මහින්ද මාමිගෙ චීන අවුරුදු තෑගි නැව ආවා

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
මහින්ද මාමිගෙ චීන අවුරුදු තෑගි නැව ආවා

10401337_1392992867664006_1223219585254992753_n.jpg


10805602_1392992937663999_5066645003106073130_n.jpg


1510693_1392992930997333_5828413750706385774_n.jpg


10888620_1392992920997334_8410329112670449870_n.jpg


සතුටුයියියියියියියියියියි?!!!!!:rofl:
 
Last edited:

roma3547

Well-known member
  • Feb 27, 2008
    117
    9
    48
    රට කැවත් කමක් නැ බං, ඔරලෝසුවක් හම්බ වෙනවානෙ,
     

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    ela...........................

    රට කැවත් කමක් නැ බං, ඔරලෝසුවක් හම්බ වෙනවානෙ,

    කේ සොන්නයෝ :)

    ඔරලෝසුවක් හම්බ වෙනවා කිව්වේ ඔරලෝසුවේ කොන කපලද?
    :P
     

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    පැටියා;17637024 said:
    මටාත් චීන තෑගි දියෝ දියෝ....
    මෛත්‍රිට චන්දෙ දෙනෝ දෙනෝ....

    Good Morning මගෙ පැටියෝ :love:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    තමන්ගේ නික්මයාම වෙනුවෙන් තම රටවාසියට දෙන සිහිවටනයක්
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    එල මම අපේ අම්මටත් කියුව දෙනදෙයක් අරගන්න කියල
    අපේම සල්ලි වලින්නේ ඕව දෙන්නේ දෙන හැමදේම අරගන්නවා එත් චන්දෙ නම් දෙන්නේ නෑ කොහොමවත්
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    එල මම අපේ අම්මටත් කියුව දෙනදෙයක් අරගන්න කියල
    අපේම සල්ලි වලින්නේ ඕව දෙන්නේ දෙන හැමදේම අරගන්නවා එත් චන්දෙ නම් දෙන්නේ නෑ කොහොමවත්

    :lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එල මම අපේ අම්මටත් කියුව දෙනදෙයක් අරගන්න කියල
    අපේම සල්ලි වලින්නේ ඕව දෙන්නේ දෙන හැමදේම අරගන්නවා එත් චන්දෙ නම් දෙන්නේ නෑ කොහොමවත්

    අන්න හරි බන්! කල දුටු වහාම වල ඉහ ගන්ට ඕනෑ! :dull:
     
    Dec 28, 2014
    763
    95
    0
    :angry::angry::angry:පවු බන් අහින්සක ගම් වල මිනිස්සු ඔවට රැවටිල මහින්දයට ඡන්දය දානවනෙ. මේ ක්‍රමය වෙනස් කරන්න ඔනේ.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    දෙන දෙයක් ගනින් චන්දෙ අනිත් පෑත්තට දිපල්ලා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,524
    113
    මහින්ද දෑනටම පරාදයි, දෑන් අවසන් කතාවත් ලියලා