මහින්ද මහත්තයා .

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    රටම ගිනි තියලා ශේප් එකේ වෙන රටකට මාරු වෙයි වගේ .මිනිසුන්ට ගහලා ඇවිලෙන ගින්නට පිදුරු දාලා . දැන් පොලිස් කරයෝන්ටත් ගහනවා මිනිස්සු,බස් වලට ගහනවා , . මෙහෙම උනොත් නයක් වත් ගන්න බැරි වෙයි .රටම ඉවරයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අනේ අප්පච්චී රටම කාලා යන්නද හදන්නේ.. :( :(