You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Last edited:
හමුදා ඉඩම ශැන්ග්‍රිලාට විකිණුවේ
ඉඩම් ලේකම්ටත් නොදන්වා
- හිටපු ඉඩම් ලේකම් අශෝක පීරිස්
ප්‍රියදර්ශන ලියනගේ
ජනාධිපති මන්දිරය අසල පිහිටි යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීනයට අයත් ශැන්ග්‍රිලා සමාගමට සින්නක්කරව විකුණා ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි තමාටත් හොරෙන් යෑයි ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අශෝක පීරිස් මහතා 'දිවයින' ට ඊයේ (27 දා) පැවැසීය.
මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩමට අදාළ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමෙන් පසු ඉදිරි කටයුතු සඳහා ඉඩමට අදාළ සියලු ලිපි ලේඛන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදිය යුතු යෑයි ද හෙතෙම පැවැසීය.
ජනාධිපති ලේකම් කාර්යාලය අදාළ ලිපි ලේඛන අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා ලබා නොදී රජයේ අභිමතය පරිදි මෙම ඉඩම විකුණා ඇතැයි ද හිටපු ලේකම්වරයා අවධාරණය කළේය.
-
http://www.divaina.com/2017/07/28/news16.html
මාර සීන් එක නේද
@erozan
හවස කන්න තේ බොන්න යන වෙලාවල් වලට මේවා අහගන්න කියපල්ලා
------
Post added on Jan 27, 2024 at 7:05 PM