මහින්ද මූසලයි කියන සොන්නයන්ට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද මූසලයි කියන සොන්නයන්ට

ඊයේ පල්ලකැලේ ග්‍රවුන්ඩ් එකට මහින්ද මාමා ආවා.ඒත් මැච් එක ලංකාව දිනුවා.












දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තීරණාත්මක දෙවැනි එක්දින තරගන නැරඹීම සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියේය. ඒ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක්විය.
1(967).jpg
 
Last edited:

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    oya match eka FINAL newai ne.........
    බලපං ඉතිං උඹ වගේ හරකෙක්ට තේරෙන දේ වත් මේ මෝඩ මූසලයට තේරුම් ගන්න බැරි හැටි :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oya match eka FINAL newai ne.........

    උපරිම වේදනාව යනු, මහින්ද මාමා උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, අවසාන මහා තරඟ පරාජය කරවීමයි.
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    යාළුවා;16875982 said:
    උපරිම වේදනාව යනු, මහින්ද මාමා උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, අවසාන මහා තරඟ පරාජය කරවීමයි.

    ne bang mang kivve mahinda mama final ekata giyoth thamai paradinne kiyala..
    oke vena arthayak ne.......

    anika mama fasting medawaswala..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ne bang mang kivve mahinda mama final ekata giyoth thamai paradinne kiyala..
    oke vena arthayak ne.......

    anika mama fasting medawaswala..
    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.