මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ?

monson

Well-known member
  • May 7, 2007
    25,612
    28,584
    113
    මහින්ද ෂැන්ග්‍රි - ලා ට සින්නක්කර වික්ක ඉඩමේ ඔප්පුව මෙන්න

    Shangri-la-004.jpg

    Shangri-la-003.jpg

    Shangri-la-002.jpg

    Shangri-la-001.jpg


    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/5599-2017-07-27-16-59-55
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,584
    113
    හමුදා ඉඩම ශැන්ග්‍රිලාට විකිණුවේ
    ඉඩම් ලේකම්ටත් නොදන්වා
    - හිටපු ඉඩම් ලේකම් අශෝක පීරිස්‌


    ප්‍රියදර්ශන ලියනගේ

    ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට සින්නක්‌කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් හොරෙන් යෑයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස්‌ මහතා 'දිවයින' ට ඊයේ (27 දා) පැවැසීය.

    මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව කිසිම දෙයක්‌ මම දන්නේ නැහැ. ඉඩම් කොමසාරිස්‌ ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩමට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ඉඩමට අදාළ සියලු ලිපි ලේඛන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදිය යුතු යෑයි ද හෙතෙම පැවැසීය.

    ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ ලිපි ලේඛන අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා ලබා නොදී රජයේ අභිමතය පරිදි මෙම ඉඩම විකුණා ඇතැයි ද හිටපු ලේකම්වරයා අවධාරණය කළේය.


    - http://www.divaina.com/2017/07/28/news16.html
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මාර සීන් එක නේද @erozan

    හවස කන්න තේ බොන්න යන වෙලාවල් වලට මේවා අහගන්න කියපල්ලා 😂 😂 😂



    11qqoe.jpg

    ------ Post added on Jan 27, 2024 at 7:05 PM