මහින්ද මහත්තයෝ! <3

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1672401857210.png


    කොමද මේක. පුළුවන් එකෙක් මේකට අරෝසොන්ගේ ඔලුව සෙට් කරපන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්ද මහත්තයෝ! <3

    කොළඹ හතේ නෙමෙයි එකෙන්ම ගොඩේ, බඩ ගින්නට වඩා හිතේ ගින්න නිවපු මහින්ද මහත්තයා වෙනුවෙන් බලය ඇතත් නැතත් , හැමදාම සප් එක දෙනවා! එක මිනිහෙකුටනේ මුන් මේ මෙච්චර බය
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපේ උන් සාප කරන්නේ එක පාර යන්න එපා විදවල යන්න කියලනේ තව කාලයක් බලන් ඉන්න වෙනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    මහින්ද මහත්තයෝ! <3

    කොළඹ හතේ නෙමෙයි එකෙන්ම ගොඩේ, බඩ ගින්නට වඩා හිතේ ගින්න නිවපු මහින්ද මහත්තයා වෙනුවෙන් බලය ඇතත් නැතත් , හැමදාම සප් එක දෙනවා! එක මිනිහෙකුටනේ මුන් මේ මෙච්චර බය
    එලම ලොලු බයියෝ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ටුපැක්ට එදාටත් වඩා අද මයින්ද මාත්තයට තියෙන බැඳීම ශක්තිමත්. මොකද අද එළිපිටම රනිලුත්, මයින්ද එක්ක නිදිවදිනවනේ. 🤭🤭👌💪