මහින්ද යනු??

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මහින්ද යනු??
    ගමේ බයියෙකි...ලොකෙට නය වී පාරවල් හැදු අයෙකි.යුද්දය ඉවර කලා යැයි නම් දරා සිටින පුද්ගලයෙකි..යුද්ද්යේ ජයඝ්‍රහනයේ තනි අයිතිය හිමි කරගත් අයෙකි...තම පවුල සදහා සියල්ල කැප කල පුද්ගලයෙකි...කොටින්ම කියතොත් ගමේ ජනතාවගෙ හිත් දිනාගනිමට සමත් අමු කපටියෙකි....දිර්ඝ කාලීන රට කැමකි..:frown:

    රනිල් යනු??
    දනපති පැලන්තියෙ අයෙකි..නමුත් සුපිරි බුද්දිමතෙකි..තවමත් රාත්‍රියට පිජාම එක අදින සරමේ ගැටයවත් ගැසිමට නොදන්නා අයෙකි පුද්ගලෙකි.සම ලින්ගිකත්වයට බර පුද්ගලයෙකි..ගමෙ මිනිසුන් අතරට සමීප විමට නොහැකි පුද්ගලයෙකි.. හරවත් අදහස් වලින් හෙබි වුවත් එවා ක්‍රියත්මක කිරිමට අවස්තවක් තවම නොලද පුද්ගලයෙකි..:(

    සජිත් යනු??
    අතිත නායකයෙකුගෙ පුතෙකි...රනිල්ගේ කෙනෙහිලිකම්වලින් පීඩාවට පත්වන අයෙකි..ගමේ ජනතවගේ සිත් දිනගත් පුද්ගලයෙකි..දැනට අවන්ක සත්‍ය කතා කරන අයෙකි..තවමත් පාලකයෙකු වි නොමති නිසා අනාගතයේ බලපොරුත්තුවක් තබා ගත හැකි අයෙකි...:confused:

    අනුර කුමාර යනු??
    ඉතා හොද කතිකයෙකි...අතීතයේ පක්ශයෙ වැරදි නිසා තවමත් පක්ශය ඉදිරියට ගෙන එමට නොහකිව සිටින පුද්ගලයෙකි..විශිශ්ඨ දේශපාලන අදහස් හිමි ප්‍රජතන්ත්‍රවාදය අගයන අයෙකි.නමුත් නූගත් ජනයට නොතෙරෙන අදහස් පවසන අයෙකි...දේශපාලන වේදිකවෙ සිටිය යුතුඅයෙකි..:yes:

    මෙයිත්‍රී යනු??
    තවත් ගමේ බයියෙකි ...තවත් එක් පොදු අපෙක්ශකයෙකි..ආන්ඩුවෙන්ම කා තවත් කරනමක් ගැසූ අයෙකි..විදායකය අහොසි කරනවා යයි දහසක් බලපොරොත්තු දී අතිමුත් විශ්වාසය තැබිය නොහකි අයෙකි..තාවකලික විසදුමක් පමනි..:shocked:

    කෙසේ වෙතත් අවසානයේ...
    කවදත් ජනතාව අමාරුවේය..මේ සුන්දර දෙශයේ අවසානයේ අපට කවදා හො ඉතුරු වන්නේ නුගත් ,දුප්පත් සමාජයක කාපට් පාරවල් පමනි..:no::no:

    මෙය මාගේ හුදෙක් සිතිවිල්ලක් පමනි..එලකිරි එකේ කොල්ලො ටික මොකො හිතන්නේ???:eek:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දැන් ගොඩක් තැන්වල මේ වගේ post දැක්කා මචන්. උඹ නිල් බලකායේ එකෙක් නේද? උඹලා හදන්නේ මහින්දත් හොඳ නෑ, අනිත් අය කොහොමත් හොඳ නෑ. මෛත්‍රීපාල නම් ගන්නම දෙයක් නෑ කියල මධ්‍යස්ත මතදාරී අයගේ චන්ද ටික මහින්දගේ පැත්තට හරවන්න. Nice try. මමත් ඉස්සෙල්ල අහු වුණා. ඒත් දිගින් දිගටම එකම ඩේ කරද්දී තේරුම් යනවා බන්.

    අපිත් බත් කන මිනිස්සු නේ.... :yes:

    (කමක් නෑ බන්. උඹත් ඕක කරන්නේ කැමැත්තකින් නෙමෙයි කියලා දන්නවා. අද කාලේ සුදුසුකම් නැති එකෙක්ට රස්සාවක් ගන්න ලේසිම විදියක් තමයි ඕකත්)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    10805566_10152941365934225_9038590627649068934_n.jpg
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මම දැන් ගොඩක් තැන්වල මේ වගේ post දැක්කා මචන්. උඹ නිල් බලකායේ එකෙක් නේද? උඹලා හදන්නේ මහින්දත් හොඳ නෑ, අනිත් අය කොහොමත් හොඳ නෑ. මෛත්‍රීපාල නම් ගන්නම දෙයක් නෑ කියල මධ්‍යස්ත මතදාරී අයගේ චන්ද ටික මහින්දගේ පැත්තට හරවන්න. Nice try. මමත් ඉස්සෙල්ල අහු වුණා. ඒත් දිගින් දිගටම එකම ඩේ කරද්දී තේරුම් යනවා බන්.

    අපිත් බත් කන මිනිස්සු නේ.... :yes:

    (කමක් නෑ බන්. උඹත් ඕක කරන්නේ කැමැත්තකින් නෙමෙයි කියලා දන්නවා. අද කාලේ සුදුසුකම් නැති එකෙක්ට රස්සාවක් ගන්න ලේසිම විදියක් තමයි ඕකත්)
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් යනු??
    දනපති පැලන්තියෙ අයෙකි..නමුත් සුපිරි බුද්දිමතෙකි..තවමත් රාත්‍රියට පිජාම එක අදින සරමේ ගැටයවත් ගැසිමට නොදන්නා අයෙකි පුද්ගලෙකි.සම ලින්ගිකත්වයට බර පුද්ගලයෙකි..ගමෙ මිනිසුන් අතරට සමීප විමට නොහැකි පුද්ගලයෙකි.. හරවත් අදහස් වලින් හෙබි වුවත් එවා ක්‍රියත්මක කිරිමට අවස්තවක් තවම නොලද පුද්ගලයෙකි..

    උබ දැක්කද රනිල් සම්කින්ගිකයි කියලා?? පාලකයා පත් කර ගන්න ඕනි උ උගත් බුද්දිමත් ද කියලා බලල. උගේ පක නගින එකෙන් නෙමෙයි. දැන් ක්වුරු හරි දන්නේ නැතුව කිව්වොත් උබේ තාත්තා සම්ලින්ගිකයි. උබේ අම්මට හුකලා තියෙන්නේ එහා ගෙදර මිනිහා කියලා????? (බනිනවා නෙමයි උදාහරණයක් විතරයි)

    රනිල් රට 2ත බෙදෙන විදියේ විසදුමක් එක්ක සම ගිවිසුමක් ගැහුවා. එකයි රනිල්ගේ වැරැද්ද? ඒ කියන්නේ රට දෙකඩ කරන්න. එකයි රනිල්ට දෙන්න බැරි

    සජිත් යනු??
    අතිත නායකයෙකුගෙ පුතෙකි...රනිල්ගේ කෙනෙහිලිකම්වලින් පීඩාවට පත්වන අයෙකි..ගමේ ජනතවගේ සිත් දිනගත් පුද්ගලයෙකි..දැනට අවන්ක සත්‍ය කතා කරන අයෙකි..තවමත් පාලකයෙකු වි නොමති නිසා අනාගතයේ බලපොරුත්තුවක් තබා ගත හැකි අයෙකි...

    මු අවොත් මහින්දට හපන් වෙනවා.

    මහින්ද යනු??
    ගමේ බයියෙකි...ලොකෙට නය වී පාරවල් හැදු අයෙකි.යුද්දය ඉවර කලා යැයි නම් දරා සිටින පුද්ගලයෙකි..යුද්ද්යේ ජයඝ්‍රහනයේ තනි අයිතිය හිමි කරගත් අයෙකි...තම පවුල සදහා සියල්ල කැප කල පුද්ගලයෙකි...කොටින්ම කියතොත් ගමේ ජනතාවගෙ හිත් දිනාගනිමට සමත් අමු කපටියෙකි....දිර්ඝ කාලීන රට කැමකි..

    මෙටික උබ දන්නේ නැද්ද
    කුඩුකාරයන් සමග එකට් බුදිය ගන්නෙකි
    හොරෙකි
    නිතිය බල්ලට දමුවෙකි
     
    apinan oya mahinha P*** dennea na mchn...aththama kiwwoth api issara idan UNP thama..e unata podu apekshakayata loku kamaththak naha..mata nikan innakota hithuna de type kale..:shocked::shocked:
     
    :lol::lol:

    අපි කියන්නේ කවුද බන්. :lol::lol: උබත් එක්ක තව ගොඩක් ඉන්නවද
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    රනිල් යනු??
    දනපති පැලන්තියෙ අයෙකි..නමුත් සුපිරි බුද්දිමතෙකි..තවමත් රාත්‍රියට පිජාම එක අදින සරමේ ගැටයවත් ගැසිමට නොදන්නා අයෙකි පුද්ගලෙකි.සම ලින්ගිකත්වයට බර පුද්ගලයෙකි..ගමෙ මිනිසුන් අතරට සමීප විමට නොහැකි පුද්ගලයෙකි.. හරවත් අදහස් වලින් හෙබි වුවත් එවා ක්‍රියත්මක කිරිමට අවස්තවක් තවම නොලද පුද්ගලයෙකි..

    උබ දැක්කද රනිල් සම්කින්ගිකයි කියලා?? පාලකයා පත් කර ගන්න ඕනි උ උගත් බුද්දිමත් ද කියලා බලල. උගේ පක නගින එකෙන් නෙමෙයි. දැන් ක්වුරු හරි දන්නේ නැතුව කිව්වොත් උබේ තාත්තා සම්ලින්ගිකයි. උබේ අම්මට හුකලා තියෙන්නේ එහා ගෙදර මිනිහා කියලා????? (බනිනවා නෙමයි උදාහරණයක් විතරයි)

    රනිල් රට 2ත බෙදෙන විදියේ විසදුමක් එක්ක සම ගිවිසුමක් ගැහුවා. එකයි රනිල්ගේ වැරැද්ද? ඒ කියන්නේ රට දෙකඩ කරන්න. එකයි රනිල්ට දෙන්න බැරි

    සජිත් යනු??
    අතිත නායකයෙකුගෙ පුතෙකි...රනිල්ගේ කෙනෙහිලිකම්වලින් පීඩාවට පත්වන අයෙකි..ගමේ ජනතවගේ සිත් දිනගත් පුද්ගලයෙකි..දැනට අවන්ක සත්‍ය කතා කරන අයෙකි..තවමත් පාලකයෙකු වි නොමති නිසා අනාගතයේ බලපොරුත්තුවක් තබා ගත හැකි අයෙකි...

    මු අවොත් මහින්දට හපන් වෙනවා.

    මහින්ද යනු??
    ගමේ බයියෙකි...ලොකෙට නය වී පාරවල් හැදු අයෙකි.යුද්දය ඉවර කලා යැයි නම් දරා සිටින පුද්ගලයෙකි..යුද්ද්යේ ජයඝ්‍රහනයේ තනි අයිතිය හිමි කරගත් අයෙකි...තම පවුල සදහා සියල්ල කැප කල පුද්ගලයෙකි...කොටින්ම කියතොත් ගමේ ජනතාවගෙ හිත් දිනාගනිමට සමත් අමු කපටියෙකි....දිර්ඝ කාලීන රට කැමකි..

    මෙටික උබ දන්නේ නැද්ද
    කුඩුකාරයන් සමග එකට් බුදිය ගන්නෙකි
    හොරෙකි
    නිතිය බල්ලට දමුවෙකි

    hehe..mamath UNP thamai...Ranilge meeting walata ananthawath gihin thiyenawa..Ranil ekka onetharan katha karalath thiyenawa..minihage campaign walath gihin thiyenawa..thaamath yanawa..eth ranil katha karanakota therenawa bn uge type eka..:shocked::shocked:

    tikak kollo sudupatata look ekata innawan athin alla katha karanne...e unath patta vidihata ideas thiyenawa..e nisa thama uta mama kamthi..mona unath aththa kiyanna onene..:yes::yes:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    :lol::lol:

    අපි කියන්නේ කවුද බන්. :lol::lol: උබත් එක්ක තව ගොඩක් ඉන්නවද

    onetharan minissu innawa bn UNP eke podu apekshakayata kamathi nathi..uu dinala polla thibboth thama ka**ma seen eka wenne...:lol::lol:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මම දැන් ගොඩක් තැන්වල මේ වගේ post දැක්කා මචන්. උඹ නිල් බලකායේ එකෙක් නේද? උඹලා හදන්නේ මහින්දත් හොඳ නෑ, අනිත් අය කොහොමත් හොඳ නෑ. මෛත්‍රීපාල නම් ගන්නම දෙයක් නෑ කියල මධ්‍යස්ත මතදාරී අයගේ චන්ද ටික මහින්දගේ පැත්තට හරවන්න. Nice try. මමත් ඉස්සෙල්ල අහු වුණා. ඒත් දිගින් දිගටම එකම ඩේ කරද්දී තේරුම් යනවා බන්.

    අපිත් බත් කන මිනිස්සු නේ.... :yes:

    (කමක් නෑ බන්. උඹත් ඕක කරන්නේ කැමැත්තකින් නෙමෙයි කියලා දන්නවා. අද කාලේ සුදුසුකම් නැති එකෙක්ට රස්සාවක් ගන්න ලේසිම විදියක් තමයි ඕකත්)

    :yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දැන් ගොඩක් තැන්වල මේ වගේ post දැක්කා මචන්. උඹ නිල් බලකායේ එකෙක් නේද? උඹලා හදන්නේ මහින්දත් හොඳ නෑ, අනිත් අය කොහොමත් හොඳ නෑ. මෛත්‍රීපාල නම් ගන්නම දෙයක් නෑ කියල මධ්‍යස්ත මතදාරී අයගේ චන්ද ටික මහින්දගේ පැත්තට හරවන්න. Nice try. මමත් ඉස්සෙල්ල අහු වුණා. ඒත් දිගින් දිගටම එකම ඩේ කරද්දී තේරුම් යනවා බන්.

    අපිත් බත් කන මිනිස්සු නේ.... :yes:

    (කමක් නෑ බන්. උඹත් ඕක කරන්නේ කැමැත්තකින් නෙමෙයි කියලා දන්නවා. අද කාලේ සුදුසුකම් නැති එකෙක්ට රස්සාවක් ගන්න ලේසිම විදියක් තමයි ඕකත්)

    :)
     
    Ado oka mata hithune nane..ubala ohoma kiyai kiyala dannawan dannaeth na meka..
    mata nikan hithuna de damme bn..
    mamath illan p**e maamaith gagannawa...LOL:no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hehe..mamath UNP thamai...Ranilge meeting walata ananthawath gihin thiyenawa..Ranil ekka onetharan katha karalath thiyenawa..minihage campaign walath gihin thiyenawa..thaamath yanawa..eth ranil katha karanakota therenawa bn uge type eka..:shocked::shocked:

    tikak kollo sudupatata look ekata innawan athin alla katha karanne...e unath patta vidihata ideas thiyenawa..e nisa thama uta mama kamthi..mona unath aththa kiyanna onene..:yes::yes:

    මම කාටවත් දෙන්නේ නහ. දෙනවා නම දෙන්නේ jvp එකට. එත් මිනිසුන්ට අපහාස කරන්න එපා.
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මම කාටවත් දෙන්නේ නහ. දෙනවා නම දෙන්නේ jvp එකට. එත් මිනිසුන්ට අපහාස කරන්න එපා.

    mokakda minissunta kala apahasaya..aththane kiwwe..JVP eka enawan apith kamathi..eth enne nathi ekane case eka..anura kumara thawa tikak minissunge oluwa athagala katha karanan wade goda danna thibba bn..hamadama aththa kiyala goda yanna ba bn...:no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mokakda minissunta kala apahasaya..aththane kiwwe..JVP eka enawan apith kamathi..eth enne nathi ekane case eka..anura kumara thawa tikak minissunge oluwa athagala katha karanan wade goda danna thibba bn..hamadama aththa kiyala goda yanna ba bn...:no::no:

    ඔව් එක ඇත්ත මචං
    මිනිසුන් අතරට යාම මදි
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    hehe..mamath UNP thamai...Ranilge meeting walata ananthawath gihin thiyenawa..Ranil ekka onetharan katha karalath thiyenawa..minihage campaign walath gihin thiyenawa..thaamath yanawa..eth ranil katha karanakota therenawa bn uge type eka..:shocked::shocked:

    tikak kollo sudupatata look ekata innawan athin alla katha karanne...e unath patta vidihata ideas thiyenawa..e nisa thama uta mama kamthi..mona unath aththa kiyanna onene..:yes::yes:

    patta widiyata ideas tiyena nisa tamai 2001 di rata kotiyata liyala dunne...army 1a buddi anshe un marune..ane pala...:lol::lol::lol::lol::lol: