මහින්ද යලිත් අගමැති ධූරයට

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අසාර්ථක වූ රනිල් ධූරයෙන් ඉවත් කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ පාර්ලිමේතු බහුතරය හිමි මහින්ද යලිත් අගමැති ධූරයට පත් වන ලකුණු.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රනිල් ගෙන් රට බේරාගන්න බයියෝ ගෝඨාභයට ඡන්දෙ දුන්න.

    ගෝඨාභය, ආපහු රනිල් ගෙනාවා. (බයියන්ගෙ රෙදි ගෑලේවූවා)

    රනිල් ගෙන් රට බේරාගන්න මහින්ද ගෙනව.

    ඊළඟ ට මේ ඔක්කොම අයගෙන් රට බේරාගන්න බායියෝ නාමල් ගෙනව.
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එන එන අගමැතියි, ඇමති මණ්ඩලේයි ෆේල් වෙනවා නම් ඉතින් වෙනස් වෙන්නේ නැතුව හිටිය එකාගේ
    අව්ල තමයි :lol:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    රජපක්ශලා. හෙනම වාසනාවන්තයි බං..මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් කිසි අවුලක් නැතිව ආන්ඩු කරන්න පුලුවන් කියන්නේ..උන් දන්නවා කොච්චර හොරා කැවත් මිනිස්සු උන්ට විරුද්දව මොකුත් කරන්නේ නෑ කියලා...
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    රජපක්ශලා. හෙනම වාසනාවන්තයි බං..මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් කිසි අවුලක් නැතිව ආන්ඩු කරන්න පුලුවන් කියන්නේ..උන් දන්නවා කොච්චර හොරා කැවත් මිනිස්සු උන්ට විරුද්දව මොකුත් කරන්නේ නෑ කියලා...
    lanakwe ewunta tiyenne SLAVERY gen. eka kwadawth wenas wenne na. nkin mina ekai bay natuwa inne.
     
    • Sad
    Reactions: jeewan tk

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මොකක් හරි වදින ගුලියක් නැද්ද
    උදේ නැගිට්ට ගමන් කාලා දවසම නිකන් පාවි පාවි ඉන්න පුළුවන් එකක්

    එතකොට අර පහනට තෙල් එකේ එකා කියන දේවල් විශ්වාස කරගෙන ඉඳතැකි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    මොකක් හරි වදින ගුලියක් නැද්ද
    උදේ නැගිට්ට ගමන් කාලා දවසම නිකන් පාවි පාවි ඉන්න පුළුවන් එකක්

    එතකොට අර පහනට තෙල් එකේ එකා කියන දේවල් විශ්වාස කරගෙන ඉඳතැකි
    පහනට ආ යකා ඔය බයිලාව ගහලා දැන් අවුරුද්දක් විතර ඇති. මට මතකයි ඒ කාලෙ බැලුව ඔය වීඩියෝ එක.
     

    Similar threads