මහින්ද මොනවද කරේ???

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    රජය අයතා ලෙස මුදල් පාවිච්චි කරනවා නම්, අයතා ලෙස බලය පාවිච්චි කරනවා නම් එයට විරුද්ධ වීමට ඔබට අයිතියක් මෙන්න වගකීමක් ද ඇත.මේ ඔබ විසින් එම වගකීම ඉටුකල යුතු කාලයයි.

    මෙන්න නියම කොන්දක් තියෙන පිරිමියෙක්...

    https://www.facebook.com/video.php?v=303362596528996&set=vb.286073944924528&type=2&theater

    1000957_583393468384943_1434864406_n.jpg

    :):)
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ:growl:

    තොගේ චන්දෙ නැති උනා කියල මහින්ද පරාද වෙන්නෙ නැහැ ඕයි... ගොන් කතා නොකිය පලයන්කො වද නොදී... :lol::lol::lol:
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    මුගෙ අම්මගෙ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් හැදුවද මෙව තිලින කරා කියන්න ? වැඩි පොලියට නය අරන් , එ ගන්න නය වලින් 60% වත් පවුද්ගලිකව ගසා කන ගමන් රට ණය උගුලක හිර කරෙ මෙ පකයාය ...

    පාර බලාගෙන සන්වර්දනෙ කියනා උන් ඉස්කොලෙකට ගිය එවුන්දැයි මට නොතෙරෙ

    ගොනෝ... ණයට ගන්නෙ නැතුව උබේ අම්මට ඕනෙ විදියට සල්ලි අච්චු ගහන්න බැහැ. අනික රටෙ ආර්ථිකය දියුණු කරල ඊට පස්සෙ රට සංවර්ධනය කරන්නත් බැහැ. මේ දෙකම වෙන්න ඕනෙ එකටයි. ඒකට ඉතින් දියුණු රටවල් වලින් ණය ගන්නෙ නැතුව කරන්න බැහැ. හොදම උදාහරණය තමයි ඩුබායි... තෝ දන්නෙ නැත්නම් ගිහින් ඉගෙන ගනින් හොයල බලල ඩුබායි හැදුනෙ කොහොමද කියල. මේක අස්සට වෙලා ඉන්නව ළිදේ ඉන්න මැඩියො වගේ, වෙන රටක දෙයක් අහලවත් නැහැ. එනව මේතන රට හදන්න... ලැජ්ජයි ඕයි... :lol::lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    හා හා එතකොට රජවරු මාලිගා වැව් පන්සල් හැදුවේ ගෙදරින් ගෙනල්ලා .
    අනේ ගොනෝ
    මීහරකො ඒක තමා ඒ රජවරු ස්වයංපෝශිත ආර්තිකයක් හැදුවෙ. රටෙන් හම්බකරන මුදලින් ඒ කියන්නෙ ආදායමෙන් තමා රට සංවර්ධනය කලේ.
    :lol::lol: අපේ එකා ඒකට කොමිස් නිසා ලොකුලූනුත් රටීන් ගේනව. රටේ ලොකුලූනු ගොවිය වල පල්ලට. අන්තිමට ඒ ඡන්ද ටික ඕනෙ නිසා ගබඩාව අතිරික්තයක් තිබුනත් මහජන මුදලින් ඒ දේශීය ගොවියගේ ලූනු ටිකත් ගන්නව. අන්තිමට වැඩි හරියක් මහ මුහුදට තමා. :rofl:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මට රිදිලාලු lol අඩො එක නෙවෙයි කියපන්කො කියපන්කො කහවනු ද ණයට අරන් තියෙන්නෙ ? නොදන්න දෙයක් ඇහුවම තරහ ගන්න එපා සුදු :lol::lol::lol:

    :lol::lol::lol::lol:

    සුදු oyath ranil wagema thama.ithihase dan ne.
    :(:(

    ahaganin.
    sedamawatha ahema thibune 1ata thama.ahema ahala thiyanawada.ara nathara karapu thinin aye ඉස්කෝලේ yanata සුදු .

    badu hawamaru karamayak ahema thibuna kiyala danawada.
    rataka ithihasayak dan nathu un thama hamadama ranilta kade giye.
    un thama rata kanne.
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    මහින්ද කරුණා එක්ක ඉන්න ෆොටෝස් දාල මහින්දට මඩ ගහන එවුන්ටයි මේ කියන්නේ... එතකොට උබල මේ චන්දෙ දෙන්න හදන්නෙ හමුදා බුද්ධි අංශ පාවල දීපු රනිල් එක්ක එකතු වෙලා ඉන්න ගොන් සිරිපාලයට නේද..? එහෙම කරපු රනිල්ව නේද ගොන් සිරා අගමැති කරවන්න හදන්නේ...? ඒවටත් කියපන්කො මොනවහරි...:dull::dull::dull::dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    n-ANNOYED-VEGETARIAN-large570.jpg

    We are for
    පිරිසිදු නායකයකත්වයක් මෛත්‍රී පාලනයක් :yes::yes::yes:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ඒක තමා මමත් අහන්නෙ කොරල තියෙන්නෙ මොනවද කියල. කියපල්ලකො උබල දන්නව ඇතිනෙ,ඒකනෙ චන්දෙ දෙන්ඩ යන්නෙ. කියපල්ල බලන්ඩ සිරිසේන මොනවද කොරල තියෙන්නෙ කියල රටට????
    උබේ එලකිරි සෙශන් එක මාර ඉක්මනට එක්ස්පයර් වෙනවද බන්? කඩේ ගියාට බ්‍රවුසර් දෙකක් වත් රන් කරගන්න බැරිද? :lol:

    මහින්දට කඩේ යන උන්දල මේකට පුලුවන් නම් උත්තර දිපල්ල. 4 නම් දන්නව ඒකට ඕනෙ නෑ.

    1.
    මහින්ද මොනවද සිංහල බෞද්ධය වෙනුවෙන් කොරල තියෙන්නෙ??
    2.
    මහින්ද මොනවද රටේ ආර්තිකය වෙනුවෙන් කරල තියෙන්නෙ??
    3.
    මහින්ද මොනවද රටේ සමාජඊය වර්ධනය වෙනුවෙන් කොරල තියෙන්නෙ???
    4.
    මහින්ද මොනවද රටේ පැවති යුද්දය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    5.
    මහින්ද මොනවද රටේ ඒකීය බාවය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    6.
    මහින්ද මොනවද රටේ විවස්තාව වෙනුවෙන් කරල තියෙන්නෙ???
    8.
    මහින්ද මොනවද රටේ අධිකරනයෙ ස්වාදීනත්වය වෙනුවෙන් කරල තියෙන්නෙ???
    9.
    මහින්ද මොනවද රටේ රොහල් වෙනුවෙන් කරල තියෙන්නෙ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද කරුණා එක්ක ඉන්න ෆොටෝස් දාල මහින්දට මඩ ගහන එවුන්ටයි මේ කියන්නේ... එතකොට උබල මේ චන්දෙ දෙන්න හදන්නෙ හමුදා බුද්ධි අංශ පාවල දීපු රනිල් එක්ක එකතු වෙලා ඉන්න ගොන් සිරිපාලයට නේද..? එහෙම කරපු රනිල්ව නේද ගොන් සිරා අගමැති කරවන්න හදන්නේ...? ඒවටත් කියපන්කො මොනවහරි...:dull::dull::dull::dull:

    Yawning.jpg
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    මීහරකො ඒක තමා ඒ රජවරු ස්වයංපෝශිත ආර්තිකයක් හැදුවෙ. රටෙන් හම්බකරන මුදලින් ඒ කියන්නෙ ආදායමෙන් තමා රට සංවර්ධනය කලේ. :lol::lol: අපේ එකා ඒකට කොමිස් නිසා ලොකුලූනුත් රටීන් ගේනව. රටේ ලොකුලූනු ගොවිය වල පල්ලට. අන්තිමට ඒ ඡන්ද ටික ඕනෙ නිසා ගබඩාව අතිරික්තයක් තිබුනත් මහජන මුදලින් ඒ දේශීය ගොවියගේ ලූනු ටිකත් ගන්නව. අන්තිමට වැඩි හරියක් මහ මුහුදට තමා. :rofl:

    ai ethakota a kale udda ahema karala a raja waru maruwe.ස්වයංපෝශිතwadi welada.

    a kaleth ubala wage un nisa thama para suddu awith rata kawe.
    ayeth hadanne 1ata thama.
    olu gidiya athule mole ladi pu... tharam wath nadda.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ahaganin.
    sedamawatha ahema thibune 1ata thama.ahema ahala thiyanawada.ara nathara karapu thinin aye ඉස්කෝලේ yanata සුදු .

    badu hawamaru karamayak ahema thibuna kiyala danawada.

    සෙද මාවතෙන් ආපු ගඩොල් නයට අරන්ද බන් එ කාලෙ වැව් බැමි .බැදල තියෙන්නෙ ? ඔයා තරම් ඉතිහාසෙ දන්නෙ නැ මෙයා අපි .. අම්මප නිල් බලකායෙන් ඉතිහාස ක්ලස් එකක්වත් දාල තියනවද බන් අපිටත් සහබාගි වෙන්ඩ
    :lol::lol::lol:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0

    සෙද මාවතෙන් ආපු ගඩොල් නයට අරන්ද බන් එ කාලෙ වැව් බැමි .බැදල තියෙන්නෙ ? ඔයා තරම් ඉතිහාසෙ දන්නෙ නැ මෙයා අපි .. අම්මප නිල් බලකායෙන් ඉතිහාස ක්ලස් එකක්වත් දාල තියනවද බන් අපිටත් සහබාගි වෙන්ඩ
    :lol::lol::lol:

    රටේ හැමදාම හේනේ ඕක තාම .
    රටක් ගැන දැන් නැ .ඉතිහාසයක් දැන් නැ .
    දන්නේ net 1a ඉදලා කලේ කනට විතරයි .
    කලේ කන උන් වැඩක් නැ රටකට බන්

    රටකට ඕනි වැඩක් ඇති මිනිස්සු .
    දැක්මක් ඇති මිනිස්සු .

    රනිල් සහ ගොලොයෝ හැමදම කලේ අහිංසක මිනිසුන්ගේ බෙල්ල කපල රජ උන 1අ නේ.
    කෙලින් වැඩ නැ .
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගොනෝ... ණයට ගන්නෙ නැතුව උබේ අම්මට ඕනෙ විදියට සල්ලි අච්චු ගහන්න බැහැ. අනික රටෙ ආර්ථිකය දියුණු කරල ඊට පස්සෙ රට සංවර්ධනය කරන්නත් බැහැ. මේ දෙකම වෙන්න ඕනෙ එකටයි. ඒකට ඉතින් දියුණු රටවල් වලින් ණය ගන්නෙ නැතුව කරන්න බැහැ. හොදම උදාහරණය තමයි ඩුබායි... තෝ දන්නෙ නැත්නම් ගිහින් ඉගෙන ගනින් හොයල බලල ඩුබායි හැදුනෙ කොහොමද කියල. මේක අස්සට වෙලා ඉන්නව ළිදේ ඉන්න මැඩියො වගේ, වෙන රටක දෙයක් අහලවත් නැහැ. එනව මේතන රට හදන්න... ලැජ්ජයි ඕයි... :lol::lol::lol::lol::lol:

    ණය ගැනිම ප්‍රශ්නයක් නැත කර්මාන්ත දියුනු වෙනවා නම් , තෙ ෆැක්ටරි අලුතින් ඇති උනාද තිබුන එවත් වැහුනද ? ඇදුම් ෆැක්ටරි වැඩි උනාද තිබුන එවත් වැහුනද ? තෙ පොල් රබර් කියන්නෙ ලන්කවෙ ඉතිහසෙ ඉදන් ආදායම් මාර්ග , එ ක්ශෙත්‍ර වල දියුනුවට මොනවද අරන් තියන ක්‍රියාමර්ග ? එහෙනම් තිබුනු තෙ ෆැක්ටරි වැහෙන්ඩ හෙතුව මොකක්ද ? මැත කාලින ඉතිහාසෙ ඇගලුම් කර්මාන්තය ලන්කවෙ ඇති උනා ප්‍රධන පෙලෙ ඇගලුම් හල් පව පහුගිය කාලෙ වැහුනෙ ඇයි ? එ වයාපාර දියුනුවට අරන් තියන ක්‍රියමාරග මොනවද ? මහින්ද විසින් ආරම්බ කල අලුත් විදෙශ විනිමය උපයන කර්මාන්ත මොනවාද ? කැසිනො එප වෙන දැනට වල් බිහිවි නැති සාර්තකව දුවන කර්මාන්ත මොනවාද ? ජතික ආදායමෙන් සියට 10 ම මිනිසු බැලමෙහෙවර කරන්න රට යවල , අවුරුද්දට ටාගට් එකකට රට යවන්ඩ පටන් අරන් වහල් සෙවයට රටවලට යවන එකද දියුනු වෙන කර්මාන්තෙ ..අපෙ අම්මට ඔනි විදිහට සල්ලි අච්චු ගහන්නනම් බැ උබෙ අම්මව මතක් කරල කියන්ඩ පුලුවන් දෙවල් තියනව කියන්ඩ ඩ ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රටේ හැමදාම හේනේ ඕක තාම .
    රටක් ගැන දැන් නැ .ඉතිහාසයක් දැන් නැ .
    දන්නේ net 1a ඉදලා කලේ කනට විතරයි .
    කලේ කන උන් වැඩක් නැ රටකට බන්

    රටකට ඕනි වැඩක් ඇති මිනිස්සු .
    දැක්මක් ඇති මිනිස්සු .

    ඉතින් බන් මම දන්නව කිවද ? නොදන්න නිසානෙ අහන්නෙ .මොකක්ද යකො මිනිහෙක් නොදන්න දෙයක් ඇහුවම කියල දෙන්න නිහතමානි වෙයන් ... ඉතින් කියපන්කො මම දන්නව සෙද මාවත තිබුන කියල බාන්ඩ හුවමාරු කරගත්ත කියලත් දන්නව පන්සල් වැව් එහෙම හදන එකට නය ගත්ත ප්‍රොසෙස් එක කොහොමද වෙන්නෙ මොකක්ද හරියටම සින් එක ගැන තමයි පොඩ්ඩක් හිතගන්න බැරි ,
    :lol::lol::lol:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0

    ඉතින් බන් මම දන්නව කිවද ? නොදන්න නිසානෙ අහන්නෙ .මොකක්ද යකො මිනිහෙක් නොදන්න දෙයක් ඇහුවම කියල දෙන්න නිහතමානි වෙයන් ... ඉතින් කියපන්කො මම දන්නව සෙද මාවත තිබුන කියල බාන්ඩ හුවමාරු කරගත්ත කියලත් දන්නව පන්සල් වැව් එහෙම හදන එකට නය ගත්ත ප්‍රොසෙස් එක කොහොමද වෙන්නෙ මොකක්ද හරියටම සින් එක ගැන තමයි පොඩ්ඩක් හිතගන්න බැරි ,
    :lol::lol::lol:

    කියල දෙන දෙයක් ඉගන ගැනීමට බුද්දියක් ඕනි .
    බුද්දියක් ලැබෙන්ට හොද......
    එතන ඉදල එන්ට ඕනි බන් .

    රටක අගය a මිනිසුනට කියල දෙන්ට ඕනි නැ බන්.