මහින්ද මාමා පැරදිලා ගෙදර යන්න තව දවස්

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    10171068_10152920031154030_8506483835316490050_n.jpg



    :P:P:baffled::baffled:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    තව දවස් 8

    මෛත්‍රි යුගයක්
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    බොහොම කණගාටුයි 9 වෙනිදා මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    තව දවස් 5

    මෛත්‍රි යුගයක්


    I can't see some of shit's comment sorry
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිරිසේන බලු වෙන්ඩ තව දින කීයද බන් :P:P
    අපේ ඔට්ටුව මතකයි නේද උබට :cool:
    හහා උඹ හැංගිලා නේද? මට එකවුන්ට් එක අටවෙනිදා දීපන්
     

    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0

    මිනිස් ජීවිත දස දහස් ගානක් බිලිගත් T.N.A චන්ද්‍රිකා රනිල් මුස්ලිම් වරුන් සිංහලයින් භේධ කරන්න හදන හකීම් සහ සෝම සමිඳුන්ගේ දේහය මතින් ගොඩ නැගූ හෙළ උරුමය පාවල දුන් චම්පික සහ ඉන්දියානු ඇඳුම් ඇඳගෙන රුකඩ නටන සිරිසේන සන්ධානයට චන්දය නොදී ඕනේ දෙයක් කරපියවූ.
     
    • Like
    Reactions: dd nalin

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    කොටියට ඕනේ නැගිටින යුගයක්.., ඒකට ඕනේ මෛත්‍රී යුගයක්....
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,809
    8,025
    113
    මෙන්න මෙතන...
    සිරිසේන බලු වෙන්ඩ තව දින කීයද බන් :P:P
    අපේ ඔට්ටුව මතකයි නේද උබට :cool:

    බලු වෙන්නෙ මහින්ද යකෝ..දෑනටමත් බලු වෙලා ඉවරයි..ගිහින් මහින්දගේ සරම අසසේ හෑන්ගියන් 9 වෙනිදට..
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    බල්ලෙක් බිරුවට කන්දක් නොසැලේ පින්වත :lol::eek:


    චුට්ටිත්තක් බබා වගේ ඉන්න. අනේ චුට්ටිත්තක් බබා වගේ ඉන්න. :cool:

    අනේ යන්න අනේ යන්න.. :rofl:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    සිරිසේන බලු වෙන්ඩ තව දින කීයද බන් :P:P
    අපේ ඔට්ටුව මතකයි නේද උබට :cool:

    උබ කොහෙද බන් මෙච්චර දවස් හිටියේ.....
    මේ ටිකේ fake ගොඩායි නේද?

    :D :D :D