ඕක තමයි උන්ගේ එලියට පෙනන්න plan එක.
රාජපක්ෂලා එක්ක ඉන්නකන් රනිල් රාජපක්ෂ රනිල් , රනිල් රාජපක්ෂ කියන නිසා කට්ටිය එක එකා ගැලවුනා. පස්සේ උන්ම මාධ්‍යට ඇවිත් කිව්වා දැන් රනිල් රාජපක්ෂ නෙවෙයි කියල.
දැන් එකට හිටපු උන්ම රාජපකාට ගහනවා. අපි තරහයි නාට්ටියේ තිරපත් වල විදියටම.
ඔක්කොම එක පාර ගියොත් නොන්ඩි නිසා එක එකා පොනිලගේ ගොඩට සෙට් වෙනවා. මුලින් මහින්දානන්ද , කප්පම් වලහා , චාමර සම්පත් වගේ ජෝකියෝ. ( තව කලින්ම සෙට් එකක් පැන්නා ගූ මසිංහ වගේ උන් )
තව ටික දවසකින් නන්දසේන නැතුව උගේ ගව පට්ටිය පොනිලා එක්ක චන්දෙට එයි 2048 අපි හදලා දෙන්නං අපිට දීපල්ලා කියාගෙන .
ආයේ පාරක් නාගන්නවද නැද්ද ජනතාවට බාරයි!!!