මහින්ද මහතා බලන්න යන අය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මහින්ද මහතා බලන්න යන අය

මහින්ද මහතා බලන්න යන අය
මහින්ද මහතා බොහෝ දිනවල සිටින්නේ තංගල්ල කාල්ටන් නිවසේය. ඔහුගේ සුව දුක් විමසීමට ඈත ගම්වල පාක්ෂිකයින් යන්නේ වාහන කුලියට ගෙනය. එසේ යන ඇතැම්හු බිස්කට් පැකට්, කේක් පමණක් නොව කෑම බිමද රැගෙනය. මහින්ද මහතා බැලීමට එන ඇතැම් චාරිකා සංවිධානය කරන්නේ එම ප්‍රදේශවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුය. මහින්ද මහතාත් බලාගෙන කතරගමත් වැදගෙන එන චාරිකා බවට ඒවා පත්ව තිබේ.
‍බොහෝ දෙනා එලියේ බලා සිටින බැවින් පෝලිමෙන් පැමිණෙන බොහෝ දෙනා මහින්ද මහතා දෙස බලා වචනයක් දෙකක් කතා කර පිටත්ව යති. ඇතැම් දවස්වල එවැනි ‍පෝලිම් මග දිගට ඇදී ගොස් තිබේ. මෙසේ මහින්ද මහතා බැලීමට එන පාක්ෂිකයින්ට ආහාර දීමට කාල්ටන් නිවස පිටුපස විශාල බත් හැලිද ඉදෙමින් තිබිම සාමාන්‍ය දසුනකි.
සොඳුරු අනාගත පරම ප්‍රභාතය උදා කළේ කවුදැයි... මිනිස්සුන්ට මතකයි
මරණ බියෙන් තැති ගැනුණ අතීතය නිමා කළේ කවුදැයි... මිනිස්සුන්ට මතකයි.


10959724_763452040406202_2113141540578529308_n.jpg

දින 100 යි මඩ 1000 යි....
තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
යහපාලන දින 100 ද බෙදුම්වාදී දින 100 ද???


ජනවාරි 9 වෙනිදා :no:
මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා..

ජනවාරි 11 වෙනිදා :angry:
මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා...
ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා..

ජනවාරි 12 වෙනිදා :no:
ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩ විතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...
එදා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ත් සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල මහතාත් ජනාධිපති උපදේශකවරු බවට පත්වෙනවා...

ජනවාරි 13 වෙනිදා:no:
දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා...

ජනවාරි 14 වෙනිදා :no:
දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා...
ඒවගේම හිටපු මහා ඇමති පිල්ලයාන් කොටින්ට එරෙහිව නැගිටපු පිල්ලයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා...ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කරනවා..

ජනවාරි 15 වෙනිදා :no:
උතුරේ කොටි හිතවාදීන් පිල්ලෙයාන්ගේ ගෙවල් ගිනි තියලා පිල්ලෙයාන්ගේ කට්ටියට පහර දුන්නා ...

ජනවාරි 16 වෙනිදා :no:
දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා.... එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා....එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා...

ජනවාරි 17 වෙනිදා.. :no:
ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා...
ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා...
ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා...

ජනවාරි 18 වෙනිදා :no:
බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...

ජනවාරි 22 වෙනිදා :no:
ආණ්ඩුවේ ආධාර කරුවෙකුවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේ සබිකයෙක් විදිහට රැස්වීමට සහභාගිවෙලා ඉවරවෙලා ඇවිල්ලා කියනවා ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියලා...
:(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:(:(:( :(:(:( :( :( :( :(
යකෝ මේ දේවල් දින 100 තිබ්බද??? දින 100 තොපිට පෙන්නලා මේ යටින් ගෙනියන්නේ බෙදුම්වාදී දින 100 ක් කියලා තොපිට තේරෙන්නේ නැද්ද???
කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි... තොපේ පවුල් එක්කම හැඳි ගෑවිලා යන්න ඕනේ... තොපි මේවට කටවහන් ඉන්නවා කියන්නේ තොපි මේවට සහයෝගය දීමක්.. එක නිසා තොපිට හෙනම ගහනවා....:angry::angry::angry::angry:
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචං වෙස්ටර්න් ඩිජිටල් හාඩ් එකක් කීයක් වගේ වෙයිද ?
අදහස තියෙන්නෙ 80 වගේ ගහල ලොකු එකක් වෙනම ගහන්න.
සයිස් අඩු ඒවගෙ කල්පැවැත්ම වැඩියි.
සැම්සුන්ග් එක 80ක් දැන් අවුරුදු 7ක් පාවිච්චි කරල තියෙනව.
දැන් පොඩ්ඩ පොඩ්ඩ අවුල් වගේ දැනෙනව.
80 160 වගේ පොඩි සයිස් වලිං වෙස්ටර්න් ඩිජිටල් ඒව ගන්න තියේද ?
කීයක් වගේ වෙයිද ?
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං වෙස්ටර්න් ඩිජිටල් හාඩ් එකක් කීයක් වගේ වෙයිද ?
    අදහස තියෙන්නෙ 80 වගේ ගහල ලොකු එකක් වෙනම ගහන්න.
    සයිස් අඩු ඒවගෙ කල්පැවැත්ම වැඩියි.
    සැම්සුන්ග් එක 80ක් දැන් අවුරුදු 7ක් පාවිච්චි කරල තියෙනව.
    දැන් පොඩ්ඩ පොඩ්ඩ අවුල් වගේ දැනෙනව.
    80 160 වගේ පොඩි සයිස් වලිං වෙස්ටර්න් ඩිජිටල් ඒව ගන්න තියේද ?
    කීයක් වගේ වෙයිද ?


    Transcend එකක් ගනින් කුකුලොහ්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන්ස්ලා මගෙ බිජ්ජ කහනවා.. මොනවාහරි හොඳ ක්‍රීම් වර්ගයක් තියනවද අඩුකරගන්න..? :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Transcend එකක් ගනින් කුකුලොහ්

    කලින් කිරියෙ කුකුල් මතය විමසුව කුකුලොහ්. බහුතර මතය වුනේ වෙස්ටර්න් ඩිජිටල් එක හොඳයි කියලයි. ට්‍රාන්ස්සෙන්ඩ් ගැන කිසිම අදහසක් ඉදිරිපත් වුනේ නෑ. උඹ ට්‍රාන්සෙන්ඩ් ද ? ජීබී කීයද ? දැනට අවුරුදු කීයක් පාවිච්චි කරල තියෙනවද ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන්ස්ලා මගෙ බිජ්ජ කහනවා.. මොනවාහරි හොඳ ක්‍රීම් වර්ගයක් තියනවද අඩුකරගන්න..? :dull:

    ඩොකෙක්ට පෙන්නපං යකෝ. ඕක ලෙඩක්. (නැත්තං කසනවයැ)
    මුළු ඇඟේම ගාන්න ක්‍රීම් එකක් දෙනව. දවස් හතරක් පහක් යනකං හැමදාම රෑට ගාපං. නම් නං දන්නෑ. ගොඩක් පොඩි කාලෙ ගෑවෙ :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Transcend Aul KIyala KIYANA WD HODAIlu PODDAK BALALA WARRANTY Hoda thanakin Ganin:D

    හොඳ තැනක් හොයන එක තමා බං ප්‍රශ්නෙ. කොලඹ යන්න වෙලාවකුත් නෑ :( යමින් ගමං හම්බවෙන ටවුමකිං තමා. :(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මචන්ස්ලා මගෙ බිජ්ජ කහනවා.. මොනවාහරි හොඳ ක්‍රීම් වර්ගයක් තියනවද අඩුකරගන්න..? :dull:
    පොසිනෝර් ටු කුඩු කරලා බීපන් එතකොට හරි යයි:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ වැඩෙන් මහින්ද මහත්තයා නිකන් zoo එකේ ඉන්න සතෙක්ගෙ ගානට වැටෙනවා... :dull:
     

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    ඉරිදටත් තංගල්ල කාල්ටන් zoo බලන්න පුලුවන්ද?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඩොකෙක්ට පෙන්නපං යකෝ. ඕක ලෙඩක්. (නැත්තං කසනවයැ)
    මුළු ඇඟේම ගාන්න ක්‍රීම් එකක් දෙනව. දවස් හතරක් පහක් යනකං හැමදාම රෑට ගාපං. නම් නං දන්නෑ. ගොඩක් පොඩි කාලෙ ගෑවෙ :(

    පොසිනෝර් ටු කුඩු කරලා බීපන් එතකොට හරි යයි:rolleyes:

    මොනවහරි කරලා බලන්න ඔනේ, තෑන්ක්ස් ෆොර් ද රිප්ලයිස්.. :yes: