මහින්ද මාතර ඇවිත්...
මහින්ද මාතර ඇවිත්... - Mahinda at Matara
මහින්ද සමඟ නැගිටිමු වැඩ සටහනේ සාමාජිකයකු සමඟ නිදාගෙන නැගිට්ට මහින්ද මහත්තයා, දනි පනි ගා ලෑස්ති උනේ අභයාරාමේ පැත්තේ රවුමක් ගසා එන්නටය. අද එහේ ගිහින් හරියන්නේ නෑ, මාතර යන්න තියෙනවා නේද කියා ඇසු සිරිලිය මැතිනියට, අම්මට හුඩු ඇත්ත නේන්නම් යකෝ කියා උත්තර දීපූ මහින්ද මහත්තයා, හාමිනාගෙන ඇහුවේ කෝ මාව කාපු ලොකු එකා කියලාය.
එහෙම කතා කරන එක වැරදියි නේද මෙයා කියපු හාමිනාට හිටපු ලොක්කා කිව්වේ, එයාට ඉතරක් නෙමෙයි නේ මෙයා, දැන් මම ඕන එකෙක් ගැන කියන කොට ඉස්සරහට ඒ කෑල්ල දාලා තමයි හලෝ කතා කරන්නේ කියාය. සිරිලියත් එක්ක ටික වෙලාවකින් එතනට ආපු නාමල් බේබී දැක්ක ලොක්කා කිව්වේ, අම්මට හැමනියන්, මූ මගේ කට් එකත් වවාගෙන නේද යකෝ කියලාය. කට් එක නැත්නම් මම නොට්ටිගෙ පුතා වෙනවනේ තාත්තේ කියපු නාමල කිව්වේ, මේක දැක්කාම අරුන්ට තාත්තා මතක් වෙලා, යුනිෆෝම් එකේ ගූ හුලිජ්ජා ගියාම ප්‍රශ්ණ ඇහිල්ල කෙසේ වෙතත් ඒවා හෝදා ගන්න සෑහෙන වෙලාවක් යාවි කියලාය.
මහින්ද කට් එකත් එක්කම රහස් පොලීසියට ගියපු නාමල්ගෙන් පොලීසියේ උන් ඇහුවේ රැස්වීමට වතුර බෝතලයක් අරගෙන ආවේ මොකෝ කියලාය. සිරිසේන දෙන වතුර බිව්වොත් හෙම වකුකඩු ලෙඩේ හැදෙන නිසා, පියුරිපයි වෝටර් බොටල් එකක් අරගෙන යන්නවත් යහපාලනේ තුල ඉඩක් නැද්ද කියලාය. හදිස්සියෙන් වත් වතුර බෝතලේ පත්තු උනා නම් හෙම අම්මට හැමිනිලා තියෙයි නේද කියා අහපු පොලොස් කොට්ටෝරුවෙකුට නාමල් කිව්වේ, ඕන එකෙක්ට ඕන දෙයක් කිව්වත්, ජීවීතේට පොලිට්‍රික්ස් නොදාපු අපේ අම්මට මක්කත් හෙම කියනවා නෙමෙයි කියාය.
අපේ ආන්ඩුවක් ආවම, එකේ මහ එකාගේ ඉඳලා පොඩි එකාට යනකන් ගල් පෝරියල් එකක් දීලා ස්වර්ගස්ත කරනවා කියලා ඩී වී උපුල්වන් දෙයියෝ ගිරිය යටින් කෑ ගහපු වෙලාවේ, ඌගේ හොම්බට දෙකක් අනින්නේ නැතිව අප්පුඩි ගැහුවේ මොකද කියලා ඇහුවාම නාමල් කුමාරයා කිව්වේ එ යකා හොඳ වැඩියි අපි ආවයින් පස්සෙ තොපි ඔක්කොම ඇට දෙකෙන් එල්ලනවා කියලාය. ඒක අහුපු ඔක්කොම උන්ගේ ඇට හිරි වැටුනු අතරේ ජුන්ඩා පයිත්තියංම වෙලා ගියේය.
අනේ සෑර් ඇත්තටම අපේ මහින්ද සෑර් ගේ ආන්ඩුවක් ආවොත් හෙම එහෙම කොරනවාද සෑර් කියා අහපු කොන්ද කැඩිච්චි ටිකක් උසස් නිළධාරියෙකුට නාමල් කිව්වේ. උපුල් හොඳයි ඕයි, අපේ බාප්පා නම් කිව්වේ සුදු වෑන් එකේ රවුමක් එක්ක යනවැයි කිව්වා කියලාය. එතකොට අප්පච්චි කිව්වේ මොකක්ද සෑර් කියලා අහපු එකෙකුට නාමල් කිව්වේ, එයා ආයෙත් ආවොත් හෙම පොලීසියේ සෙට් එකම කරුණා අම්මාන්ට බාර දෙනවා කියලාය.
තව මොනවද තමුසෙලාට දැන ගන්න ඕනා කියා අහපු නාමලගෙන් නස්කූනි කොස්සෙක් ඇහුවේ බැසිල් බාප්පා මොකුත් කිව්වේ නැද්ද කියලාය. එයා නම් කිව්වේ මුන්ට කීයක් හරි දීලවත් මේ ඇම්බියුලන්ස් රයිඩ් එක නවත්තලා දියන් යකෝ කිව්වා කියලාය. පොලිස් සැලුට් මැද්දේ එලියට අප්පු පුංචි මහින්ද මහත්තයා කිව්වේ, අපි වැරදි කරලා නෑ, අපිත් මේ වැරදි කළේ කව් ද කියලා හොයන්න හෙන ගේමක් ගෙනියනවා කියලාය.
අභයාරාමෙට යන කිට් එකෙන්ම මාතර ගියපු ලොක්කා, ඩලස්ලයි ගෙදරට ගියපු වෙලාවේ, ලොක්කා ඩලස්ගෙන් ඇහුවේ කෝ ගොනෝ එනවයි කියපු හැත්තෑවද අසූවද කියලාය. හැත්තෑව අසූවම ගෙදරට ගෙනාවනම් අවුරුදු දෙක තුනක විස්කි ටික මුන් පැයෙන් දෙකෙන් ගහන නිසා, උන්ට කෙලින්ම මීටමට එන්න කිව්වා කියලාය. දැන් බස් කීයක විතර සෙනග ගෙනාවද කියලා අහපු ලොක්කට ඩලස් කිව්වේ සෑර් මීටිමට ඇවිත්ම බලන්නකෝ මේ සැරේ ගේම කොහොමද කියලාය.
මූ කට ඇරියොත් කියන්නේ කෙප්ප බව දන්නා ලොක්කා කිව්වේ, එහෙනම් තමුසෙ යනවකෝ මම ඕක පටන් ගත්තයින් පස්සේ එනවා කියලාය. අනේ සෑර් එනවා නේද?, නැත්තන් මට පොළොව පලාගෙන යන්නයි වෙන්නේ කියපු ඩලසාට ලොක්කා කිව්වෙ, තමුසෙ වගේ මම කෙප්ප ඇද බාන්නේ නෑ ඕයි එනවා කිව්වොත් එනවා කියලාය.
ඩලස් ගියයින් පස්සේ ආතල් එකටත් එක්ක දී මූට කෝල් එකක් ගත්ත ලොක්කා කිව්වේ, තමුසෙටත් මාර චෑන්ස් නේද ඕයි වදින්නේ කියලාය. කියලා වැඩක් නෑ සෑර් යහපාලනෙනුත් කන්ටේනර් දෙක තුනක් ඇද ගත්තනම්, ජයරත්නලාටත් සෑර්ලාට වගේම වගේම මැරියට් හෝටලයක් අම්බුළුවාවේ හදාගන්න පුළුවන් නේ කියලාය. තමුසෙගෙ වෙලාව හොඳයි ආයෙත් අගමැති කම උනත් හම්බ වෙන්න බැරි නෑ කියපු මහින්ද මහත්තයාට දී මූ කිව්වේ, ඔව් ඔව් සෑර් මෙයත් යන්නේ සෑර්ගෙම අඩි පාරේ නිසා, එහෙම චෑන්ස් එකක් වදින්නත් බැරි කමක් නෑ කියලාය.
ඩලසයාගේ කෙප්ප ෂුවර් නැති නිසා, ඉස්ටේජ් එක පැත්තෙන් යන්නේ නැතිව, මහින්දත් එක්ක නැගිටින්න ඉන්න වහල්ලු මැද්දෙන් එච් ආර් ජෝතිපාල ඉස්ටේජ් නගිනවා වගේ ආපු මහින්ද මහත්තයා වාහනෙන් බැහැලා ගිහින් ඉස්ටේජ් එක දිහා බැලුවාම, ඩලස් කොටා ඇර, කියපු සිරි ලංකා කාරයෝ එකෙක්වත් නැති නිසා යන්න හැරුනාම, එතන උන් කිව්වේ ඉන්න සෑර් අපි සෑර්ව ඇම් ජී දනුෂ්ක වගේ කරෙන්ම ගෙනියන්නම් කියලාය. නෑ නෑ මම ජීප් එකේම යන්නම් කියා පත කෙප්පයක් ඇද ඇරිය ලොක්කා, ජීප් එකට නැගලා ඩැයිවර් සුසිරිපාලට කිව්වේ, ඩලස්ගේ අම්මට හැමිනෙන්න දාලා අකුරැස්ස පාරට දාලා හයිවේ එකේ කොළඹ යමන් කියලාය.

mathalan