ඇමතිවුරුන්ට බිස්නස් කරන්න තියෙන උන්මාදය

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    just ignore him.. gov eke life time eka iwara weddi missing wena fake accounts owwa
    Aiyooo ai me...? Simple prashnayak ne ehuwe. (based on ur comment) 😂😂

    Capex කියන්නෙ Capital Expenditure. Income සහ Capex අතර හැමවෙලේම positive correlation එකක් තියෙනවා කියලා assume කරනවද ඔබතුමා?
    economics 101. mahinda lokka mattala airport heduwa heti matakada? anna negative ewata classic case study ekak. 🤭🤭
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    Aiyooo ai me...? Simple prashnayak ne ehuwe. (based on ur comment) 😂😂


    economics 101. mahinda lokka mattala airport heduwa heti matakada? anna negative ewata classic case study ekak. 🤭🤭
    මේකනං කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරයක්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,593
    4,448
    113
    කොමිස්, "පැලවත්ත තක්කඩි අරමුදල"ට බැර කරලලු😁

     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මේකනං කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරයක්.
    oka terenne netuwada correlation eka gena ahuwe? Uba karapu investment hodai nam, generally CapEx has a longe term positive correlation with economic growth and income. It's just basic econmics.
    Oka gena ideak eka neti ayata tamai oya Mattala airport exmple eka pick karanne. 🤦‍♂️
     
    • Haha
    Reactions: CohenLenstra

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,089
    113
    Kottawa
    ⛳
    අප ගැන විවේචන සහ නින්දා සහ අපහාසත් කියවන්න. මුදල් අමාත්‍යශ වාර්තාවේ 35 වන පිටුව කියවන්න. එහි මෙසේ තිබෙනවා.
    ⛳
    "ප්‍රධාන රාජ්‍යය ව්‍යයවසායයන් 52 විසින් 2024 වසරේ පළමු මාස හය තුළ වාර්තා කළ රු. බිලියන 280.7ක සමස්ත ලාභයට සාපේක්ෂව 2025 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ රු. බිලියන 227.8 ක සමස්ත ලාභයක් වාර්තා කරමින් මිශ්‍ර කාර්යසාධනයක් වාර්තා කර ඇත." ඒ කියන්න‍ ආර්ථික අර්බුදය ආසන්න කාලයේ දේශපාලන අස්ථාවරභාය සමඟ ලබාගත් ලාභය බිලියන 52 කින් අඩු වෙලා නේද?.
    ⛳
    ඒ වගේම ඇමතිතුමා මේ දාල තියන වාර්තාවේ රාජ්‍ය ව්‍යවසායන් වල ලයිතුවේ ලයිස්තු අංක 1 (ලංකා බැංකුව) 2 (මහජන බැංකුව) 3 (ජාතික ඉතිරිකිරීමේ බැංකුව) 7 (සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය) ලබා ඇති ලාහ එකතු කරන්න. එකතු කරන්න කම්මැලිනම් එකතුව බිලියන 153.25. ආයතන 52 මාස 6ට ලබා ඇති මුලු ලාහ වල එකතුව වන බිලියන 227න් බිලියන 153ක්ම ලබා ඇත්තේ ඔබේ තැන්පතු මුදල් සහ ඔබ කඹුරා මාසය අන්තිමට පඩියට ඔබේ ආයතනයෙන් ඔබට හිමි ETF එකේ ඔබේම මුදල් වලින් බව මේ පොහොය දිනයේ වටහාගන්න.
    ⛳
    ඉන්පසුව මුදල් අමාත්‍යංශ වාර්තවේම 33 සහ 34 වන පිටුවලට යන්න. එවිට ඔබට පෙනේවි ලංකා බැංකුවට, මහජන බැංකුවට සහ ජාතික ඉතිරි කිර්‍රිමේ බැංකුවට පමණක් කිසිදු ඇපකරයක් නොමැතිව ඔබේ තැන්පතු මුදල් බිලියන 606ක් රාජ්‍ය ව්‍යවසායන්ටම ණය ලබා දී ඇතිබව. ඔබේ තැන්පතුමුදල් මුදල් 606 ඇපකර නොමැතිව ණය ලබා දී මස 6ට බිලියන 228ක ලාබයක් පෙන්වා එම ලාභයෙනුත් 67%ක්ම ලාභය ඔබෙම මුදල් වලින් ලබා ඇති බව දත්ත වලින් පෙනුනු විට ඔබට වැටහේවි ඔබ කොතරම් මුලාවී ඇතිද බව. (ඔව්. ඔබ ව්‍යවසායකයෙක් ලෙස හෝ පුද්ගලික ණයක් ලබා ගන්න ගිය විට ඔඩමේ ඔප්පුව ඉල්ලන බැංකුවම. ඒ වගේම පුද්ගලික බැංකු වලින් ගත් ණය මං අල්ලලවත් නෑ)
    ⛳
    මේ ආයතන වල වත්කම් දත්ත පිළිබඳ විශ්ලේෂණයෙන් එතුමාව තවදුරටත් අපහසුතාවයට පත්කිරීමට මගේ බලාපොරොත්තුවක් නොමැති අතර මෙම සටහනේ අරමුණ නිසි දත්ත ජනගත කිරීම පමණක් බව සටහන් කරනවා.
    ⛳
    සියලුම මූලශ්‍ර කොමෙන්ස්වල​


    ⛳
    ඒ වගේම මෙම සටහහ හරහා නියෝජ්‍ය ඇමතිතුමාගේ කීරිතිනාමයට හානි කිරීමට කිසිඳු අපේක්ෂාවක් නොමැති අතර කිසියම් හෝ සිත් රිදවීමක් සිදුවේනම් මං එතුමාගෙන් කාරුණිකව සමාව ඉල්ලා සිටිනවා. එතුමාගේ වැඩකටයුතු වලට හදවතින්ම සුබ පතනවා. 🙏🙏🙏