මහින්ද යාචකයන් මරනවා- Asian Watch

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
මහින්ද මිනීමරුවෙක් - Asian Watch

20111008120251.png
 
Last edited:

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
මහමඟ දමායන දෙමව්පියන් ගණන වැඩිවෙලා
- සමාජසේවා ඇමැති


තුෂාරී කළුබෝවිල

සෑම දිනකම වැඩිහිටි පුරවැසියන් තිදෙනකුවත් දරුවන්ගේ රැකවරණය අහිමිව මහමගට වැටෙන බව සමාජසේවා ඇමැති ෆීලික්‌ස්‌ පෙරේරා මහතා zදිවයින ඉරිදා සංග්‍රහයZට පැවැසීය. එසේම දරුවන්ගේ නොසලකාහැරීම් හේතුවෙන් අසරණ බවට පත්වූ වැඩිහිටි පුරවැසියන් 200 ක්‌ පමණ මෙම වසර (2011) තුළ මේ වනවිට දරුවන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද ඇමැතිවරයා කීවේය.

වැඩිහිටි පුරවැසියන් 6579 දෙනෙක්‌ මේ වනවිට දරුවන්ගේ ආදරය රැකවරණය අහිමිව වැඩිහිටි නිවාස 154 ක නවාතැන් ගෙන සිටින බව පැවැසූ ඇමැතිවරයා මහාධිකරණ විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු නඩත්තු මණ්‌ඩලයක්‌ මගින් එම අසරණ වැඩිහිටි පුරවැසියන්ට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

 

chamaj

Member
Oct 8, 2011
286
7
0
මෙරට
ආශ්චර්යමත් රටවල්වල කොහෙද හිඟන්නෝ ඉන්නෙ......උන්ව සල්ලිකාරයෝ කරන්න බැරි එකේ මරලා දාන එක හරිම සිම්පල් ප්ලෑන් එකක් නේ:no::no::no:
 
Sep 12, 2011
884
120
0
දරුවෝ දෙමව්පියන් මහ මග දමා යනවා. ආන්දුවමේ ගොල්ලෝ මරනවා. අනේ අම්මප
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මහ ගොන් හරකෙක් බන්, නිවුස් එකේ කොහෙද යකෝ තියෙන්නෙ මහින්ද හිගන්නො මරනව කියල. පොන්නයෙක් උනාට පොන්න කම පදර්ශනය කරන්ඩ එපා :oo::angry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අද රටේ වෙන දේවල් ඇහුවම පුදුම කළකිරීමක් ඇතිවෙනවා. පත්තරයක් බැලුවොත් වැඩිපුර තියෙන්නෙ මිනීමැරුම් නැත්නම් බාල අපචාර. මේකද ආසියාවෙ ආශ්චර්යය කියන්නෙ
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    උබ මහ ගොන් හරකෙක් බන්, නිවුස් එකේ කොහෙද යකෝ තියෙන්නෙ මහින්ද හිගන්නො මරනව කියල. පොන්නයෙක් උනාට පොන්න කම පදර්ශනය කරන්ඩ එපා :oo::angry:
    මේවාට අණ එන්නේ එතුමගෙන් තමයි.නීතියක් නැති රටක් කරේ ඒකා තමයි.
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    අපේ වේස බල්ලො වයසක අම්මලා තාත්තලා පාරේ දාලා යනවා.මහින්ද ඒ අහිංසකයන්ට පොලුවලින් ගහලා මරනවා.කොච්චර දරුනු මිනිහෙක්ද මේ වගේ නියෝග දෙන්න
    :angry::angry::angry::frown::frown::growl::growl::(:(
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    රාජපක්ෂලා බොඩි ගාඩ්ලා, වාහන ,හෙලිකොප්ටර් තියාගෙන ඉන්න යන සල්ලි, විදේස සංචාර වලට යන සල්ලි, ජනපතිවරනය කියන ප*ය තියන්න යන සල්ලි වලින් අපේ රටට පුලුවන් මේ වයසක අයට ‍රැකවරනය පෝෂනය දෙන්න. පිටි දූවේ බල්ලන්ට පරිත්‍යාග කරන සල්ලි මේ අහිංසක අයට ‍රැකවරනය දෙන්න යොදවනවනම් ඒක තමයි උතුම්.
    අපේ රටේ ජනතාව ඕන තරම් මේ අයට උදව් කරන්න කැමතියි.ඒකට අපි දේශපාලකයන්ගෙන් මිදිලා අපි අපිම පාලනය කරන රටක් හදමු.