මහින්ද මූසලයි කියන සොන්නයන්ට
ඊයේ පල්ලකැලේ ග්‍රවුන්ඩ් එකට මහින්ද මාමා ආවා.ඒත් මැච් එක ලංකාව දිනුවා.
ඊයේ පල්ලකැලේ ග්‍රවුන්ඩ් එකට මහින්ද මාමා ආවා.ඒත් මැච් එක ලංකාව දිනුවා.
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තීරණාත්මක දෙවැනි එක්දින තරගන නැරඹීම සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියේය. ඒ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක්විය.
Last edited: