මම දැන් ගොඩක් තැන්වල මේ වගේ post දැක්කා මචන්. උඹ නිල් බලකායේ එකෙක් නේද? උඹලා හදන්නේ මහින්දත් හොඳ නෑ, අනිත් අය කොහොමත් හොඳ නෑ. මෛත්‍රීපාල නම් ගන්නම දෙයක් නෑ කියල මධ්‍යස්ත මතදාරී අයගේ චන්ද ටික මහින්දගේ පැත්තට හරවන්න. Nice try. මමත් ඉස්සෙල්ල අහු වුණා. ඒත් දිගින් දිගටම එකම ඩේ කරද්දී තේරුම් යනවා බන්.
අපිත් බත් කන මිනිස්සු නේ....
(කමක් නෑ බන්. උඹත් ඕක කරන්නේ කැමැත්තකින් නෙමෙයි කියලා දන්නවා. අද කාලේ සුදුසුකම් නැති එකෙක්ට රස්සාවක් ගන්න ලේසිම විදියක් තමයි ඕකත්)