පැටියා;17856606 said:ඇන්ටි ආ යූ කමිං?
![]()
පවු වැඩ කරන්න එපා බන්.මොනව උනත් යුද්දෙ ඉවර කරානෙ.

පැටියා;17856640 said:මම හදපු පෝස්ටර් එකක් නෙවෙයි මහින්දට සපෝට් කරන පේජ් එකකින්ම තමා මේක පබ්ලිෂ් කරලා තිබ්බෙ.![]()
මේ වැඩෙන් මහින්ද මහත්තයා නිකන් zoo එකේ ඉන්න සතෙක්ගෙ ගානට වැටෙනවා...![]()

betnovate cඩොකෙක්ට පෙන්නපං යකෝ. ඕක ලෙඩක්. (නැත්තං කසනවයැ)
මුළු ඇඟේම ගාන්න ක්‍රීම් එකක් දෙනව. දවස් හතරක් පහක් යනකං හැමදාම රෑට ගාපං. නම් නං දන්නෑ. ගොඩක් පොඩි කාලෙ ගෑවෙ![]()