මහින්ද මහ ණයකාරයෙක්

Muthumina

Member
Feb 13, 2008
271
9
0
25 min from colombo
තව අවුරුදු 25 විතර පස්සට යමන් , ඒ බඩු මිලත් දාපන් , ශත ගනන් වලින් දාගන්න පුලුවන් , එතකොට මහින්දට හොදටම බනින්න පුලුවන් , චන්දත් වැඩි වෙයි
:rofl::rofl:
Aniwa
Ranil thama chande illande DS Senanayaka karapuwatane E kale badu mila thami daaana one
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මේ රටේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු
දූෂණය නැති කරන බව මහින්ද අද ප්‍රකාශ කරනවා.
නමුත් ගතවූ වසර හතර තුළ රටේ දූෂණය සිදු කළේ කවුද?



මහින්ද සහ පවුල කෝටි 35,000ක් දූෂණය කරල,
පිල්ලි ඇරල තියෙන්නෙ
අවුරුදු 4ක් තිස්සෙ ණය ගත්ත කෝටි 156,572කින්.






 

Muthumina

Member
Feb 13, 2008
271
9
0
25 min from colombo
අනික පොඩ්ඩ බදු වැඩි කල ගමන් කැ ගහනව.

Hoda podda:lol:

Amathi mandaletama kiyak yanawa athida
Amathi kenek palanaya karaganna beri kenek
Kohomada rataka dushana wancha nawathwanne

me Lankawe palaweni amathi mandaleda???
Rniltath ohoma amathi mandalayak thibuna

Ohoma amathikam nodunnoth anudu kadagena manthreewaru wipaksheta yanawa eekai bayanathiwa wipakshe inna ewun haamdama okata kagahanne
Ranil awath ohoma thami
Giyapara awilath okama thami une

Umba ipaduene meeta masa 8kata kalinda??
Umba lankaweda ban mechchra kal hitiye

Anika oya yasa ageta JR amathilawa paalanaya kare.
Ehema thami karanna one. Eka neda SF oya karanna enne :shocked:
Ane umbe..

SF talks wala thiyana contraddictions thogaya diha balapan mahindata baninna issella
Mahinda karanna puluwan deyak kiytanne
U 15000 denawa kiwwe nane SF 10k denawai kiwwama