මහින්ද මෝනවද රටට කරේ

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Supreme Court Eka kohomada Rate Economic s Eka gena thiriana denne😅😅
    Art Kadala Law karqpu Judges la Monawada Economic s gena danne😅😅
    Un Thel polime hitiya eti ban 😂😂

    gfhju2022050112180420220501141401.jpg


    ඉතිං ඒක අනුර කුමාරත් කරේ..ඔය දැන් බණින හැම ඵකා ඵක්කම ලැගල තියෙන්නෙ ජෙප්පෝ තමයි..අපි නම් තේ ඵකක්වත් බීල නෑ ඔය ඵකෙක්ගෙන්වත්..🤷‍♂️



    ewata tamai oya salakanna patan aran tiyenne 😂🤌

     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,032
    13,636
    113
    35
    Spain
    උබල තාම සංවර්ධනය කියල හිතන්නෙ ගිනි පොලියට ණය අරන් ගූ ගොඩවල් අටවන එකට. ඒකයි ලපය හානව වගේ පේනනෙ. අනික වහල් කමත් ලොකුවටම තියෙනව. උබ ඉරෝසන් නේද
    නෑ මම ඉරෝසාන් නෙවෙයි. උඹට ඕන මම මහින්දට බනිනවා බලන්නද? මම උඩින් දාපු කමෙන්ට් බලපන් ඒ දෙකෙන් විවේචන යක් තමයි කරලා තියෙන්නෙ. එත් උඹට ඕන කුණුහරුපයක් දෙකක් කියල බණින එක නම් එක වෙන්නේ නැහැ. මම කොටාට වුනත් හොඳක් කියනවා ඌ මොකක් හරි රටට හොඳ වැඩක් කළා නම්. උඹට පුළුවන් නම් මේ අවුරුද්දේ කොටා කරපු එක වැඩක් කියපන්. ඔය පොල් වගාව ගැන බම්බුව වැඩක් නැහැ, එකේ පසුගිය 2024 අවුරුද්දේ ප්රෝජෙක්ෂන් එක 2025 ඩොලර් බිලියනය පසු කරනවා කියන එක. එක ඒ විදියටම වුනා මොකද නියඟ එහෙම ආවේ නැති නිසා.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    බටලන්දෙ යවපු ජෙප්පො වෙනුවෙන් ජිනීවා ගියා!

    කැලැ වල වල්ලෙ කිනිතුල්ලො එල්ලන් හැන්ගිලා ඉදපු ත්‍රස්තවාදි ජෙප්පො 1993දි ගිවිසුම් ගහලකැලෙන් එලියට අරන් සමාජෙට ගෙනවා!


    මිනිමරු උඩුගම්පොලට බයෙ බොට්ටුවලින් ලන්කාවෙන් පැනල ගිහින් වෙන රටවල සර්නාගත වෙල හිගා කාකා ඉදපු ජෙප්පො ලන්කාවට ගෙනල්ල - උන්ගෙ ත්‍රස්තවාදි පක්සෙ - තහනම අයින් කරවල සමාජෙට ගෙනවා!

    මෙ කරපුවාට රාජපක්ස එල්ලුම් ගස් යවල මදි! මහාවන්සෙනුත් මකල දාන්න ඔන!