මහින්ද මුස්ලිම් රටවල රාජ්‍ය ත්‍රාන්ත්‍ර&

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මහින්ද මුස්ලිම් රටවල රාජ්‍ය ත්‍රාන්ත්‍ර&

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් රටවල්හි. රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයක් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

    කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙම හමුව පවත්වා ඇත. ශ්‍රි ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන ගැටුම්කාරි තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්චා පවත්වා ඇතැයි වාර්තා වෙයි.

    කෙසේ වෙතත් ඒ පිළිබඳව නිල තොරතුරු තවමත් මාධ්‍ය වෙත ප්‍රකාශයට පත්ව නොමැත.

    http://sinhala.lankafocusnews.com/archives/103016
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    වැඩේ කියන්නේ මුන් මෙච්චර හම්බයොන්ට කරලත් ගිය ජනාධිපතිවරනේ මුන්ට හම්බයෝ චන්දෙ දුන්නේ නැති එකනේ.හම්බයෝ කියන්නේ මොනවගේ ජාතියක්ද කියලා ඒකෙන්ම හිතාගන්න පුළුවන්.:D

    https://www.facebook.com/100008736978685/videos/1795701794064369/

    28795963_1795701780731037_792964867606150_n.jpg
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    කොයි ඔච්චර පොහොට්ටුවට ආවා කිවේ පිරිසිදු සිංහල චන්ද. අඩුම ගානේ සිංහල උන් වෙනුවෙන් කතා කරනවා දැක්කේ නෑ. මුස්ලිම් චන්දත් බේරාගෙන සිංහල අය ගැන කියන බයිලා නම් වැඩක් නෑ. රිෂාඩ් එහෙම කොහොමද අර ඩ්‍රයිවර් මහත්තයාව මරලා දැම්ම ත්‍රස්තවාදීන් 3නාවත් බෙර ගන්න බැලුවේ.

    සිංහලයට ඕනේ අලුත් නායකයෙක් මිසක්. සහජීවන ඩයල් නෙවේ.

    28685707_1561125687273947_9126635543554162688_n.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වැඩේ කියන්නේ මුන් මෙච්චර හම්බයොන්ට කරලත් ගිය ජනාධිපතිවරනේ මුන්ට හම්බයෝ චන්දෙ දුන්නේ නැති එකනේ.හම්බයෝ කියන්නේ මොනවගේ ජාතියක්ද කියලා ඒකෙන්ම හිතාගන්න පුළුවන්.:D

    යේක අපිලට වැරදුනා තමා උනා. අපිලා අවුරුදු තොංගලෙන් වැරදි හදා ගත්තා තමා. අල්ලහ් හුවක්බර්
    කොයි ඔච්චර පොහොට්ටුවට ආවා කිවේ පිරිසිදු සිංහල චන්ද. අඩුම ගානේ සිංහල උන් වෙනුවෙන් කතා කරනවා දැක්කේ නෑ. මුස්ලිම් චන්දත් බේරාගෙන සිංහල අය ගැන කියන බයිලා නම් වැඩක් නෑ. රිෂාඩ් එහෙම කොහොමද අර ඩ්‍රයිවර් මහත්තයාව මරලා දැම්ම ත්‍රස්තවාදීන් 3නාවත් බෙර ගන්න බැලුවේ.

    සිංහලයට ඕනේ අලුත් නායකයෙක් මිසක්. සහජීවන ඩයල් නෙවේ.

    මේ තීන්නෙ සිංහනාදේ. මුස්ලිම් මිනිස්සුන්ට සිංහළ අය ගැහුවේ ලයිට් වහලා. STF පොලීසිය මුස්ලිම් අයට ආරක්ෂාව නොදී හිතාමතාම පරක්කු උනා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    *** පාන්ඩුව පලපු පස්සට vpn දාගෙන,වේදනාවට මහින්දට බනින unp කාරයෙක් දාපු තෙර්ඩ් එකකි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    කොයි ඔච්චර පොහොට්ටුවට ආවා කිවේ පිරිසිදු සිංහල චන්ද. අඩුම ගානේ සිංහල උන් වෙනුවෙන් කතා කරනවා දැක්කේ නෑ. මුස්ලිම් චන්දත් බේරාගෙන සිංහල අය ගැන කියන බයිලා නම් වැඩක් නෑ. රිෂාඩ් එහෙම කොහොමද අර ඩ්‍රයිවර් මහත්තයාව මරලා දැම්ම ත්‍රස්තවාදීන් 3නාවත් බෙර ගන්න බැලුවේ.

    සිංහලයට ඕනේ අලුත් නායකයෙක් මිසක්. සහජීවන ඩයල් නෙවේ.

    මොන නායකයා ආවත් බං බලේ තියාගන්න බෑනේ සුළුජාතික චන්ද ටික නැතුව :baffled: ඉතිං බලේ ඕන නම් සහජීවන ඩයල් එකක් වෙන්න වෙනවා :rofl:

    සිංහලු බෙදිල ඉන්න තාක්කල් ඔය කියන විදිහේ නායකයෙක් බිහිවෙන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ජාතියක් ගිනි ගද්දි විපක්ශෙ ඉදල හරි තමන්ගෙ වගකිම ඉටු කරන මනුස්සයෙක්....

    රුචිරය වගේ,වද රනිලගෙ උරන unp කික්කියො දන්නෙ මඩ ගහන්ඩ විතරයි..යතාර්තය වෙනස්...

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    *** පාන්ඩුව පලපු පස්සට vpn දාගෙන,වේදනාවට මහින්දට බනින unp කාරයෙක් දාපු තෙර්ඩ් එකකි..

    අද රෑට විමල්ව හම්බ උනාම කියපන් එලකිරියට යන්න බෑ පුක්ෂනය වෙනවා කියලා. ඒ නිසා ඉක්මනටම පපුවට ගහලා ජාතියේ වීරවංශය ලියපු ටිකෙන් බිඳක් කතා කරන්න කියපන් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අද රෑට විමල්ව හම්බ උනාම කියපන් එලකිරියට යන්න බෑ පුක්ෂනය වෙනවා කියලා. ඒ නිසා ඉක්මනටම පපුවට ගහලා ජාතියේ වීරවංශය ලියපු ටිකෙන් බිඳක් කතා කරන්න කියපන් :lol::lol:

    vpn දාන් පුක්ශනය වෙන්නෙ, වෙලා තියෙන්නෙ කවුද කියල පේනවනෙ බන්...:lol::lol::lol::lol::lol: ගූගල් බැලුමෙ එල්ලපු ෆී වයිෆයි නියමයි බන්...:rofl::rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • මේ තීන්නෙ සිංහනාදේ. මුස්ලිම් මිනිස්සුන්ට සිංහළ අය ගැහුවේ ලයිට් වහලා. STF පොලීසිය මුස්ලිම් අයට ආරක්ෂාව නොදී හිතාමතාම පරක්කු උනා.

    විමලේ ඔයා :baffled::baffled::baffled::rofl::rofl::rofl:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මොන නායකයා ආවත් බං බලේ තියාගන්න බෑනේ සුළුජාතික චන්ද ටික නැතුව :baffled: ඉතිං බලේ ඕන නම් සහජීවන ඩයල් එකක් වෙන්න වෙනවා :rofl:

    සිංහලු බෙදිල ඉන්න තාක්කල් ඔය කියන විදිහේ නායකයෙක් බිහිවෙන්නේ නෑ

    ඕක තමා බන් අපිට කෙල උනේ. බලපං කෝ දෙමල යක්කු අර සම්බන්දන් කියන කොටියට හෙන ගහල ගියත් දෙන්නේ, වතුකරේ උන් තොණ්ඩාට.

    ඇයි බන් අපිට විතරක් පක්ෂ මගුල් නැතිව එකතු වෙන්න බැරි.දැන්වත් පරක්කු නෑ සිංහල මිනිහා මොලේ පාවිච්චි කරා නම්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    Rata awulana un lankaweth newei inne. Tho hamba rataka puka hambayanta puka dena ekek neda :frown:

    කවුද පකෝ රට ඇවිලුවේ?තෝ කුඩු ගහලද? අනික තොට මොකෝ මම කොහේ හිටියත්:rofl:.නිකන් පොන්න කතා නොකියා පල අපතයෝ යන්න.