මහින්ද මහත්තයාගෙ නිවසේ කාර්යාල කාමරය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    149.jpg
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දුක් මහන්සියෙන් හරි හම්බ කරගෙන ලන්කාවෙ 3 වෙනි කෝටිපතිය උනු පර්සි උතුමානන් නේද මේ.
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අහවල් එක තමයි. මහින්දගේ රග පෑම්. අට්ටිය පිටින්ම බැංකු වල දාලා ඇති. දැන් හිගන්නවගේ ශේප් එකේ ඉදලා පස්සේ ඔය සල්ලි එලියට එයි. මේවා හොදයි මහින්දගේ බත් බැලයන්ට හිත සනහ ගන්න
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උපුටා ගැනීමකී.

    :P:P:P:P

    දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....

    • නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම.
    • සගවා තිබූ ගුවන් යානකක් ඇල්ලීම - එය මීටර් එන්ජින් කිසිවක් නොමැති දැනට අවුරුදු 20 කට පමණ කලින් නිර්මාණය කල එකක් බව හෙළිවීම.
    • දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම.
    • ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එය දැනට අවුරුදු කිහිපයක සිට එහි තිබූ බව හෙළිවීම ,එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම.
    • අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?
    • විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම.
    • ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.
    • බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.
    • වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම.
    • කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම කතාවක් නෑ...
    • ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.

    පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය

    • කේපී, කරුණා කොටි බවට පැවසීම. ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම.
    • රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.
    • පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.

    සංවර්ධන කටයුතු

    • උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.
    • දකුණු අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත දක්වා දික්වෙන කොටසේ වැඩ නවතා දැමීම.
    • ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.
    • මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම.

    පශ්චාත් මැතිවරණ ක්‍රියා

    • මැතිවරණෙට කලින් ප්‍රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම.
    • දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.
    • ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්‍රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.

    දින සියය වැඩ සටහන

    1. කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.
    2. ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම.
    3. ඇමති මණ්ඩලය 25 කට සීමා කරන බව පැවසීම ..මේ වෙන විට කැබිනට් ඇමතිලා 27 , නියෝජ්‍ය ඇමතිලා 9 , රාජ්‍ය ඇමතිලා 11. ඔක්කොම ඇමතිලා 47 ක්. මේ අතර ඇමතිලා පත් නොකළ අමාත්‍යාංශත් තව බර ගාණක් තිබීම.
    4. පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.

    තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරංගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.
    :lol::lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,427
    2,142
    113
    Leeds, UK
    කතා කරන්න ඉගෙන ගනින් ගොන් පොන්නයෝ ඉස්සෙල්ල .
    මේ අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් නේද ?
    තෝ කුරුසයෙක් උනාට අපිට සිංහල කම ගැන තවම අපේ පපුවේ තියනවා .
    තොපි කොහොමත් බලන්නේ තොපේ හු*තේ වේස ආගම මේකේ පතුරලා මේක කන්න .
    ගොන් කැ*යා

    මුලින්ම මෝඩ කමට බෙහෙත් ගනින් ඊට පස්සේ වරෙන් කතා කරන්න. මහින්ද කොහොමත් පකය තමා. :lol::lol:
    රේප් කැපුවට කමක් නැහැ මහත්තයෝ සිංහල කම පුකෙනුත් බේරෙන එකේ නම දැම්ම නම් හොඳ නැද්ද මන් වගේ? සිංහල කමටත් ලැජ්ජයි
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කතා කරන්න ඉගෙන ගනින් ගොන් පොන්නයෝ ඉස්සෙල්ල .
    මේ අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් නේද ?
    තෝ කුරුසයෙක් උනාට අපිට සිංහල කම ගැන තවම අපේ පපුවේ තියනවා .
    තොපි කොහොමත් බලන්නේ තොපේ හු*තේ වේස ආගම මේකේ පතුරලා මේක කන්න .
    ගොන් කැ*යා

    හා හා මේ? කඩේ යනවනම් පලයන් සිංහල කම විකුනන්නේ නැතුව........හිටපු ජනාධිපතිට බනින එකයි සිංහලකමයි අතර තියන සම්බන්දෙ මොකක්ද?

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    කවුද රෙප් කපන්නේ ??
    පයියක් නැති එකෙක් වෙන්න ඕන !!!
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උපුටා ගැනීමකී.

    :P:P:P:P

    දින දහයකට පසු........ ප්‍රගති සමාලෝචනය....

    • නිසාන් GTR එකක් ඇල්ලීම - අයිතිකරු ලිය කියවිලි සමඟ ඉදිරිපත් වීම.
    • සගවා තිබූ ගුවන් යානකක් ඇල්ලීම - එය මීටර් එන්ජින් කිසිවක් නොමැති දැනට අවුරුදු 20 කට පමණ කලින් නිර්මාණය කල එකක් බව හෙළිවීම.
    • දෙමටගොඩින් අරක්කු කන්ටේනර් ඇල්ලීම - එය නීත්‍යානුකූල භාවය ඉදිරිපත් වීම සහ සැකකරුවන්ට ඇප ලබා දීම.
    • ගාළු වරායේ පාවෙන අවි ගබඩාවක් වැටලීම - එය දැනට අවුරුදු කිහිපයක සිට එහි තිබූ බව හෙළිවීම ,එහි කටයුතු සුපුරුදු පරිදි නැවත අරම්භ වී තිබීම.
    • අරලිය ගහ මන්දිරයෙන් සල්ලි තොගයක් හමුවීම - දැන් කෝ ඒ සල්ලි?
    • විමල්ගේ දූශිත හෝටලය ගැන කීම - අද වන විට විමල් විසින් බුද්ධදාසට එන්තරවාසියක් යවා තිබීම.
    • ගෝඨාභයගේ මිලියන ගණනක් රාජ සන්තක කිරීම - එම ගිණුම "ආරක්ෂක ලේකම්" යන නමට පැවති බව හෙලිදරව් වීම.
    • බැසිල්ට, ගෝඨාභයට විරුද්ධව මර්වින් පොලිසි යෑම. - මෙතෙක් ප්‍රගතියක් නොමැති වීම, කුඩු වලට සම්භන්ධයැයි සඳහන් කල මර්වින් ආතල් එකේ සිටීම.
    • වෙලේ සුදාගේ කට උත්තරෙන් දුමින්ද සිල්වා ගැන හෙළි දරව් වුනේ යැයි කීම, භාරතගේ මරණයටත් වග කිව යුත්තේ දුමින්දයැයි හිරුණිකා දිගින් දිගටම පැවසීම මෙන්ම ඔහුට මැතිවරණයට කලින් ඉඳන්ම කුඩු පිළිබඳ චෝදනා කිරීම - දුමින්ද ආතල් එකේ එළියට වෙලා සිටීම.
    • කුඩු හා එතනෝල් ව්‍යාපාරයට සම්භන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව කීම - අද වෙනකන්ම කතාවක් නෑ...
    • ජනවාරි 9 වෙනි දින පාන්දර ලේ ගලන කුමන්ත්‍රණයක් සිදු වූ බව කීම - හමුදාපති, පොලිස්පති මෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාද එය ප්‍රතික්ෂේප කිරීම.

    පූර්ව මැතිවරණ කථා සහ ප්‍රගතිය

    • කේපී, කරුණා කොටි බවට පැවසීම. ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව කීම - ජවිපෙ පමණක් ඒ ගැන කට ඇර නිහඬ වීම.
    • රටින් පනින්නට නොදී නීතිය ක්‍රියාත්මක කරන බව කීම - වංචාකරුවන් යැයි කියූ කිහිප දෙනෙක්ම රටින් පිටත් වී තිබීම.
    • පෝට් සිටි ව්‍යපෘතිය නවත්වන බව කීම - මේ වන විටත් එහි කටයුතු සිදු වෙමින් පැවතීම.

    සංවර්ධන කටයුතු
    • උතුරු අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් නවතා දැමීම.
    • දකුණු අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත දක්වා දික්වෙන කොටසේ වැඩ නවතා දැමීම.
    • ප්‍රදර්ශනය හා සමගාමීව අදාල ප්‍රදේශ යටිතල පහසුකම් ගොඩ නැඟීම කරගෙන ගිය දැයට කිරුළ ප්‍රදර්ශනය නවතා දැමීම.
    • මහින්දෝදය විද්‍යාගාර වල නාම පුවරු ගැලවීම.

    පශ්චාත් මැතිවරණ ක්‍රියා
    • මැතිවරණෙට කලින් ප්‍රචන්ඩ ක්‍රියා කල පැවති රජයේ සියළු මැති ඇමතිවරුන් නීතිය ඉදිරියට ගෙන ඒම.
    • දෙනෝ දාහක් බලන් සිටියදී මිනිහෙකුට පහරදී අසැබි වචනයෙන් බැනීම සම්භන්ධව වීඩියෝ සාක්ෂි තියාගෙන පලිත තෙවරප්පෙරුමට නිදහසේ ඉන්න සැලැස්වීම.
    • ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රට වටේ තිබූ ප්‍රචන්ඩත්වයට වග කිව යුතු අය කොහෙද කියාවත් නොසෙවීම.

    දින සියය වැඩ සටහන

    1. කැබිනට් මණ්ඩලය පත් කිරීම.- අද අමාත්‍යාංශයන් ගැසට් කර තිබේ... ආයතන 17ක් කළමණාකරණය කල පාඨලී මැතිතුමා ඉතා වැදගත් සේවයක් ඉටුකල රටකට අවශ්‍යම වන විද්‍යා, තාක්ෂණ හා පර්යේශණ අමාත්‍යාංශයක් නොමැති වීම.
    2. ජාතික උපදේශක සභාව අඩමාන තත්ත්වයේ තිබීම.
    3. ඇමති මණ්ඩලය 25 කට සීමා කරන බව පැවසීම ..මේ වෙන විට කැබිනට් ඇමතිලා 27 , නියෝජ්‍ය ඇමතිලා 9 , රාජ්‍ය ඇමතිලා 11. ඔක්කොම ඇමතිලා 47 ක්. මේ අතර ඇමතිලා පත් නොකළ අමාත්‍යාංශත් තව බර ගාණක් තිබීම.
    4. පාර්ලිමේන්තුව නිසි දිනයට රැස් නොකිරීම, ඒ අනුව අධීක්ෂණ කාරක සභා මෙන්ම ස්වාධීන කොමිෂන් සභා කී ලෙසට කිරීමට නොහැකි වීම. - මේ පිළිබඳ ප්‍රායෝගික අපහසුතා ඇති නිසා ප්‍රමාද වීම බලාපොරොත්තු විය යුතු මෙන්ම සාධාරණ බවද සිතිය යුතුය.

    තවත් ගොඩාක් කරුණු තිබුනත් වැදගත් යැයි හැඟෙන කරුණු ලියා තැබුවෙමි. මෙහි තිබෙන සියළු කරුණු මගේ නොව පසු ගිය දිනවල මාධ්‍ය වල දෝන්කාර දුන් සිදුවීම් වේ. මෙය දැමීමට හේතු වන්නේ හුදෙක්ම අපද මෙම යහපාලනය බලාපොරොත්තු වන නිසාමය. ඉහත කී කරුණු කිවූ ලෙසට ඉටු නොවන බවත් එය සුරංගනා කථා පමණක් වන බවත් අපි මැතිවරණයට කලින්ම කීවෙමු. නමුත් සමහර මිතුරු මිතුරියන් එය එසේ නොවන බවට මත පල කලෙමු.

    1. ඇයි රෞෆ් හකීම් ට නාගරික සංවර්දන ඇමති කම දීම.

    2.මිලේනියම් සිටි පාවා දීම කල හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග නැවතත් මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස පත් කිරීම.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    !!!!!!! තීන්දුව - ජනතා අධිකරණයට - මව්බිමට ජයවේවා !!!!!!!
    පොඩ්ඩක් ගෝල් ෆේස් එකට ගෙනල්ල ජනතා අධිකරණයට දුන්නනම්...:lol::lol::lol: අබ සරණයි!!!

    "හොරා කොයි පිළේ හිටියත් හොරාමය"
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මචං මහින්ද දැන් කරන්නෙම තනිකර රඟ පෑම .මහින්ද තමා ගහන ගැහිල්ල උපරිමයෙන්ම ගැහැව්වේ .ඒත් ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති කෙනෙක්ව හිරේ දාන්න බැහැ කියන නීතිය නිසා තමා මෙයා නිදැල්ලේ ඉන්නේ .දැණ් කාල්ටන් වලව්වේ පරණ පෙට්ටගම් ගොඩක ඉඳන් ෆොටෝ හිටන් ප්‍රසිද්ධ කරයි එයා මොකුත් ගැහැව්වේ නැහැ චාම් පුද්ගලයෙක් කියලා පෙන්වන්න .ඔව්ව හොඳයි මැදමූලන ගමේ බයියන්ට .
    …හැබැයි නාමල්ට ,බැසිල්ට එව්වා වලංගු නැහැ .ඒකයි ඒ ගොල්ලෝ රට පනින්න හදන්නේ .රට බේරාගත් බව සැබෑය .එහෙත් එසේ කල පමණින් බෙරා ගත් රට තිබුණාට වඩා අගාධයකට ඇදගෙන යාමට ඔහුට අයිතියක් නැත .එවැනි දෙයක් කරන ඕනෑම කෙනෙකුව බලයෙන් පහ කිරීමට ජනතාවට අයිතියක් ඇත .මෛත්‍රී උනත් මහින්ද සේම කටයුතු කරන්නේ නම් එයට විරුද්ධව නැඟී සිටිමට අප සූදානම්ය .

    :yes::yes:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    සක්කිලි බය නැතුව එගකිරි එන්නෙත් ඒ මනුස්සයා නිසා.තොපි බයනැතුව ජීවත් වෙන්නෙ මහින්ද නිසා.නැත්තම් ප්‍රභා තොපේ පුකෙත් අරිනවා....ඒ මනුස්සයා හමිබ කරේ මිනිස්සු විතරයි..ඒකයි අදටත් මහින්ද බැබලෙන්නෙ..
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    අද දලදා මලිගාව වදින්න මහින්ද ජනාදිපතිතුමන් ඇතුලට ගියේ ලොක අමාරැවෙන්.මිනිස්සු පිරිලා රටෙි හිටපු ජනාදිපති බලන්න.