මහින්ද මහතාගේ හාල් කිලෝ 10 ලැබුනද ?

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලැබුණානම් චන්දෙ දීපන් , කෙලෙහි ගුණ තියන්න ඕනේ. ඒ මනුස්සයාගේ කාල එක එක ලපයිට චන්දෙ දෙන්න එපා යකෝ !!!!
     
    • Love
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මැදමුලන වලව්වෙ කුඹුරුවල හාල් බම්ප්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රනිල් මහත්තයාගෙ ද මහින්ද මහත්තයගෙ ද හරියට කියන්න. පක්ෂ දෙකක් ඉල්ලුවොත් හරියට දෙන්න එපැයි.
    ලොකු අප්පචචිගෙ නම කියන්න එපා
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1674436101202.png
     
    • Love
    Reactions: sakuntha1996