිට පෙන්නන දේ විතරයි.

    අන්තිමට වෙන දේ බලන් ඉන්න විතරයි පුළුවන්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    ඕක තමයි ඇත්ත. ඕක පිළිගන්න ගොඩක් උන් කැමති නැහැ . උඹේ රේප් කපල තියන විදිහෙන්ම පේනවා බය වෙලා තියන තරම :P

    Posts: 3
    Join Date: Mar 2018

    ඕක උබේ FAKE එකක්ද එතකොට?ඇයි බන් ඇත්ත කියන්න FAKE වලින් එන්නේ?:dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බොරු දාහක් කියල බලේ ගත්තට මොනවද මුන් ජනතාව වෙනුවෙන් කලේ. මමනම් කියන්නේ 2020 වෙනකම් මේ විදියට ගියොත් රට ගන්න දෙයක් නැතිවෙයි... ඒත් රනිල් එලවල එතෙන්ට ආදේශ කරන්න හොද කොන්ද තියෙන එකෙක් යහපාලන ආණ්ඩුවේ නැති එකයි ප්‍රශ්නේ.....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Posts: 3
    Join Date: Mar 2018

    ඕක උබේ FAKE එකක්ද එතකොට?ඇයි බන් ඇත්ත කියන්න FAKE වලින් එන්නේ?:dull:

    මට ඕක කියන්න fake වලින් එන්න ඕනේ නැහැ. මගේ post history එක search කරලා බලපන්. :)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මහින්ද බය වෙලාද ?

    ඒකාබද්ද විපක්ශෙට ඇත්තෙන්ම රනිල් ඉවත් කිර්‍රිමට උවමනානම් කල යුතුව තිබුනේ රහස් චන්දයකට යාමයි.එහිදී කාලයක් තිස්සේ එජාපය තුල බුරු බුරා නගින රනිල් විරෝදය රහස් චන්දය තුලින් රනිල් ඉවත් කිර්‍රිමේ එජාප මැද හා පසු පෙල කන්ඩායම් වල රහස් භූමුකාවතුලින් අවසන් වන්නට ඉඩ තිබේ. නමුත් පෙනෙන ආකාරයට මහින්ද පිලට රනිල් ඉවත්කිර්‍රිමේ සැබැ උවමනාවක් නැති බවත් මෙම සෙල්ලම් හුදෙක් යහපාලන රජය අස්ථාවර කර එම තත්වය 2020 දක්වා ගෙන යැමත් බව පෙනේ.
    යම් ලෙසකින් රහස් චන්දයක් තුලින් මහින්ද පිල නොසිතු පරදි රනිල් ඉවත්ව ගිය හොත් අනුප්‍රාප්තික එජාප නායකයා සමග ජනයා රොක්වීමත් එය මහින්ද පිලට 2020 වන විට ඉතාමත් අවාසි සහගත වනු බව ඔවුන් දනී.
    රනිල් වැනි දුර්වල නායකයෙකු එජාප නායකයා ලෙස 2020 තෙක් තබා නොගෙන විස්වාසබන්ගය ගෙන ඒමෙන් ප්‍රතිපලය පාරාවලල්ලක් ලෙස තමන්ට ඒමත් නොවැලැක්විය හැකිය.මේ මහින්ද පිල 2015 කරගත් ගොන්කමේ පාට් 2 වනු ඇතිබව විචාරකයෝ කියති.
    තත්වය එසේ හෙයින් අද පැවති පක්ශ නායක රැස්වීමේදි රහස් චන්දයක් නොතියා සිටීමට ඔවුන් තිරනය කර ඇත්තේ ඇතිවු බිය නිසා බව පෙනේ.
    මේකේ ඉන්න මෝඩයන්ට වඩා මල්ලිට හොද දැක්මක් තියෙනවා
    ඔය තියෙන දේ හරි ඕක තමයි වෙන්නේ
    ඕකුන් දෙන්නවම එලවන්න ඕන
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මහින්ද බය වෙලාද ?

    නමුත් පෙනෙන ආකාරයට මහින්ද පිලට රනිල් ඉවත්කිර්‍රිමේ සැබැ උවමනාවක් නැති බවත් මෙම සෙල්ලම් හුදෙක් යහපාලන රජය අස්ථාවර කර එම තත්වය 2020 දක්වා ගෙන යැමත් බව පෙනේ.

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව, උඹ හීන් නූලෙන් රෙද්ද හෝදන ආකාරය දැක්කම.
    රනිලගෙ තමයි ඔය එක එක යටිකූට්ටු ගැට තියෙන්නෙ අනික 2020ට යනතුරු අස්ථාවර තත්ත්වෙට ඇදල දැම්මෙත් ඔය කියන ඔස්තාර්ම තමයි බැංකුවත් එක්ක සෙල්ලම් දාන්න ගිහින්, අමතක කරන්න එපා ඒක සුළුපටු සෙල්ලමක් නෙවෙයි. එයාලට පරම්පරාවක් අනාගත්යක් නැතත් මේ රටට අනාගතයක් තියෙන්න ඕන. අනික මේක රනිල්ව ඉලක්ක කරල එල්ලකළ චෝදනා නෙවෙයි, ප්‍රතිපත්තිවල වෙන්න ඕන වෙනස්කම් ගැන තියන මතවාදයක් විතරයි...

    කොහොම වුනත් කියන්න තියෙන්නෙ විස්වාශභංගය පතිඵලය මොනව වුනත් "ලෙඩා මැරුණත් බඩ සුද්ද්යි" කියල තමයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    ඔය රහසේ හැගිලා එක එකාට *ක දෙන පුරුද්දක් රනිලට තිබ්බට අපිට නැ....අපි යටිකූට්ටු වැඩ කරල පාවල දිල බලේ ගන්නෙ නැ....කරන දෙයක් කරන්නෙ එලිපිටි...ඒකයි පිරිමිකම..

    අපි :lol::lol::lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    ආ තොපිලට දැන් වත් තේරිලා තියෙනවා ඇති යන්තන් පොනිල් කියන්නේ තොපේ ගූ එන් පී පක්ෂේ කන සොන්නයෙක් කියල, එකම මදිද. මොලයක් නෙමෙයි කළයක් ගගා Advertice කරෙත් තොපිලමයි.

    රනිල් යන්ඩ හොඳ නෑ තමයි යකෝ. ටොය්යෝ ඔක්කොටම තේරෙන්න ඕන ඔය පොන්නය රට විනාස කරන කාලකන්නියෙක්. උන් මෙච්චර කල් පුක දුන්නේ ඌට කියන එක.

    එතකන් රනිල් යන එක හොඳ නෑ

    රනිල් යන්න කැමතිත් නෑ. තියාගෙන නලව නලව හිටපං

    ඔව් මහින්ද බය ඇති රනිලා යනවට. නමුත් ඔය කිව්වට රනිලා යන්නෙ නෑ :rofl: හැබැයි රනිල් ගියත් මිනිස්සු U.N.P එකට දැන් කැමැත්තක් නෑ