මහින්ද මාම

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්,
    මම මේක ගොඩක් තැන් වලදි දැකල තියනව.
    මහින්ද මාම හාමුදුරුවන්ට වඳින්නෙ චුට්ටක් කොන්ද නමල විතරයි.
    එත් පල්ලි කොවිල් වලදි බිම දිගා වෙල වඳිනව.
    ස්වාමින්වහන්සෙ කෙනෙක් ගාව වාඩි උනත් පොඩි පුටුවක් තියගෙන වාඩි වෙන්නෙ
    ඇයි බන් එහෙම කරන්නෙ. එතන ඉන්න එකෙක්ටවත් කියන්න බැරිද එහෙම හොඳ නැ කියල

    34rt4e0.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මහා රජානේ......ඒ වුනාට ඉස්සර කාලේ රජවරු නම් මෙහෙම නැහැ කියල තමයි පොත් වල තියෙන්නේ....දන්නේ නැතුව නෙමේ දැනගෙන වැරදි කරන්නේ
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මහා රජානේ......ඒ වුනාට ඉස්සර කාලේ රජවරු නම් මෙහෙම නැහැ කියල තමයි පොත් වල තියෙන්නේ....දන්නේ නැතුව නෙමේ දැනගෙන වැරදි කරන්නේ

    eka thama ban. rate nayakayath mehema unama budu dahamata issarahata wena de pahadiliy hodata
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    මහා රජානේ......ඒ වුනාට ඉස්සර කාලේ රජවරු නම් මෙහෙම නැහැ කියල තමයි පොත් වල තියෙන්නේ....දන්නේ නැතුව නෙමේ දැනගෙන වැරදි කරන්නේ
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ඉතින් බොල පොරට පුටුවක් තියන්නෙ නැතුව බිම පැදුරක් එලලා තියපන් ඔය තම්බි කරල තියෙනවා වගේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉතින් බොල පොරට පුටුවක් තියන්නෙ නැතුව බිම පැදුරක් එලලා තියපන් ඔය තම්බි කරල තියෙනවා වගේ

    aniwa. Mahindaya enna kalin othana kochchara wada wenawada ban, mahindaya awilla putuwak aran wadiwenne nane, kalin plan karapu widihata ne owa wenne. Putuwak tiyana ekagen thamai eka ahanna ona ban
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    aniwa. Mahindaya enna kalin othana kochchara wada wenawada ban, mahindaya awilla putuwak aran wadiwenne nane, kalin plan karapu widihata ne owa wenne. Putuwak tiyana ekagen thamai eka ahanna ona ban

    එ උනට මහින්දය තොත්ත බබෙක් නෙමේනෙ බන්
    උට පුලුවන් කියන්න එ පුටුව අයින් කරන්න කියල. අනික පුටුව විතරක් නෙමේ, වඳින විදිහත් බලපන්කො.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එ උනට මහින්දය තොත්ත බබෙක් නෙමේනෙ බන්
    උට පුලුවන් කියන්න එ පුටුව අයින් කරන්න කියල. අනික පුටුව විතරක් නෙමේ, වඳින විදිහත් බලපන්කො.

    u karaida ban ehema, :dull::dull: Raja kenek ne :rofl:
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    That's the difference between you and us...

    ithin yako US kiyana eky Sanuka 'th inwa.. anika ubalage Mamath inwa araa agamata maru una mama.. eya gana kiwe.. Thota ithin therenne naha ne VVIP gana.. Lankawe first lady 'ith apey paththey.. ithin thawa mona katha da saho.. :rolleyes::rolleyes:
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    අල්හාජ් මහින්ද මොහොමඩ් රාජපක්ෂ කියන්නේ මුස්ලිම් ජාතිකයෙක් සහ ඉස්ලාම් ලබ්දිකයෙක් මිසක් සැබෑ අපි වගේ සිංහල බෞද්ධයන් නෙවෙයි.ඒක දන්නේ නැද්ද?
    :D:D:D
    2014_05_06_070428.png
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ithin yako US kiyana eky Sanuka 'th inwa.. anika ubalage Mamath inwa araa agamata maru una mama.. eya gana kiwe.. Thota ithin therenne naha ne VVIP gana.. Lankawe first lady 'ith apey paththey.. ithin thawa mona katha da saho.. :rolleyes::rolleyes:

    :rofl: :rofl: uba nisa dawasaka mata pissu hadenawa :angry::angry:
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    අල්හාජ් මහින්ද මොහොමඩ් රාජපක්ෂ කියන්නේ මුස්ලිම් ජාතිකයෙක් සහ ඉස්ලාම් ලබ්දිකයෙක් මිසක් සැබෑ අපි වගේ සිංහල බෞද්ධයන් නෙවෙයි.ඒක දන්නේ නැද්ද?
    :D:D:D
    2014_05_06_070428.png
    :rolleyes::rolleyes:
    :P:P:P