මහින්ද මහත්තයත් මෛත්‍රීට නොවැ චන්දේ දීලා
තත්පර 1:12 - 1:20 "අපි දුන්නෙත් මයිත්‍රී පාලනයට

හෙට්ටිපොළ ජනහමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පහත පරිදිය.
මන්දපෝෂණය ඉහළට යන ආර්ථිකයක් තමයි මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව හදුන්වා දෙන්නේ. මේකටද අපි ඡන්දය දුන්නේ. යහපාලනය, මෙයාලට ඡන්දය දුන්නෙත් නෑනේ. අපි දුන්නේ මෛත්‍රිපාලට. මෙයාලා බලෙන් ඇවිත් අල්ලා ගත්ත එකක්නේ මේක. කිසිම වගකීමක් නැතුව අල්ලාගත්ත එකක්. අද තමුන්නාන්සේලා කියනවා වගේ බලන්න බෙහෙත් පෙත්තටත් මුන් විද්දා.
source-newsfirst.lk

Last edited: