මහින්ද බලු වෙයි. එස්. බී රජ වෙයි

yoshita

Member
Feb 24, 2011
145
26
0
මහින්ද බලු වෙයි. එස්. බී රජ වෙයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨතමයා සේම, ඊළඟට රාජ යෝගයක් ඇත්තේ තමන්ට යැයි පවසන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු නායකත්වය සඳහා කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහලම තනතුරක් දැරූ ඔහු පසුව එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වී යලි මහින්ද රාජපක්‍ෂ රජය සමඟ එක්විය.
ආණ්ඩුව අපහසුතාවට පත් වන ව්‍යාපෘති සකස් කර ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති ලෙස හුවා දක්නමින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට මෙම ඇමතිවරයා උත්සාහ දරණ බවටද තොරතුරු ලැබී තිබේ.
එහිදී ශ‍්‍රීලනිප සෙසු ජ්‍යෙෂ්ඨයන්ට පහර ගැසීමේ ඉතා සූක්‍ෂම වැඩපිළිවෙලක්ද ඔහු විසින් ආරම්භ කර තිබේ. ඔහුගේ මෛ ව්‍යාපෘතියට ආණ්ඩුවේම තවත් ඇමතිවරුන් පිරිසක් සහයෝගය දෙන බවද සඳහන්ය. තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්‍ෂයේ වත්මන් සභාපති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද වඩා ජ්‍යෙෂ්ඨ බවද ඔහු පවසා තිබේ.
 

yoshita

Member
Feb 24, 2011
145
26
0
detail-b0675bfbd2ce7411a8b116d0525cea52.jpg

එස්.බී ගේ ලස්සන දුව මට දෙනවනම් මම එස්.බී ව කර උඩින් තියාගෙන ගිහිල්ලා ජනාධිපති පු‍ටුවේ වාඩි කරවනවා.
:P:P:P