රාජපක්ෂලා බොඩි ගාඩ්ලා, වාහන ,හෙලිකොප්ටර් තියාගෙන ඉන්න යන සල්ලි, විදේස සංචාර වලට යන සල්ලි, ජනපතිවරනය කියන ප*ය තියන්න යන සල්ලි වලින් අපේ රටට පුලුවන් මේ වයසක අයට රැකවරනය පෝෂනය දෙන්න. පිටි දූවේ බල්ලන්ට පරිත්‍යාග කරන සල්ලි මේ අහිංසක අයට රැකවරනය දෙන්න යොදවනවනම් ඒක තමයි උතුම්.
අපේ රටේ ජනතාව ඕන තරම් මේ අයට උදව් කරන්න කැමතියි.ඒකට අපි දේශපාලකයන්ගෙන් මිදිලා අපි අපිම පාලනය කරන රටක් හදමු.