කිව්වාට වැඩක් නැහැ බන්මහින්දගෙ තන්හාව හොඳටම වැඩියි ... පරාජයක් බාරගන්නත් කොන්දක් තියෙන්න ඕන ... සුළු ජාතීන්ගෙ හදවත දිනාගන්න අසමත් වෙලා තියෙනව වගෙම බහුතර සිංහල මිනිස්සුන්ගෙ අප්‍රසාදයත් හොඳටම බලාගන්න පුළුවන් මේ එළකිරියෙම සහෝදරයෙක් (chootyputha1) හදල තියෙන විශ්ලේෂණය දිහා බැලුවනම් ... හොඳට බලන්න ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, අනුරාධපුරය වගෙ දිස්ත්‍රික්ක වල ඡන්ද අඩුවෙලා තියෙන විදිය ... ඒ ටික ආවනම් අනිවාර්යෙන්ම දිනන්න තිබ්බ ... ලැජ්ජ නැති නායකයෙක් විදියට දේශපාලනයෙන් සමුගන්නවද එහෙම නැත්තන් ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගන්නවද කියන එක එතුමාම තීරණය කළ යුතුයි.
ඕකා පචවෙලා ගූවෙලා තමයි යන්නේ
ශ්‍රී ලංකා දේශපාලනයේ මලම පෙරේතයා තමයි මහින්ද
නැත්නම් තුන්වෙනි පාර ඉල්ලන්න ගිහිං කෙලෝගනිද...






මහින්දට මොකැ වෙන්නෙ...එයයි චන්දුකයි අනුශාසක තනතුරට එකට දාලා කියලා නිව්ස් වලට කිවිවා නේද?
මහින්දව දේශපාලනෙන් සදහටම අයින් කරන්න විදියක් නැද්ද?