මහින්ද මෙච්චර රනිල්ට බය ඇයි?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද මෙච්චර රනිල්ට බය ඇයි?

දැන් අරලිය බත් දන්සැල මදිවෙලා දැන් අරලිය සයිකල් දන්සැල් පටන්ගෙන. මෝටර්සයිකල් තොග පිටින් දෙනවා.එක එක බයියන්ට මහජන සල්ලි වලින් සයිකල් දෙන එක සල්ලි නාස්තියක්.දැන් රනිල්ගේ නම අහනකොටත් මහින්දට හීන් දාඩිය දාන සයිස් එකක්.රෑට හීනෙන් අලි එනවා පෙනිලා බය වෙලා ඇහරෙනවා.
 
Nov 6, 2014
161
35
0
ඔය මහින්දගේම දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ගත්ත ඒවා . ඔහුගේ දෙමව්පියන් ගේ සල්ලිත් ඔතැන තිබෙනවා. :yes:

 

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    HE-BIrthday-Nethfm-1.jpg


    HE-BIrthday-Nethfm-2.jpg


    HE-BIrthday-Nethfm-3.jpg


    HE-BIrthday-Nethfm-4.jpg


    HE-BIrthday-Nethfm-6.jpg