මහින්ද මාතියා හෙන හිතේ අමාරුවෙන් ඇත්තෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ළඟ හිටපු හොඳම කුක්කො ටික රනිල් ගාවට පැනලා, රාජපක්ෂ බලය හීන වෙලා, අන්තිමට එකෙක් නැති වෙනවා. රනිල් ගාව ගන්න කලින් පොරට හිතන්න තිබ්බා. දැන් මුළු පොහොට්ටම රනිල් ගාව. බලපන් ඉතින් කොච්චර සල්ලි තිබුණත් වැඩක් තියෙනවද පොර අවුලෙන් ඇත්තේ. සල්ලි කියන්නෙ සතුටම නෙමෙයි කියන්න හොඳම උදාහරණයක් ඒක.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    රනිල් නිසා බේරුණු set එක ඒ. ඉතින් රනිල් දින්නොත් දිනන්නෙ කවුද කියල හිතාගන්න බැරිද බන්? යැව්වෙ ඒකට කියල පේන්නෙ නැද්ද? චන්දෙ ලංවෙලා ඉතිරි set එකම එයි රනිල් ගාවට...........
     
    • Like
    Reactions: Amew and iworld

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පාර්ලිමේන්තු චන්දෙට ආපහු එනවා.
    සහයෝගයෙන් පුටු 225 වාඩි වෙන්න බෑ නේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕක තමයි උන්ගේ එලියට පෙනන්න plan එක.

    රාජපක්ෂලා එක්ක ඉන්නකන් රනිල් රාජපක්ෂ රනිල් , රනිල් රාජපක්ෂ කියන නිසා කට්ටිය එක එකා ගැලවුනා. පස්සේ උන්ම මාධ්‍යට ඇවිත් කිව්වා දැන් රනිල් රාජපක්ෂ නෙවෙයි කියල.

    දැන් එකට හිටපු උන්ම රාජපකාට ගහනවා. අපි තරහයි නාට්ටියේ තිරපත් වල විදියටම.

    ඔක්කොම එක පාර ගියොත් නොන්ඩි නිසා එක එකා පොනිලගේ ගොඩට සෙට් වෙනවා. මුලින් මහින්දානන්ද , කප්පම් වලහා , චාමර සම්පත් වගේ ජෝකියෝ. ( තව කලින්ම සෙට් එකක් පැන්නා ගූ මසිංහ වගේ උන් )

    තව ටික දවසකින් නන්දසේන නැතුව උගේ ගව පට්ටිය පොනිලා එක්ක චන්දෙට එයි 2048 අපි හදලා දෙන්නං අපිට දීපල්ලා කියාගෙන .

    ආයේ පාරක් නාගන්නවද නැද්ද ජනතාවට බාරයි!!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ළඟ හිටපු හොඳම කුක්කො ටික රනිල් ගාවට පැනලා, රාජපක්ෂ බලය හීන වෙලා, අන්තිමට එකෙක් නැති වෙනවා. රනිල් ගාව ගන්න කලින් පොරට හිතන්න තිබ්බා. දැන් මුළු පොහොට්ටම රනිල් ගාව. බලපන් ඉතින් කොච්චර සල්ලි තිබුණත් වැඩක් තියෙනවද පොර අවුලෙන් ඇත්තේ. සල්ලි කියන්නෙ සතුටම නෙමෙයි කියන්න හොඳම උදාහරණයක් ඒක.

    Nah it's the same gang posing as different teams passing the ball to each other, knowing it will be returned sooner or later

    This is how one gang keeps the ball forever
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රනිල් නිසා බේරුණු set එක ඒ. ඉතින් රනිල් දින්නොත් දිනන්නෙ කවුද කියල හිතාගන්න බැරිද බන්? යැව්වෙ ඒකට කියල පේන්නෙ නැද්ද? චන්දෙ ලංවෙලා ඉතිරි set එකම එයි රනිල් ගාවට...........
    අන්තිමට ආපහු හොරු සෙට් එකම එකට
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    owa serama madamulana script.
    rajapakshalawa ain karala ranilwa witharak dammoth thamai chande ganna puluwan dan
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ළඟ හිටපු හොඳම කුක්කො ටික රනිල් ගාවට පැනලා, රාජපක්ෂ බලය හීන වෙලා, අන්තිමට එකෙක් නැති වෙනවා. රනිල් ගාව ගන්න කලින් පොරට හිතන්න තිබ්බා. දැන් මුළු පොහොට්ටම රනිල් ගාව. බලපන් ඉතින් කොච්චර සල්ලි තිබුණත් වැඩක් තියෙනවද පොර අවුලෙන් ඇත්තේ. සල්ලි කියන්නෙ සතුටම නෙමෙයි කියන්න හොඳම උදාහරණයක් ඒක.

    රනිල්ට පින් සිද්ද වෙන්න තමයි ඔහොම හරි එලියට බහින්න පුළුවන් උනේ. හැබැයි ඔතන තියෙන්නේ ඊලග parliament election එක ටාගට් කරගෙන දෙන ආතල් එකක්.

    හරි නම් ඕකේ ඉස්සෙල්ලම යන්නේ ජොනියා. උගේ අර කොටි case එක හින්දා තමයි ඕකා තාම බල්ලා වගේ ඉන්නේ. :baffled:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    ඔය බොරුවට බන් මයිනා එක්ක තරහ වෙලා වගේ රනිලා ගාවට යන්නේ.උන් යන්නේ උන් හොරා කාපුවා ආරක්ශා කරලා දෙන කෙනා ගාවට