මහින්ද මාත්තයගෙ ජය නියතයි - AKD

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    එකෙක් දවස් ගානක ඉදං මහින්ද මාත්තයගෙ පුතා නෑ මොලයට හෙනට කැම්පේන් එකක් කරනවා... පොර ගෝටගෙ කාලෙ දුන්න ආතලුත් උඩට අරන් පෙන්නනව ඉතින්.. 👇
    Huta! Nugegoda ඩොබිලගෙන් purawannda hadanne? Niwaduwak daala hari waren support ekak denna.
    Giya para nam කටු ඇනුන nangi hari hitiya. 😍😍



    ඒත් ඉතින් ඇයි ගෝටගෙ කාලෙන් විතර නතර වෙන්නේ.. අපි තව ටිකක් අතීතයට යමු නේද.. මේ බලන්න්කො අපේ මහින්ද මාතියට චන්දෙ දෙන්න කියන්නෙ කවුද කියලා



    හෑහ්හ්හ්හ්හ්.. මේ අපේ අන්‍රයියා නේද?


    (කුලන්ති ඇන්ටිගෙ පෝස්ට් එකක් දැම්මෙ වෙන එකක් හොයාගන්න බැරි නිසා.. මං ඇන්ටිට කඩේ යනවා වගේ ෆීල් එකක් තියෙනව නම් මගෙ පරන ත්‍රෙඩ්ස් කියවල බලන්නකෝ.. :p)
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කුලන්ති ඇන්ටිගෙ පෝස්ට් එකක් දැම්මෙ වෙන එකක් හොයාගන්න බැරි නිසා.. මං ඇන්ටිට කඩේ යනවා වගේ ෆීල් එකක් තියෙනව නම් මගෙ පරන ත්‍රෙඩ්ස් කියවල බලන්නකෝ.. :p


    රිදිලා™. මේක නම් ටිකක් අමුතු විදිහක කෙදිරිල්ලක් 😂🤌


    Taama maawa ignore kare nedda ban? fake kiyala eduwa neda 🤭 👇


    just ignore him.. gov eke life time eka iwara weddi missing wena fake accounts owwa

    sobbing-cry-no-yvprfjo8r12m3u36.gif
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    රිදිලා™. මේක නම් ටිකක් අමුතු විදිහක කෙදිරිල්ලක් 😂🤌

    2005 ගැන මීක් නෑ නේද 🥱 🥱 🥱

    Taama maawa ignore kare nedda ban? fake kiyala eduwa neda 🤭 👇

    sobbing-cry-no-yvprfjo8r12m3u36.gif

    fake උනාට ආතල් එකක් ගන්න බැරිකමක් නෑනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,306
    100,140
    113
    Professional ඩොබිල බැහැලාම වැඩ දැන් සතියක විතර ඉදලා නුල් දානවා පොටෝ හදනවා පිළිම හොරෙන් වඩමමානවා ආයේ පෙරහැරේ වඩම්මවනව. එක විකාරයයි. පොල්වත්තේ සීය අවුල් යයි කියලා අපිටත් පොඩ්ඩක් බයින්නවා.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    2005 ගැන මීක් නෑ නේද 🥱 🥱 🥱
    Anura wishawasa karanna epa yako 😂😂




    fake උනාට ආතල් එකක් ගන්න බැරිකමක් නෑනේ

    එත් ඇයි මේ සුවා....ධීන බුවාලා මහින්ද ලොක්කා ගැන thread දැම්මම කෙදිරි ගාන්නේ බන්? 🤭🤌


    වදපොනිල රැස්වීමට එන්නෙ නැද්ද
    අපරාදේ මූට මහත්තය කීවෙ
    වේස බයියො ටික අව්වෙ මහපාරට දක්කලා තනි වෑල් පොන්නයා රට ගිහිල්ලා. 🤭😂
    lokkata aith hire yanna unoth kiyala baya wela pora kalinma maaru wela 😂😂

    1
     
    Last edited: