එකෙක් දවස් ගානක ඉදං මහින්ද මාත්තයගෙ පුතා නෑ මොලයට හෙනට කැම්පේන් එකක් කරනවා... පොර ගෝටගෙ කාලෙ දුන්න ආතලුත් උඩට අරන් පෙන්නනව ඉතින්..
ඒත් ඉතින් ඇයි ගෝටගෙ කාලෙන් විතර නතර වෙන්නේ.. අපි තව ටිකක් අතීතයට යමු නේද.. මේ බලන්න්කො අපේ මහින්ද මාතියට චන්දෙ දෙන්න කියන්නෙ කවුද කියලා
හෑහ්හ්හ්හ්හ්.. මේ අපේ අන්‍රයියා නේද?
Huta! Nugegoda ඩොබිලගෙන් purawannda hadanne? Niwaduwak daala hari waren support ekak denna.
Giya para nam කටු ඇනුන nangi hari hitiya.
ඒත් ඉතින් ඇයි ගෝටගෙ කාලෙන් විතර නතර වෙන්නේ.. අපි තව ටිකක් අතීතයට යමු නේද.. මේ බලන්න්කො අපේ මහින්ද මාතියට චන්දෙ දෙන්න කියන්නෙ කවුද කියලා
හෑහ්හ්හ්හ්හ්.. මේ අපේ අන්‍රයියා නේද?
(කුලන්ති ඇන්ටිගෙ පෝස්ට් එකක් දැම්මෙ වෙන එකක් හොයාගන්න බැරි නිසා.. මං ඇන්ටිට කඩේ යනවා වගේ ෆීල් එකක් තියෙනව නම් මගෙ පරන ත්‍රෙඩ්ස් කියවල බලන්නකෝ..
)